FOT Media

FOT Media FOT Media is the official media unit of the Faculty of Technology, Rajarata University Of Srilanka.

12/08/2026

හදවතට වෙනසක්... ❓❓

"අවුරුදු හතරක් සම්පූර්ණ වෙන්න ලං වෙලත්... මේ තරම් දේවල් සිද්ධ වෙලත්... මං ලඟම හිටපු ඔයාට ඒ කිසිම දෙයක වෙනසක් දැනුණෙම නැද්ද නෙතූ?"

"නෑ ශාන් නෑ... මට කිසිම වෙනසක් දැනුණෙ නෑ.
ඒකමයි මන් ඉල්ලන්නෙ, මට ඕන වෙනසක්...
වෙනස්ම විදියේ අලුත් දෙයක්...!"

Credits:
​​🎬 Director of Production: Sandaru Tharuka
🎥 Cinematographer & Editor: Sanidu Surasingha
✍️ Script & Concept: Sandaru Tharuka
🎨 Colorist: Sanidu Surasingha
🎭 Cast: Lakshan Niluminda & Sachini Kulaperuma

©️All rights reseverd to FOT Media

09/08/2026

🪷 සාර්ථකව නිමාව දුටු මිහිඳු මහා පෙරහැර මංගල්‍යය - 2026 | 📸✨

මිස්සක ගිරිශිඛරයෙන් ඇරඹි ඒ උතුම් අමා දම් සිසිලස, ඓතිහාසික අනුරාධපුර පුරවරය සිසාරා රැගෙන යමින්, රජරට සරසවි පියස බැතියෙන් ඒකාලෝක කළ "ඓතිහාසික මිහිඳු මහා පෙරහැර" සංස්කෘතික මංගල්‍යය සැදැහැවතුන් දහස් ගණනකගේ සාදුකාර මධ්‍යයේ සාර්ථකව නිමාවට පත් විය. 🌕✨

ශ්‍රී ලාංකීය සංස්කෘතියේත්, බෞද්ධ ශිෂ්ටාචාරයේත් මහා පුනරුදයට මඟ පෑදූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මහින්දාගමනය භක්ත්‍යාදරයෙන් සැමරූ ඒ උත්කර්ෂවත් රාත්‍රිය, සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් සහ සංස්කෘතික වින්‍යාසයන්ගෙන් අතිශය වර්ණවත් විය. 💫🪔

මිහින්තලා පුරවරයේ සංස්කෘතික අභිමානය සහ සරසවි ප්‍රජාවේ ශ්‍රද්ධා භක්තිය කැටි කරගත් ඒ අසිරිමත් පෙරහැර මංගල්‍යයේ වර්ණවත් මතකයන් පෙළගැස්ම, තාක්ෂණ පීඨයේ නිල මාධ්‍ය ඒකකය වන FOT Media අපගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි. 🎥📸

🌕✨ Mihindu Maha Perahera Festival 2026 Successfully Concluded | Official Photo Album 📸✨

The historic city of Anuradhapura was illuminated with spiritual splendour as the "Historic Mihindu Maha Perahera" cultural festival successfully concluded, capturing the hearts of thousands of devotees. 🌕✨

Commemorating the arrival of Arahant Mahinda Thero—who brought the timeless light of the Dhamma and initiated a remarkable cultural renaissance in Sri Lanka—the procession filled the streets with traditional dances, vibrant rhythms, and deep devotion. 💫

Reflecting the rich pride, identity, and profound faith of the university community, FOT Media, the official media unit of the Faculty of Technology, Rajarata University of Sri Lanka, proudly presents the exclusive photographic highlights of this magnificent cultural celebration. 📸✨

📸 Videography: Ruchira Maduwantha
💻 Editing: Ruchira Maduwantha
✍️ Content Writing: R.M.Sanduni Rathnayaka

©️ All Rights Reserved to FOT Media

🎬 "𝗔𝗿𝗲 𝗬𝗼𝘂 𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝗦𝘁𝗲𝗽 𝗜𝗻𝘁𝗼 𝘁𝗵𝗲 𝗦𝗽𝗼𝘁𝗹𝗶𝗴𝗵𝘁?" 🎭කැමරාව ඉදිරියේ ඔබේ හැකියාව පෙන්වන්න... සිහිනයෙන් ඔබ මවන චරිතයට පණ දෙන්න.....
01/08/2026

🎬 "𝗔𝗿𝗲 𝗬𝗼𝘂 𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝗦𝘁𝗲𝗽 𝗜𝗻𝘁𝗼 𝘁𝗵𝗲 𝗦𝗽𝗼𝘁𝗹𝗶𝗴𝗵𝘁?" 🎭

කැමරාව ඉදිරියේ ඔබේ හැකියාව පෙන්වන්න...
සිහිනයෙන් ඔබ මවන චරිතයට පණ දෙන්න...
ඔබත් ලෑස්තිද? 📽️✨

𝗙𝗢𝗧 𝗠𝗲𝗱𝗶𝗮 වෙතින් ගෙනෙන අපගේ නවතම කෙටි චිත්‍රපට නිෂ්පාදනය උදෙසා, තාක්ෂණ පීඨයේ සැඟවුණු රංගන පෞරුෂයන් සොයා යන ඒ අභිමානවත් මෙහෙයුම ඇරඹුණි! 🎬🔥

ඔබේ රංගන කෞශල්‍යය තිරය මත අභිමානයෙන් දිගහැරීමට මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව!

