Caissa Chess Academy

Caissa Chess Academy We are One Family Without error there can be no brilliancy.
- Emanuel Lasker

20/09/2025
ඔබේ පුතා දුව  දන්න / නොදන්න කරුණු  01 🤔🤔
19/09/2025

ඔබේ පුතා දුව දන්න / නොදන්න කරුණු 01 🤔🤔

📢 ඔයාගේ දරුවාට Middle games, Endgames ගොඩදාගන්න අමාරුද?හැබැයි හැමදාම ප්ලේ කරන්න හම්බවෙන්නේත් අකමැති ගොඩදාන්න අමාරු ඒවද? ...
09/09/2025

📢 ඔයාගේ දරුවාට Middle games, Endgames ගොඩදාගන්න අමාරුද?
හැබැයි හැමදාම ප්ලේ කරන්න හම්බවෙන්නේත් අකමැති ගොඩදාන්න අමාරු ඒවද? 🤔

👦👧 ඔබේ දරුවා තරගවලදී නිතරම මේ ගැටලුව ඔබට කියලා තියෙනවද?

➡ එහෙනම් වරද තිබෙන්නේ ඔහුගේ/ඇයගේ Opening එකේ විය හැකියි!

✨ මේ ගැටලුවට එකම විසඳුම –

ඔයාට හරියටම ගැලපෙන Opening එක තෝරලා දෙන,
ලංකාවේ එකම Opening Specialist Class එකට අදම සම්බන්ධ වන්න!

👨‍🏫 Coach සජිත් පීරිස් (FIDE Master) වරයා විසින් මෙහෙයවන
මෙම Opening Specialist පන්තිය මෙම සතියේ ආරම්භ වෙයි.

🎁 පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ!

📲 වැඩි විස්තර සහ සම්බන්ධ වීමට පහත WhatsApp සමූහයට සම්බන්දවන්න.

https://chat.whatsapp.com/Dn7WI3mXKVtEgeFSqziBXv

✅♟🔥💬

🎉 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨 𝐎𝐮𝐫 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐘𝐨𝐮𝐭𝐡 𝐒𝐭𝐚𝐫𝐬! ♟️🇱🇰 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐥𝐢𝐭𝐳 & 𝐑𝐚𝐩𝐢𝐝 𝐂𝐡𝐞𝐬𝐬 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝟐𝟎𝟐𝟓🏆 Champions & To...
06/09/2025

🎉 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨 𝐎𝐮𝐫 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐘𝐨𝐮𝐭𝐡 𝐒𝐭𝐚𝐫𝐬! ♟️
🇱🇰 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐘𝐨𝐮𝐭𝐡 𝐁𝐥𝐢𝐭𝐳 & 𝐑𝐚𝐩𝐢𝐝 𝐂𝐡𝐞𝐬𝐬 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝟐𝟎𝟐𝟓

🏆 Champions & Top Achievers
🔸 Dinaya Resadi – Under 08 Girls (Rapid) – 🥉 3rd Place (6/7 Points)
🔸 Eleesha Fernando Warnakulasuriya – Under 10 Girls (Rapid) – 🥉 3rd Place (6½/8 Points)

🌟 Merit / Certificate Winners

U08 Girls
🔸 Dinaya Resadi – Blitz – Merit (5/7 Points)

U08 Open
🔸 W. M. Himeth Sethmira Wasala – Blitz – Merit (5/7 Points)
🔸 W. M. Himeth Sethmira Wasala – Rapid – Merit (6/8 Points)
🔸 Senul Sasen Ranehipura – Rapid – Merit (5½/8 Points)

U10 Girls
🔸 W. Yurenle Angela Fernando – Blitz – Merit (5/7 Points)
🔸 W. Yurenle Angela Fernando – Rapid – Merit (5½/8 Points)

U10 Open
🔸 A. G. Arvin Thewjan – Rapid – Merit (6½/9 Points)

👏 A huge round of applause to our Caissa stars who shone brilliantly at both National Youth Blitz and National Youth Rapid Championships 2025! Your dedication, courage, and fighting spirit continue to inspire us all. 🌟♟️

