ThAru

ThAru Believe actions more than words ! 🌸❤🍃

😍🙏 හැමෝගෙම හිතේ තියෙන හීන ඉක්මනින් හැබෑවෙන්න ඕන ....
26/09/2025

😍🙏 හැමෝගෙම හිතේ තියෙන හීන ඉක්මනින් හැබෑවෙන්න ඕන ....

*🌾  ඔයා කොච්චර හොද උනත්       ඔයා ඉන්නේ වැරදි තැනක නම්    කිසිවෙකුට ඔයාව වටින්නේ නැත 🥺❤️*         ThAru
25/09/2025

*🌾 ඔයා කොච්චර හොද උනත්
ඔයා ඉන්නේ වැරදි තැනක නම්
කිසිවෙකුට ඔයාව වටින්නේ නැත 🥺❤️*

ThAru

It's my birthday ❤️😍
22/09/2025

It's my birthday ❤️😍

*කවදාවත් අවසන් නොවන ආදර ගග 🌊 අම්මා 💖❣️*
22/09/2025

*කවදාවත් අවසන් නොවන ආදර ගග 🌊 අම්මා 💖❣️*

*🌹☘️ නපුරු හිත් ඇති මිනිසුන් අතරේ,වචනයෙන් පවා තවකෙනෙක්ගේ හිත ගත නිවන චරිතයක් වෙන්න වරදින්නේ නෑ කවදාවත්ම 🥹❤️‍🩹*
22/09/2025

*🌹☘️ නපුරු හිත් ඇති මිනිසුන් අතරේ,වචනයෙන් පවා තවකෙනෙක්ගේ හිත ගත නිවන චරිතයක් වෙන්න වරදින්නේ නෑ කවදාවත්ම 🥹❤️‍🩹*

*🍃යනකොට තේරෙනවා අපිට ගැලපෙන්නේ අපි ආදරේ කරන කෙනෙක් නෙමේ, අපිට ආදරේ කරන කෙනෙක් කියලා 😕😒*
22/09/2025

*🍃යනකොට තේරෙනවා අපිට ගැලපෙන්නේ අපි ආදරේ කරන කෙනෙක් නෙමේ, අපිට ආදරේ කරන කෙනෙක් කියලා 😕😒*

*🍃සමහරු දිව්රලා ආදරෙයි කියලා අතහැරලා ගියේ පැදුරටත් නොකියා😒💔*
22/09/2025

*🍃සමහරු දිව්රලා ආදරෙයි කියලා අතහැරලා ගියේ පැදුරටත් නොකියා😒💔*

*🍃💚 හොදම දේවල් ඔයාගේ ජීවිතේ සිද්දවෙන්න කාලයක් ගන්නවා  එතකම් අතහරින්න එපා අල්ලගෙන ඉන්න ✨*
22/09/2025

*🍃💚
හොදම දේවල්
ඔයාගේ ජීවිතේ සිද්දවෙන්න
කාලයක් ගන්නවා
එතකම් අතහරින්න
එපා අල්ලගෙන ඉන්න ✨*

තව මනුස්යෙක්ව අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න!මිනිස්සු කඩාගෙන වැටෙන වෙලාවටදන්න හෝ නොදන්න මනුස්සයෙක්ව වුණත් විශ්වාස කර...
21/09/2025

තව මනුස්යෙක්ව
අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න!

මිනිස්සු කඩාගෙන වැටෙන වෙලාවට
දන්න හෝ නොදන්න මනුස්සයෙක්ව වුණත්
විශ්වාස කරලා දේවල් කියනවා...

ඉතින් ඒ හැඟීම්වලට වටිනාකමක් දෙන්න...
පුලුවන් විදිහට වෙලාවක් දෙන්න...
පුලුවන් විදිහට ඒ කෙනත් එක්ක කතා කරන්න...
ඒ තත්වයෙන් මිදෙන්න පොඩි හරි හයියක් වෙන්න...

තව මනුස්සයෙක්ට ඇහුම්කන් දෙන විදිහේ මනුස්සයෙක් වෙන්න…!🌸

ThAru

“පරිණත වුණාම මනුස්සයෙක් ප්‍රාර්ථනා කරන්නෙ ලස්සනට වඩා,ප්‍රියමනාප loyalty, caring වගේ දේවල් එක්කසුන්දර ආදරණීය හදවතක් විතරය...
21/09/2025

“පරිණත වුණාම මනුස්සයෙක් ප්‍රාර්ථනා කරන්නෙ ලස්සනට වඩා,
ප්‍රියමනාප loyalty, caring වගේ දේවල් එක්ක
සුන්දර ආදරණීය හදවතක් විතරයි!”💗

Good morning  😍🧡🍃
21/09/2025

Good morning 😍🧡🍃

මාව Follow කරන හැමෝම මන් අනිවාර්යයෙන් follow back දෙනවා 🤩🤩🤩🤩🤩
20/09/2025

මාව Follow කරන හැමෝම මන් අනිවාර්යයෙන් follow back දෙනවා
🤩🤩🤩🤩🤩

Address

Mihintale

Website

Alerts

Be the first to know and let us send you an email when ThAru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share