Media Unit of Mihinthale Maha Vidyalaya

Media Unit of Mihinthale Maha Vidyalaya This Is the Official Page Of the Media Unit Of Mihinthale M.V

සමස්ථ ලංකා නව නිපැයුම් තරගාවලියෙන් දෙවන ස්ථානය ලබාගත් රවිඳු ධනංජන සොයුර ඔබටත් සහතික පත් දිනාගත් හසන්ත දිල්ෂාන් සොයුර ඔබට...
08/09/2023

සමස්ථ ලංකා නව නිපැයුම් තරගාවලියෙන් දෙවන ස්ථානය ලබාගත් රවිඳු ධනංජන සොයුර ඔබටත් සහතික පත් දිනාගත් හසන්ත දිල්ෂාන් සොයුර ඔබටත් අපගේ සුබ පැතුම්.!

" සිසු නයු අභිමන් 2023"2023 වසර සදහා අ/මිහින්තලා මහ විදුහල් මෑණියන්ගේ නව ශිෂ්‍ය නියමුවන් මෙසේ අභිසෙස් ලබන ලදි.සංවිධානය -...
02/09/2023

" සිසු නයු අභිමන් 2023"

2023 වසර සදහා අ/මිහින්තලා මහ විදුහල් මෑණියන්ගේ නව ශිෂ්‍ය නියමුවන් මෙසේ අභිසෙස් ලබන ලදි.

සංවිධානය - ශිෂ්‍ය නායක සංගමය
ඡායාරූපකරණය -පාසල් මාධ්‍ය අංශය | Creative View Photography
ශබ්ද විකාශනය හා ආලෝකකරණය - Ashan Eran Harshana

විශේෂ ස්තූතිය - මේ සදහා විවිධ අයුරින් සහයෝගය දැක්වූ පාසලේ සියලුම ගුරු මණ්ඩලයට,සියලුම ශිෂ්‍ය නායකයින්ට,සියලුම ශිෂ්‍ය නායකයින්ගේ දෙමව්පියන්ට සහ සහයෝගය දැක්වූ අනෙකුත් සහෝදර සහෝදරියන්ට.

Address

Anuradhapura Rd, Mihinthale
Mihintale
50300

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Mihinthale Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share