💥 9th Negombo International Chess Festival – Kurunegala Region 2025 🥰🔸 Lochana Wijerathna – Under 09 Open – 🥉 2nd Runner...
03/09/2025

💥 9th Negombo International Chess Festival – Kurunegala Region 2025 🥰

🔸 Lochana Wijerathna – Under 09 Open – 🥉 2nd Runner-Up

👏 A proud achievement for our Caissa star! Your hard work and fighting spirit continue to shine on the board. Keep going strong, Lochana! 🌟

☀️ 𝐀 𝐁𝐫𝐢𝐠𝐡𝐭 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐂𝐡𝐞𝐬𝐬! ♟️✨We proudly celebrate the brilliant victories of our Caissa stars at the 1st Junior Ind...
03/09/2025

☀️ 𝐀 𝐁𝐫𝐢𝐠𝐡𝐭 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐂𝐡𝐞𝐬𝐬! ♟️✨
We proudly celebrate the brilliant victories of our Caissa stars at the 1st Junior Individual Chess Championship 2025!

🏆 Champions & Top Achievers
🔸 Nelith Dinsara Dias – Under 08 Open – 🥇 Champion with a perfect score (5/5 Points)
🔸 Tharudi Danara – Under 08 Girls – 🥇 Champion with a perfect score (5/5 Points)
👏 What an inspiring start to the morning! 🌅 Two flawless champions, two perfect scores – showing the true spirit of hard work, courage, and excellence. Keep shining, young stars! 🌟♟️

අපි ලෑස්තිවෙලා ඉමු🙌 ...ලග ලගම චෙස් තරග රැසක් එක දිගට  පැවැත්වෙන්න නියමිත වෙලාවක... ඔබේ දරුවාගේ චෙස් පුහුණුවීම් හොදටම මගහ...
26/08/2025

අපි ලෑස්තිවෙලා ඉමු🙌 ...

ලග ලගම චෙස් තරග රැසක් එක දිගට පැවැත්වෙන්න නියමිත වෙලාවක... ඔබේ දරුවාගේ චෙස් පුහුණුවීම් හොදටම මගහැරිලා නේද ??😑

ආයෙත් දරුවාව හරි පාරට ගන්න හොදම විසදුම👇

මෙය තවත් එක් ඔන්ලයින් පන්තියක් නොවේ....

✅හරියටම චෙස් ප්‍රැක්ටිස් කරන විදිහ කියලා දෙන
✅Opening ,Middlegame , Endgame චෙස් සිද්ධාන්ත ( පුංචි දරුවන්ට තේරුම් ගැනීමට පහසු වෙන්න හදලා තියෙන්නේ)
✅ Tactics, Dynamic play දරුවන්ට කාවදින විදියට
✅Opening Traps ( ප්‍රතිවාදීන් ඔයාට විරුද්දව ගෙදර ඉදන් සකසගෙන එන පොඩි පොඩි උපක්‍රම වලට මුහුණ දෙන විදිය.)

7න් පහල, 9න් පහල අන්තර්ජාතික, ජාතික ශූරයින්,ශූරියන් රැසක් බිහිකල පුහුණුකරුගෙන් ඉගෙන ගනිමු

ඒ විතරක් නෙමේ මේ පාඨමාලාවට සම්භන්ද වෙන චූටි දූ දරුවන් හැමෝටම

✅මාසයේ සෑම දවසකම ඔන්ලයින් පුහුණු තරග සුදානම් කරලා අවසන් ✅🙌

🎥 Class එකේ recording ගන්න පුළුවන් නිසා ගැටළුවක් නැහැ.

Class එකේදී video on කරගෙන ඉන්න එක නම් අනිවාර්‍යයි.

ඉක්මනින් සම්බන්ධ වෙන්න.
0717782888ට කථා කරන්න whats app කරන්න පුළුවන්.

අපි ඉක්මනින් හමුවෙමු.