🗓️ දිනය: 𝟮𝟬𝟮𝟲 අගෝස්තු 𝟬𝟲 (𝟲𝘁𝗵 𝗔𝗨𝗚𝗨𝗦𝗧 𝟮𝟬𝟮𝟲)

⏰ වේලාව: ප.ව. 𝟰.𝟯𝟬 - ප.ව. 𝟲.𝟯𝟬

📍 ස්ථානය: 𝗙𝗢𝗧 𝗠𝗲𝗱𝗶𝗮 𝗥𝗼𝗼𝗺

✨ "𝗬𝗢𝗨𝗥 𝗧𝗔𝗟𝗘𝗡𝗧. 𝗢𝗨𝗥 𝗦𝗧𝗢𝗥𝗬."

(තාක්ෂණ පීඨයේ සියලුම සිසු සිසුවියන් සඳහා විවෘතයි!)

ප්‍රේක්ෂක සිත් වශී කරන නවතම රංග චරිතය ඔබම විය හැකියි...

පැමිණෙන්න, ඔබේ රංගන සිහිනයට පියාපත් දෙන්න! 🌟🎥

©️All rights reseverd to FOT Media

💡 𝐒𝐡𝐚𝐫𝐢𝐧𝐠 𝐆𝐨𝐨𝐝 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞𝐬 | 𝐒𝐡𝐚𝐩𝐢𝐧𝐠 𝐄𝐱𝐜𝐞𝐥𝐥𝐞𝐧𝐜𝐞, 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 🌟📘✨Progress is born when knowledge is shared, and excellence bec...
01/08/2026

💡 𝐒𝐡𝐚𝐫𝐢𝐧𝐠 𝐆𝐨𝐨𝐝 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞𝐬 | 𝐒𝐡𝐚𝐩𝐢𝐧𝐠 𝐄𝐱𝐜𝐞𝐥𝐥𝐞𝐧𝐜𝐞, 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 🌟📘✨

Progress is born when knowledge is shared, and excellence becomes a habit through continuous reflection. ⚡️

The sharing Good Practices initiative of Rajarata University of Sri Lanka brought together bright minds from every faculty to elevate our academic and administrative standards to new heights. 🇱🇰🤝

From showcasing innovative faculty-level practices to strengthening quality assurance, institutional review and alignment with the university calendar—this gathering was a powerful step toward a culture of continuous growth and self-evaluation. 📈🎓

📸 Want to witness the collaborative spirit and key moments of this insightful event?

Step inside to explore how our university community is building a better tomorrow, captured through the lens of 𝐅𝐎𝐓 𝐌𝐞𝐝𝐢𝐚. 👁️👇

💡 𝐒𝐡𝐚𝐫𝐢𝐧𝐠 𝐆𝐨𝐨𝐝 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞𝐬 | 𝚠𝚒𝚝𝚗𝚎𝚜𝚜 𝚝𝚑𝚎 𝚙𝚞𝚛𝚜𝚞𝚒𝚝 𝚘𝚏 𝚎𝚡𝚌𝚎𝚕𝚕𝚎𝚗𝚌𝚎 🌟📘✨

https://whatsapp.com/channel/0029Vb5XD7MDeOMxLO9wcd3b

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලීය අධ්‍යයන හා පාලන ක්‍රියාවලියන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම උදෙසා අත්දැකීම් සහ යහපත් ක්‍රියාමාර්ග (Good Practices) හුවමාරු කරගැනීමේ විශේෂ වැඩසටහන සාර්ථකව පවත්වන ලදී. ⚡️

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි ගුණාත්මක සහතිකකරණය (Quality Assurance) ආයතනික සහ පාඨමාලා සමාලෝචන ක්‍රියාවලීන් වඩාත් ශක්තිමත් කරමින්, අනාගත උන්නතිය උදෙසා එක්ව කටයුතු කිරීමට මෙහිදී සාකච්ඡා විය. 🇱🇰🤝

නිරන්තර ස්වයං-ඇගයීම තුළින් විශ්වවිද්‍යාල පද්ධතියේ සක්‍රීය ප්‍රගතිය උදෙසා පීඨයන් එක්ව තැබූ ඒ සුවිශේෂී පියවරයන් හි සොඳුරු මතකයන් මෙලෙසින් තිළිණ කරන්නෙමු. 📈

📸 එදින පැවති අර්ථවත් අවස්ථාවන් හි මතක සටහන් 𝐅𝐎𝐓 𝐌𝐞𝐝𝐢𝐚 අපගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි. 👁️👇

