Sil king

Sil king හිනාවන්න ,ආතල් ගන්න, ජීවිතය විදින්න
"ලෝකල් - L O C A L " එක්ක සෙට් වෙන්න ❤😉

😁💯
21/09/2025

😁💯

20/09/2025

මෙවැනි විරුවන් රටට තව තවත් පහලවේවා ❤️💪
17/09/2025

මෙවැනි විරුවන් රටට තව තවත් පහලවේවා ❤️💪

15/09/2025

අක්ක කියන කතාව ඇත්ත ..🙃

14/09/2025

මූනම් සුපිරි ඩයල් එකක් 😅

12/09/2025

මතකද එදා අපේ කොල්ලො නෙලපු විදිය බන්ගලියන්ට ...😴

11/09/2025

මා හට කෑල්ලක්
නොසිටියත්..😴
කෑලි සිටිනා මා මිත්‍රයන්ට මා කෙදිනකවත් ඉරිසියා කර නැත.....

ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් බාගයකට වැඩි පිරිසක් බිහිරි බව ඔබ දන්නවාද ⁉️️ 🥺💔" ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම හේතුවෙන් වසර ...
10/09/2025

ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් බාගයකට වැඩි පිරිසක් බිහිරි බව ඔබ දන්නවාද ⁉️️ 🥺💔
" ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම හේතුවෙන් වසර ගනනාවක් පුරාවටම මිනිසුන් අලි ඇතුන් පලවාහැරීමට අලි වෙඩි බාවිතා කරනු ඇත. ගොවියන්, සාමාන්‍ය ජනතාව මෙන්ම සමහර අවස්ථාවල වනජීවි නිලධාරීන් පවා අලි වෙඩි බාවිතා කරමින් වන අලි පලවාහරිනු ලබෙයි. මෙහි ප්‍රතිඵල ලෙසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගෙන් බාගයකට අධික පිරිසක් බිහිරි වී ඇති අතර අධි සංවේදී කන් ඇති ඔවුන්ට මෙම අලි වෙඩි වල ශබ්දය හේතුවෙන් බිහිරි ආබාධිත තත්ත්ව නිර්මාණය වී ඇත.

ඔවුන්ගේ වනය මිනිසුන් විසින් අයිතිකරගෙන , පසුව එහි හේන් ගොවිතැන් ආරම්භ කොට එහිම පදිංචි වී අවසානයේදී අලි ඇතුන්ට නිජබිම් සහ ආහාර අහිමි වූ පසු ඔවුන් ගම් වැදුනු පසු ඔවුන්ව පලවාහැරීමට අලි වෙඩි බාවිතා කරනු ඇත. මෙය කිනම් සාධාරණයක් ද?

ලොව අලංකාරම අලියා ශ්‍රී ලාංකික අලියා ය. වර්තමානයේ ඔවුන්ගෙන් බාගයකට අධික පිරිසක් බිහිරිය."
🥺🐘💔

🖋️ පැතුම් සංජීව

උපුටාගැනීමකි⤵️

සුදෝ .....ඇයිද  එසේ ..
09/09/2025

සුදෝ .....ඇයිද එසේ ..

ඔරිජිනල් Post එකට Comment  කරන්න.
08/09/2025

ඔරිජිනල් Post එකට Comment කරන්න.

කලාවැව ආයෙත් අලින්ට දෙමු. මේ පුතාටත් අනාගතේට සුබ පතමු.
07/09/2025

කලාවැව ආයෙත් අලින්ට දෙමු.
මේ පුතාටත් අනාගතේට සුබ පතමු.

උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඒකට උත්සාහ කරන්න ඕනෙ. රිස්ක් එකක් ගන්න ඕනෙ. අශාව කැපවීම තියෙන්න ඕනෙ. . නිකන් කකා ...
06/09/2025

උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ. ඒකට උත්සාහ කරන්න ඕනෙ. රිස්ක් එකක් ගන්න ඕනෙ. අශාව කැපවීම තියෙන්න ඕනෙ. . නිකන් කකා බිබී අපිට බෑනෙ අපිට නෑනෙ කියල හිතුවොත් හැමදාම එහෙමම තමයි. හිගන්නෙක් වගේ ඉපදුනාට කමක් නෑ. හැබැයි හිගන්නෙක් වගේ මේ පොලොවට පස් වෙන්න එපා. උත්සාහ කරපල්ලා. ජයවේවා....!

Address

Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Sil king posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category