ඛේමා මෙහෙණි ආරාමය

ඛේමා මෙහෙණි ආරාමය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඛේමා මෙහෙණි ආරාමය, Digital creator, Indiparape, Colombo.

සැමට ආරාධනා
24/08/2025

සැමට ආරාධනා

21/05/2025
මීරිගම ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමය මෙහෙණින් වහන්සේලා 13නමක් පමණ වැඩ සිටින මෙහෙණි ආශ්‍රමයකි. එය ආරම්භ කොට වසර 40ක්‌ පමණ ව...
19/05/2025

මීරිගම ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමය මෙහෙණින් වහන්සේලා 13නමක් පමණ වැඩ සිටින මෙහෙණි ආශ්‍රමයකි. එය ආරම්භ කොට වසර 40ක්‌ පමණ වේ. මෙම ආරාමයේ පැරණි ආවාස ගෙයි වහලය දිරාපත් වී වර්ෂා කාලයට ජලය කාන්දු වී මෙහෙණින් වහන්සේලා ඉතා අපහසු තත්වයට පත් වේ. වහලය සකස් කිරීමට 600000/=(ලක්ෂ 06)ක්‌ පමණ ඇස්තමේන්තු ගත කොට ඇත. ඔබ‍ට ඒ පිලිබඳ සොයා බලා ද්‍රව්‍යමය හෝ ඔබ‍ට හැකි අයුරින් ආධාර උපකාර කල හැකිය.(විමසීම්)
ඛේමාරාමස්ථ දායක සභාවේ භාණ්ඩාගාරික =077-2831793
ඛේමාරාමස්ථ දායක සභාවේ සංවිධායක=07153422140

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඛේමාරාමස්ථ දායක සභාව මගින් මාර්ගය දෙපස පහන් වැට සකස් කොට පහන් ආලෝක පුජාවක්‌ සිදු කලා...
12/05/2025

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ඛේමාරාමස්ථ දායක සභාව මගින් මාර්ගය දෙපස පහන් වැට සකස් කොට පහන් ආලෝක පුජාවක්‌ සිදු කලා 🙏🏻🙏🏻

අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දින උදෑසන කිරි පිඩු පූජාව සිදු කරන ලද කමල් ලියනගේ මහත්මා දිලිනි ලියනගේ මහත්මිය ඇතුළු සි...
12/05/2025

අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දින උදෑසන කිරි පිඩු පූජාව සිදු කරන ලද කමල් ලියනගේ මහත්මා දිලිනි ලියනගේ මහත්මිය ඇතුළු සියළුම දෙනාට මේ මහා පින්කම ආශිර්වාදයක් වේවා 🙏🏻🙏🏻

අද දින බෝ මළුවේ තීන්ත ආලේප කරන ලදී
04/05/2025

අද දින බෝ මළුවේ තීන්ත ආලේප කරන ලදී

චූටි මෙහෙණින් වහන්සේලා භාවනා යෝගී අවස්තාවක්‌ 🙏🏻🙏🏻
28/04/2025

චූටි මෙහෙණින් වහන්සේලා භාවනා යෝගී අවස්තාවක්‌ 🙏🏻🙏🏻

ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමයේ පුංචි මෙහෙණින් වහන්සේලා 🙏🏻🙏🏻
22/04/2025

ඉඳිපරපේ ඛේමා මෙහෙණි ආශ්‍රමයේ පුංචි මෙහෙණින් වහන්සේලා 🙏🏻🙏🏻

Address

Indiparape
Colombo
11200

Alerts

Be the first to know and let us send you an email when ඛේමා මෙහෙණි ආරාමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඛේමා මෙහෙණි ආරාමය:

Share