🎉 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨 𝐎𝐮𝐫 𝐘𝐨𝐮𝐧𝐠 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐫𝐬! ♟️𝐓𝐡𝐞 𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐉𝐮𝐛𝐢𝐥𝐞𝐞 𝐐𝐮𝐞𝐞𝐧 𝐒𝐭𝐚𝐫 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐑𝐚𝐭𝐢𝐧𝐠 𝐂𝐡𝐞𝐬𝐬 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝟐𝟎𝟐𝟓🏆 ...
20/08/2025

🎉 𝐂𝐨𝐧𝐠𝐫𝐚𝐭𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨 𝐎𝐮𝐫 𝐘𝐨𝐮𝐧𝐠 𝐀𝐜𝐡𝐢𝐞𝐯𝐞𝐫𝐬! ♟️
𝐓𝐡𝐞 𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐉𝐮𝐛𝐢𝐥𝐞𝐞 𝐐𝐮𝐞𝐞𝐧 𝐒𝐭𝐚𝐫 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐑𝐚𝐭𝐢𝐧𝐠 𝐂𝐡𝐞𝐬𝐬 𝐂𝐡𝐚𝐦𝐩𝐢𝐨𝐧𝐬𝐡𝐢𝐩 𝟐𝟎𝟐𝟓

🏆 Champions & Top Achievers
🔸 Thevni Harisandi Perera – Under 06 Girls – 🥇 Blitz & Classical Champion
🔸 Shewon Frank Karunarathnage – Under 06 Boys – 🥇 Blitz Champion
🔸 W. M. Himeth Sethmira Wasala – Under 07 Boys – 🥇 Classical Champion & 🥈 Blitz Event – 1st Runner-Up
🔸 Eleesha Fernando Warnakulasuriya – Under 09 Girls – 🥈 Blitz Event – 1st Runner-Up
🔸 W. M. Gethmika Rayon Wasala – Under 12 Open – 🥉 Classical Event – 3rd Place (Equal)
🔸 Tharunya Silva – Under 07 Girls – 🥈 Classical Event – Equal 2nd Place
🔸 Meeriyam Steleena – Under 07 Girls – 🥈 Classical Event – Equal 2nd Place
🔸 Sethum Ranhiru Gamage – Under 15 Boys (Classical – Unrated Category) – 🥈 2nd Place
🔸 Anjela Chamali Anne Fernando – Under 15 Girls (Classical – Unrated Category) – 🥉 Equal 3rd Place
🔸 W. Kemen Dewneth Weththesinghe – Under 07 Open – 🏅 Blitz Event – 4th Place & 🏅 Classical Event – 5th Place

🌟 Our New Blitz Rating Achievers
🔸 W. M. Himeth Sethmira Wasala – Under 07 Boys
🔸 W. Kemen Dewneth Weththesinghe – Under 07 Open
🔸 Senul Sasen Ranehipura – Under 08 Boys
🔸 Dinaya Resadi – Under 09 Girls
🔸 K. K. P. Kaweenya Dewansi De Silva – Under 09 Girls
🔸 W. Methushi Senasha Fernando – Under 09 Girls
🔸 M. Meeriyam Sheyel Nethushela – Under 09 Girls
🔸 U. Tiven Methnula Keerthisinghe – Under 09 Open
🔸 Roshel Karunarathnage Jennifer – Under 11 Girls

🌟 Our New Classical Rating Achievers
🔸 Sethum Ranhiru Gamage – Under 15 Boys
🔸 W. M. Himeth Sethmira Wasala – Under 07 Boys
🔸 W. M. Gethmika Rayon Wasala – Under 12 Open
🔸 U. Tiven Methnula Keerthisinghe – Under 09 Open
🔸 P. G. Sudam Methsuka – Under 09 Boys
🔸 M. Meeriyam Sheyel Nethushela – Under 09 Girls
🔸 Senul Sasen Ranehipura – Under 08 Boys
🔸 Anjela Chamali Anne Fernando – Under 15 Girls

👏 A huge round of applause to our Caissa stars! Your brilliance, fighting spirit, and determination shine with every move. Keep making us proud! 🌟♟️

සැබෑම දස්සයා
20/08/2025

සැබෑම දස්සයා

🙂🙂🙂
09/08/2025

🙂🙂🙂

Address

Minuwangoda
Minuwangoda
11550

Telephone

+94717782888

Website

Alerts

Be the first to know and let us send you an email when Caissa Chess Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Caissa Chess Academy:

Share