Born Sweet

Directions

Born Sweet We Are Ready to Satisfy Anyone's Sweet Tooth.

A Sweet Beginning to a beautiful forever...🌸🌸🌸Celebrating love,happiness,and happily ever after with a cake made with lo...
06/10/2026

A Sweet Beginning to a beautiful forever...🌸🌸🌸

Celebrating love,happiness,and happily ever after with a cake made with love .❤❤❤❤🎂🎂🎂

Call 🌸0753602769🌸

🥰 Call us to make lovely days beautiful🥰☎️Call: 0753602769📲Whatsapp : 0753602769 📩 messenger📢 Delivery Available (Only S...
03/10/2026

🥰 Call us to make lovely days beautiful🥰
☎️Call: 0753602769
📲Whatsapp : 0753602769
📩 messenger
📢 Delivery Available (Only Selected areas...)
( Delivery Charges Add )

😍 You too can make their days for your loved ones and get a delicious cake delivered to your home with gift items 🥰 🤗
Join us now.. 🥰❤








Join with us to celebrate your special occasion
❤❤❤❤❤❤❤❤❤❤

Sweet 👩‍🍳❤😍


ඒ colour එකේ ලස්සන.....🥺💚💚💚💚💚
19/09/2026

ඒ colour එකේ ලස්සන.....🥺💚💚💚💚💚

12/09/2026

හායි යාළුවනේ ඔයාලා හැමෝටම.....පුංචි පණිවිඩයක් දෙන්න තමයි මේ මැසේජ් එක දාන්නේ...❤

ඔයාලා හැමෝම දන්නවනේ මම මේ කේක් පේච් එක කරගෙන යන්නේ දැනට අවුරුදු පහක ඉඳලා....❤ඉතිං ඒ පහේම ජොබ් එකක් කරන ගමන් තමයි මම කේක් හැදුවේ..💙

රෑට ගෙදර ඇවිල්ලා නිදි මරාගෙන කේක් හදලා,ඊට පහුවෙනිදා වැඩට ගිය දවස් දවස්අනන්තයි....❤

අම්ම අසනීපෙන් ඉන්න නිසා එයාට පුළුවන් උදව් එයා මට කරලා දෙනවා...ඒ ඇරුණු කොට මම තමයි තනියෙන් මේ හැම දෙයක්ම කරගන්නේ....කේක් කඩවලට ගිහිල්ලා කේක් බඩු ගෙනල්ලා කේක් එක හදලා ඩිසයින් කරලා කස්ටර්මර් අතට දෙනකම් ඒ වගකීම මම තනියම දරනවා ...💙

ඉතින් මේ ලගකදි මට පුංචි සිද්ධියක්් වුණා...

කස්ටමර් කෙනෙක් ඩිසයින් එකක් එවලා ඒකෙ කලර්ස් වෙනස් කරලා මට කැමති විදිහට හදන්නේ කියලා කේක් එකක් මට ආවා...ඒක එකක මං කලර් සෙනස් කරලා මට කැමති විදිහට හදලා එයාට ෆොටෝ එක යැව්වට පස්සේ එයා මට කිව්වා ඒකේ පාට හරි නැහැ කියලා.....පස්සේ එයා මට දාලා තිබ්බා කේක් එක නීට් මදි කියලා....
කේක් එකට පොරොන්දුනු ගානවත් එයා මට දුන්නේ නැහැ.....ආපහු එයා මට මැසේජ් කරලා තිබ්බා කේක් එක කෑවේ නැහැ කේක් එක සම්පූර්ණයෙන්ම විසික් කරා කියලා...😰

ඇත්තටම මම දන්නෙ නැහැ මම හොඳම ඉංග්‍රීඩියන්ස් පාවිච්චි කරලා හදන කේක් එක එයාලා කෑවෙ නෑ කියන්න හේතුව....මේ අවුරුදු පහටම මම නමක් තියාගෙන කේක් හදලා මෙහෙම වුණු පළවෙනි වතාව තමයි මේක.....😰

ඇත්තටම මම දන්නෑ එක එකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා අදටවත් මේ ප්‍රශ්නේ වෙලා දැන් මාසයක් විතර වගේ වෙනවා.....දැම්මගේ පේච් එක 100% rate එක 70% වෙලා .....

මම දන්නේ නැති කෙනෙක්,frake accounts හදලා මගේ පේච් එකට එක එක දේවල් දානවා...😰

මාත් එක්ක අවුරුදු පහක් පුරාවට රැඳිලා හිටපු ඔයාලගේ මං ඉල්ලනවා....හිටියා වගේම ආදරෙන් මාත්් එක්ක ඉන්න...❤

මනුස්සයෙකුට ඉරිසියාකම් කරලා කුහකකම් කරලා ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් හරියන්නෙ නෑ කියලා තමයි මම අදහන ආගමෙන් අහලා තියෙන්නේ ...💙🙏

මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මං ගොඩක් ආදරෙයි..❤

03/09/2026

Cupies 15 Cakes ..❤
Happy birthday Patiyo ...💙
Thank You Meera Nangi .❤🎂

Address

65/1, Kithulwala
Mirigama
11200

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Born Sweet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share