Nalanda Girls' Central College

Nalanda Girls' Central College Official page of Nalanda Girls’ Central College Media Unit

Merry Christmas! 🎄As we celebrate this joyful season, we wish all our students, teachers, staff, and families a Christma...
24/12/2025

Merry Christmas! 🎄

As we celebrate this joyful season, we wish all our students, teachers, staff, and families a Christmas filled with peace, happiness, and warmth. May the spirit of Christmas inspire kindness, unity, and gratitude in our hearts. Wishing everyone a joyful Christmas and a bright New Year ahead ✨🎄

Small acts, big impact. A heartfelt thank you to our students, teachers, parents, and old girls for rising together in a...
22/12/2025

Small acts, big impact. A heartfelt thank you to our students, teachers, parents, and old girls for rising together in a time of need. 💙

එක්ව නැගිටිමු !විපතට පත් ජනතාවට සහන සැලසීම යාන්ත්‍රණයට අපෙන් අත් වැලක්🔘 වියලි ආහාර, පොත් පත් ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකර...
02/12/2025

එක්ව නැගිටිමු !
විපතට පත් ජනතාවට සහන සැලසීම යාන්ත්‍රණයට අපෙන් අත් වැලක්

🔘 වියලි ආහාර, පොත් පත් ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ, කාන්තා සනීපාරක්ෂක තුවා, කාන්තා හා දරුවන්ගේ ඇඳුම් ආදිය දෙසැම්බර් 04 උදෑසන 9.00 සිට විද්‍යාලය වෙත පරිත්‍යාග කළ හැකිය.

සංවිධානය :- මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය ශිෂ්‍ය නායක මණ්ඩලය

“Together We Rise: Support Our Flood Relief Drive”Join us in lending a helping hand to flood-affected communities. Your ...
02/12/2025

“Together We Rise: Support Our Flood Relief Drive”
Join us in lending a helping hand to flood-affected communities. Your contributions—big or small—can make a real difference.

Nalanda Girls' Central College - Minuwangoda
Prefect Board

ඉන්දියාවේ ගෝආ ප්‍රාන්තයේ Peddem Indoor Stadium හි පැවැත්වූ ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලියෙන් විශිෂ්ට ලෙස පදක්කමි ත්‍රි...
18/11/2025

ඉන්දියාවේ ගෝආ ප්‍රාන්තයේ Peddem Indoor Stadium හි පැවැත්වූ ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලියෙන් විශිෂ්ට ලෙස පදක්කමි ත්‍රිත්වයකින් ජයගත් අප විද්‍යාලයේ රන් පදක්කම්ලාභී W.A. අහින්සා පැහැසරණි ශිෂ්‍යාවට උණුසුම් සුභ පැතුම් !

18/11/2025
ඉසිඹු දිවියට පුදමු හරසර
18/11/2025

ඉසිඹු දිවියට පුදමු හරසර

As you approach this pivotal moment, remember — this examination is not merely a test, but a platform to showcase the br...
09/11/2025

As you approach this pivotal moment, remember — this examination is not merely a test, but a platform to showcase the brilliance, discipline, and dedication you’ve cultivated throughout your journey.

Trust the process, trust your preparation, and let your intellect shine bright. May you have the serenity to face each challenge calmly and the clarity to express your knowledge with confidence.

You are capable of remarkable achievements, and we have unwavering faith in your success.

Good Luck, Nalandianz! ✨
We are proud of you — always and forever. ❤️

Bizvista 2025
28/10/2025

Bizvista 2025

සිහින සිත්තම් ප්‍රාථමික අංශය සමස්ත ලංකා මට්ටමින් දෙවන ස්ථානය ලබා ගත් යුගාෂි මෙත්දිනි රාජපක්ෂ දියණියට විද්‍යාලයීය විදුහල්...
14/10/2025

සිහින සිත්තම් ප්‍රාථමික අංශය සමස්ත ලංකා මට්ටමින් දෙවන ස්ථානය ලබා ගත් යුගාෂි මෙත්දිනි රාජපක්ෂ දියණියට විද්‍යාලයීය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මන්ඩලයේ හා නාලන්දා බාලිකා දියණිවරුන්ගෙන් උණුසුම් සුභ පැතුම් !

කැකුළු රඟ සොබා 2025
13/10/2025

කැකුළු රඟ සොබා 2025

12/10/2025

නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිගිති පොඩිත්තන්ගේ දස්කම් එළි දැක්වූ " කැකුළු රග සොබා "
2025/10/10

Address

Nalanda Girls Central College
Minuwangoda
11550

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 14:30
Wednesday 07:00 - 14:30
Thursday 07:00 - 13:30
Friday 07:00 - 13:30

Telephone

+94112295939

Website

Alerts

Be the first to know and let us send you an email when Nalanda Girls' Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nalanda Girls' Central College:

Share