Artsy Glow/ Raveeka Vindyani

Artsy Glow/ Raveeka Vindyani We are Art store which you can enjoy with creative digital arts 💜 So warmly welcome to my page to engoy with arts 🖌💚
(5)

26/05/2025

මං පලවෙනියටම ඇදපු cartoon human character එක... 🥰🥰🥰

27/04/2025

එන්නකෝ බඩ්ඩක් කියන්න... 😁😁😁

28/03/2025

මේ සතියේ ඔයාලට තව ලස්සන කතන්දරයක් අරන් එනවා කියලා හිතුවට... මට හොදටම අසනීප නිසා ඒ වැඩ කරන්න වුනේ නෑ... ඊලග සතියෙම කතාව අරන් එන්නම්කෝ 💙

Do you like Jelly fish??? 😅
09/03/2025

Do you like Jelly fish??? 😅

Now I am searching for a time to do my fav hobby. Finally I found a time 💜
07/03/2025

Now I am searching for a time to do my fav hobby. Finally I found a time 💜

Do you know.. it is not easy to be a valuable person in a country we don’t know. But today, I could be the best employee...
07/03/2025

Do you know.. it is not easy to be a valuable person in a country we don’t know. But today, I could be the best employee of the month in my nursery. 🙏🩵 Sri Lankans are very caring people. 🇱🇰 We have our own caring qualities and values. It is another kind of level if you can love a child from bottom of your heart even though that child is not yours. I am very blessed to have this job as a nursery assistant to lookafter babies. 🙏🩵

කවුරුත් දන්නේ නැති රටක ඇවිල්ලා... 🇬🇧 ඒ මිනිස්සුන්ට වටිනා කෙනෙක් වෙන්න ලේසි නෑ... ඉතිං මට මගේ nursery එකේ.. හොදම employee...
07/03/2025

කවුරුත් දන්නේ නැති රටක ඇවිල්ලා... 🇬🇧 ඒ මිනිස්සුන්ට වටිනා කෙනෙක් වෙන්න ලේසි නෑ... ඉතිං මට මගේ nursery එකේ.. හොදම employee වෙන්න පුලුවන් වුනා... 🙏🩵 මොනවා නැතත් ලංකාවේ අපි හරි caring ජාතියක්... 🇱🇰 අපිටම කියලා තියෙන caring qualities වලට මෙහේ අය හරි ආදරෙයි.. තමන්ගේ දරුවෙක් වගේ තව කෙනෙක්ගේ දරුවෙක් බලාගන්න පුලුවන් වෙනවා කියන්නේ... ඒක වෙනම level එකක්... මං මගේ nursery එකට.. ඒකේ ඉන්න හැමෝටම හරිම ආදරෙයි..💜

Do you know.. it is not easy to be a valuable person in a country we don't know. But today, I could be the best employee of the month in my nursery. 🙏🩵 Sri Lankans are very caring people. 🇱🇰 We have our own caring qualities and values. It is another kind of level if you can love a child from bottom of your heart even though that child is not yours. I am very blessed to have this job as a nursery assistant to lookafter babies. 🙏🩵

I am practising with my loving digital art teacher 💚
22/02/2025

I am practising with my loving digital art teacher 💚

චලා අක්කගේ class එකේ අපේ වැඩ... 💜 practice time 🌻
22/02/2025

චලා අක්කගේ class එකේ අපේ වැඩ... 💜 practice time 🌻

ඒකත් හරි...අපි යමු දැන් ඊලග වැඩේට... 💜
21/02/2025

ඒකත් හරි...අපි යමු දැන් ඊලග වැඩේට... 💜

Address

Minuwangoda

Telephone

+447871953806

Website

Alerts

Be the first to know and let us send you an email when Artsy Glow/ Raveeka Vindyani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Artsy Glow/ Raveeka Vindyani:

Share