📸 Photography: Namidu Wijethunga
🎨 Editing: Namidu Wijethunga
✍️ Content Writing: Sadunika Sewwandi

©️ All Rights Reserved to FOT Media

𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔 | 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 Album 2 🎓🔬✨Every breakthrough begins with curiosity, and every discovery b...
31/07/2026

𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔 | 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 Album 2 🎓🔬✨

Every breakthrough begins with curiosity, and every discovery begins with research. 💡

The 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 𝟐𝟎𝟐𝟔 (𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔) of the 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲, 𝐑𝐚𝐣𝐚𝐫𝐚𝐭𝐚 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚, held on 𝟐𝟒 𝐉𝐮𝐥𝐲 𝟐𝟎𝟐𝟔, celebrated the innovation, dedication, and research achievements of our undergraduate researchers. 🌱⚙️

Through inspiring 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐨𝐧𝐬 and 𝐢𝐧𝐧𝐨𝐯𝐚𝐭𝐢𝐯𝐞 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭𝐬, our students showcased ideas that contribute to solving real-world challenges and shaping a more sustainable future. 🌍

📸 Relive the remarkable moments, inspiring presentations, and unforgettable memories of this special occasion through the lens of 𝐅𝐎𝐓 𝐌𝐞𝐝𝐢𝐚.

📸 Photography: Dinuth Kawshalya| Hemindhi Athukorala | Pasan Nadeesha | Keshara Ranasinghe | Sithura Ransika | Namidu Wijethunga
🎨 Editing:Namidu Wijethunga
✍️ Content Writing: Binara Karunathilake

©️ All Rights Reserved to FOT Media

𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔 | 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 Album 1🎓🔬✨Every breakthrough begins with curiosity, and every discovery be...
31/07/2026

𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔 | 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 Album 1🎓🔬✨

Every breakthrough begins with curiosity, and every discovery begins with research. 💡

The 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 𝟐𝟎𝟐𝟔 (𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔) of the 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲, 𝐑𝐚𝐣𝐚𝐫𝐚𝐭𝐚 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚, held on 𝟐𝟒 𝐉𝐮𝐥𝐲 𝟐𝟎𝟐𝟔, celebrated the innovation, dedication, and research achievements of our undergraduate researchers. 🌱⚙️

Through inspiring 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐨𝐧𝐬 and 𝐢𝐧𝐧𝐨𝐯𝐚𝐭𝐢𝐯𝐞 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭𝐬, our students showcased ideas that contribute to solving real-world challenges and shaping a more sustainable future. 🌍

📸 Relive the remarkable moments, inspiring presentations, and unforgettable memories of this special occasion through the lens of 𝐅𝐎𝐓 𝐌𝐞𝐝𝐢𝐚.

📸 Photography: Dinuth Kawshalya| Hemindhi Athukorala | Pasan Nadeesha | Keshara Ranasinghe | Sithura Ransika
🎨 Editing: Dinuth Kawshalya | Namidu Wijethunga
✍️ Content Writing: Binara Karunathilake

©️ All Rights Reserved to FOT Media

𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔 | 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 🎓🔬✨Every breakthrough begins with curiosity, and every discovery begins wi...
30/07/2026

𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔 | 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 🎓🔬✨

Every breakthrough begins with curiosity, and every discovery begins with research. 💡

The 𝐔𝐧𝐝𝐞𝐫𝐠𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐞 𝐑𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐒𝐲𝐦𝐩𝐨𝐬𝐢𝐮𝐦 𝟐𝟎𝟐𝟔 (𝐔𝐑𝐒𝐨𝐓 𝟐𝟎𝟐𝟔) of the 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲, 𝐑𝐚𝐣𝐚𝐫𝐚𝐭𝐚 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚, held on 𝟐𝟒 𝐉𝐮𝐥𝐲 𝟐𝟎𝟐𝟔, celebrated the innovation, dedication, and research achievements of our undergraduate researchers. 🌱⚙️

Through inspiring 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡 𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐨𝐧𝐬 and 𝐢𝐧𝐧𝐨𝐯𝐚𝐭𝐢𝐯𝐞 𝐩𝐫𝐨𝐣𝐞𝐜𝐭𝐬, our students showcased ideas that contribute to solving real-world challenges and shaping a more sustainable future. 🌍

📸 Relive the remarkable moments, inspiring presentations, and unforgettable memories of this special occasion through the lens of 𝐅𝐎𝐓 𝐌𝐞𝐝𝐢𝐚.

📸 Photography: Pasindu Sachin Namidu Wijethunga
🎨 Editing: Pasindu Sachin

📸 Videography: Imashan Dihansa | Vidun Amameth | Sanidu Manushka | Kaveen Dulanja
🎨 Editing: Sanidu Manushka
✍️ Content Writing: Binara Karunathilake

©️ All Rights Reserved to FOT Media

Address

Faculty Of Technology
Mihintale
50300

Alerts

Be the first to know and let us send you an email when FOT Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share