Dilu's Work Minuwangoda

Dilu's Work Minuwangoda මම ජීවිතයේ ගොඩක් දේවල් දරා ගෙන ඉදිරියට ආව කෙනෙක් ගඟක් උනත් ලස්සන බාදක මැදින් ගලන් යන විටයි. ඉතින් මම හරි ආදරෙයි මට .🌎😊🙂
(2)

21/08/2024

Send a message to learn more

21/08/2024
20/08/2024

මගේ fb පේජ් එක රිපෝට් ගහල අනේ ඇයි එහෙම කරන්නේ මමත් ඔයාල වගේ කෙනෙක් නේද හිතන්න ඔයාට ඔහොම උනානම් මොන තරම් දුක් වෙනවද පසුතැවෙනවද න්න්න ඒ හැගීම තමයි මටත් හැගෙන්නේ කෙහෙකුගේ දුක හදුනන්න තමන්ටටත් එහෙම උනානම් ඒ වේදනාව හඳුනන කෙනක් වෙන්න. අන්න එතනයි මනස්ස කම උපදින්නෙ අද සමාජයේ නීති විරෝදි වැඩ සිදු කලාට එසේ කරන අය දන්නේ නැ ධර්මතාවයට අනුව . එහි පලවිපාක විදින්න සිදු වන බව කෙනෙකුගේ දියුණුවට අකුල් හෙලන වෛර කරන ඊරිෂියා කරන ආත්මාර්ථකාමි අය සිටින කතා කෲර අදහස් තියන කෙනෙකු පාගා න්නෙ කා ඉස්මමතු වන අසමත් සමාජයක සිතන්න ගති පැවතුම් එක හා සමාන නොවුනත් අපි කාගෙන් රැගෙ දුවන්නෙ ලේ මිසක් පැටුල් ඩීසල් නෙමෙයි කියා ඇට. ලේ මස් නහර වලින් සැදුන නොයෙක් සිතුම් පැතුම් ක්‍රියා අප සිත් තුල දරා ගෙන මේ සමාජයේ ඉන්න පුලුවන් නොපෙනෙන ලොවක අතරමං උන පව් පින් හොද නරක මොනවාදැයි නොදන්න අදුරු සිත් ඇති අය කවදාවත් එලියක් නොදුටුව අය කිසි දිනයක කිසි කෙනෙකුගේ පේජ් එකක් රිපෝට් කරන්න හැක් කරන්න හිතන්නවත් එපා ඒක ලොකු පවක් කොයි ආත්මේ දිවත් ගෙවලා ඉවර කරන්න බැරි පවක් පව් කලා ම ලැබෙන්නේ දුකක් මයි කවදාවත් කෙනෙකුට එහෙම කරන්න එපා.

20/08/2024

අද මගේ පේජ් එක බ්ලොක් වෙලා මොනවත් හදල දාන්න බෑ යාළුවනේ මට සමාවෙන්න මම හෙට හදල දාන්නම්. මම ඉන්නේ ඒ ගැන දුකින් බුදු සරණයි ඔයාල හැමෝටම මම හෙට එන්නම්.🥺😢

19/08/2024

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!🙏🏼🙏

Send a message to learn more

18/08/2024

සුභ දවසක් ලස්සන ළමයෝ ඔයාට

Send a message to learn more

16/08/2024

ලස්සන දවසක් ඔයාට

Send a message to learn more

15/08/2024

සුභ දවසක් ලස්සන ළමයෝ මාව ෆලෝ කරන්න. මමත් ෆ්ලෝ කරනවා ඔයාව

Address

Minuwangomuwa
11550

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu's Work Minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share