FasFocus Unity

FasFocus Unity Service

INFOCUS Media © 2020 Unauthorized extraction, reuse of images or text is a violation of international copyright law. Ple...
18/03/2020

INFOCUS Media © 2020 Unauthorized extraction, reuse of images or text is a violation of international copyright law. Please use fairly. © All Rights Reserved. (Editing, Copying, Publishing or Unauthorized use of these photos are strictly prohibited.) If found your personal photos on any irrelevant website/blog or on a Facebook profile/page, Take an action immediately.

18/02/2020

Colours Awarding Ceremony 2019 / 2020
Rajarata University of Sri Lanka.

Get framed of yourself taken at

Exclusively from


Reserve your printed photograph now!

18/02/2020

Colours Night 2020-Rajarata Univrsity of Sri Lanka will be held on 19th of February 2020.

Official Media Partner Infocus

රජරට විශ්ව විද්යාලය ආදී විද්යාර්ථයින්ගේ සුහද හමුව (2018) මෙවර ,නොවැම්බර් 24 උදේ 9.30 කඩවත කිරිල්ලවල "සෙනාර වයිට් පැලස් හ...
23/11/2018

රජරට විශ්ව විද්යාලය ආදී විද්යාර්ථයින්ගේ සුහද හමුව (2018)
මෙවර ,නොවැම්බර් 24 උදේ 9.30 කඩවත කිරිල්ලවල "සෙනාර වයිට් පැලස් හෝටලේදි සංවිධායක කමිටුව
ආදී විද්යාර්ථයින්ගේ සංගමය

Rajarata University Alumni day 2018 media coverage by Fasfocus.

IEEE "Rajarata Tech Talk"  A monthly tech session was held at the auditorium of Faculty of applied sciences, Rajarata Un...
12/11/2018

IEEE "Rajarata Tech Talk" A monthly tech session was held at the auditorium of Faculty of applied sciences, Rajarata University of Sri lanka on 2018.11.09.

A message from Alumni Association of Rajarata University .
24/10/2018

A message from Alumni Association of Rajarata University .

24/10/2018

අනුරාධපුර , ඓතිහාසික මිහින්තලය ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය ආරම්භය සනිටුහන් වන්නේ 1996 ජනවාරි 31 දිනයේදී ය. ඒ ශ්‍රී ලංකාවේ 11 වන විශ්වවිද්‍යාලය ලෙසින් ය. වර්ෂ ගණනාවක් තිස්සේ , උතුරු මැද පළාතේ මෙන්ම ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන රජරට විශ්වවිද්‍යාලය පීඨ 6කින් සමන්විත වේ. ව්‍යවහාරික විද්‍යා පීඨය, කළමනාකරණ අධ්‍යන පීඨය , සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය හා 2017 වර්ෂයේදී තාක්ෂණ පීඨය එකතුවීමෙන් මිහින්තල පරිශ්‍රයේ පීඨ 4ක් ලෙස ද , පුලියන්කුලම පරිශ්‍රයේ කෘෂි විද්‍යා පීඨය ද , සාලියපුර පරිශ්‍රයේ වෛද්‍ය විද්‍යා හා සමාන්තර අධ්‍යයන පීඨයෙන් ද රජරට විශ්වවිද්‍යාලයය සමන්විත වේ.

Rajarata University of Sri Lanka is a beatifique state University which is located in Mihintale, Anuradhapura. Started in 1996 January 31st as the 11th state University of Sri Lanka. For around 22 years time Rajarata University has been the pivotal centre of higher education in North Central province as well as in Sri Lanka. Rajarata University cosists of 6 Faculties namely Faculty of Applied Sciences, Faculty of Management Studies, Faculty of Social Sciences and Humanities and added Faculty of Technology in 2017 which are situated in Mihintale Premises, Faculty of Agriculture which is situated at Puliyankulama Premises and Saliyapura Premises holds the Faculty of Medical and Allied Sciences.

24/09/2018

උතුරු මැද පලාත යනු දුෂ්කර පාසල් රැසක් සහිත පලාතක්. බොහොමයක් පාසල් අකුරු කරවන්නට ගුරුවරයෙකු පවා නොමැතිව ඉතා අසීරු අන්දමින් ඉගැන්වීම් කටයුතු සිදුකරනවා. ගුරු හිඟය සහ සම්පත් හිඟය මෙන්ම නියගය නිසාවෙන් දරුණු ආර්ථික ගැ⁣ටළු වලින්ද මිරිකෙන සිසුන් බුහතරයක් සාමාන්‍ය පෙල විභාගය සිය අවසන් කඩයිම් චිභාගය බවට පත් කර ගන්නවා. සෑම වසරකම සාමන්‍ය පෙල අසමත්විමේ ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්ක කිහිපය අතර උතුරු මැද පලත රැදෙන්නේ එ නිසාමයි.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සහොදරයින් අ.පො.ස සාමාන්‍ය පෙළ කඩයිම ජයගන්නට උතුරැ මැද පලාතේ සිසුන්ට රුකුලක් වනු පිණිස වාර්ශිකව පවත්වාගෙන යනු ලබන සම්මන්ත්‍රණ මාලාවයි විදැස...

මෙම වසරේදී ඔවුන් සහසක් බාධක කම්කටොලු මැදින් අති සාර්ථක ලෙස විදැස සම්මන්ත්‍රණ මාලාව සිදු කරන්නේ "නිදහස් අධ්‍යාපනය සුරැකිම අප සැමගේම යුතුකමක් නොව අප උර මත වු වගකිමක්" යන ආදරණීය හැගීම හදවතෙහි දරාගෙන බව කිවයුතුම කරුණක්...

ඉතින් ඒ විදැස සම්මන්ත්‍රණ මාලාවේදී ගනු ලබන ඡායාරූප යම්කිසි ප්‍රමාණයක් අප විසින් පළකර තිබෙනවා. ඔබට හැකිනම් විදැස පිළිබද , ඒ අසරණ දරුවන් පිළිබදව හෝ වෙනත් කවියක් , නිසදසක් ලිවීමට අප විසින් පළ කර ඇති ඡායාරූපයකට ගැලපෙන සේ ලියා අප වෙත යොමු කරන්න. ඒ ලැබෙන සියළුම නිර්මාණයන් කතෲ අයිතිය සමග ඔබ ඒ තෝරාගත් ඡායාරූපය සමගින් එකින් එක අප මෙහි පළකිරීමට බලාපොරොත්තු වෙනවා. පෑන සවියක් කරගන්නට හැකි නිර්මාණශීලී ඔබට ආරාධනා. ස්තූතියි.

27/05/2018

The one day of RUSL Hockey 6'S 2018 was held on 25th May at Rajarata University grounds. Like us on Facebook to the newest updates of this event
Photography by Hasila Chandika & Nimsara Prasad
Edit by Keerthi Jayalath

RUSL Hockey

Address

Rajarata University Of Srilanka
Mihintale

Alerts

Be the first to know and let us send you an email when FasFocus Unity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FasFocus Unity:

Share