SEROW

SEROW වෙනම කථාවක්... පස්සෙ කියන්න්ම්...
-SE-

✍️ Google එකෙන් අද හදිසියේම එයාලගෙ අලුත්ම GPT model එක Gemini 3.0 එළියට දැම්මා. මේක නිකන්ම අප්ඩේට් එකක් නෙවෙයි. AI ලෝකයම...
19/11/2025

✍️ Google එකෙන් අද හදිසියේම එයාලගෙ අලුත්ම GPT model එක Gemini 3.0 එළියට දැම්මා. මේක නිකන්ම අප්ඩේට් එකක් නෙවෙයි. AI ලෝකයම ආපහු හරවන මට්ටමේ දියුණුවක්. මේ තියෙන්නෙ ඔයා දැනගන්නම ඕන අලුත් Features 5ක් 👇

1. Multimodal Capabilities:
දැන් Gemini එකට නිකන්ම Images බලනවා විතරක් නෙවෙයි, Live Video බලලා ඒ වෙලාවෙම ඒකෙ තියෙන දේවල් ගැන කතා කරන්න පුලුවන්. ඔයා කැමරා එක ඔන් කරලා කාමරේ පෙන්නලා මගේ යතුර කොහෙද කියලා ඇහුවොත්, ඒක තියෙන තැන හොයලා දෙන මට්ටමටම මේක දියුණුයි.

2. Infinite Context:
කලින් තිබුණ ලිමිට් ඔක්කොම කඩලා. Gemini 3.0 වලට ඔයා මාස ගාණකට කලින් කියපු පොඩි දෙයක් වුණත් මතකයි. ලොකු පොත් 100ක් වුණත් තත්පරෙන් කියවලා, ඒකෙ තියෙන ඕනම පොඩි විස්තරයක් මතක තියාගන්න පුලුවන්.

3. Thinking speed and Accuracy:
කලින් වර්ෂන් වලට වඩා 5 ගුණයක් Speed. ඒ වගේම ගණිත ගැටළු, Coding වගේ දේවල් කරද්දි බොරු උත්තර (Hallucinations) දෙන එක ගොඩක්ම අඩු කරලා. දැන් මේක හිතන්නෙ මනුස්සයෙක් වගේමයි.

4. නිකන්ම Chatbot කෙනෙක් නෙවෙයි:
මේක දැන් ඔයාගෙ වැඩ කරලා දෙන Agent කෙනෙක්. මට flight එකක් book කරන්න, බඩු ටිකක් order කරන්න කියලා කිව්වම, ඒක Internet එකට ගිහින් ඒ අදාල වැඩේ තනියම කරලා දෙනවා. අපි බලන් ඉන්න ඕන නෑ.

5. Integration with Google Apps:
ඔයාගෙ Gmail, Docs, Calendar එක්ක මේක 100% ක්ම සම්බන්ධයි. ඔයාගෙ ඊමේල් කියවලා, කැලැන්ඩර් එක බලලා, මීටින් එකක් දාලා, රිප්ලයි එකක් යවන්න Gemini 3.0 එකට යන්නෙ තත්පරයයි.

6. ඔයා තාම use කරන්නෙ ChatGPT ද? නැත්නම් Gemini ද? මේ අප්ඩේට් එකත් එක්ක මාරු වෙන්න හිතෙනවද? ඔයාගෙ අදහස comment කරමු!

​මේ News එක වටිනවා නම්, Like (👍) හරි Love (❤️) හරි reaction එකක් දාන්න. (Share කරලා දන්නෙ නැති යාලුවෙක්ටත් කියන්න!) උපුටාගැනීමකි , අයිතිය මුල්හිමිකරු සතුයි..
ජයවේවා ✌️❤️

👉
🎨

✍️මේ පාට පාටින් පෙන්නන ලෝකේ තියන සෑම රටක හැම Tv නාලිකා හැම එකක්ම live බලන්න පුලුවන්.👉 අවශ්‍ය රට ක්ලික් කරපු ගමන් ඒ රටේ ත...
19/09/2025

✍️මේ පාට පාටින් පෙන්නන ලෝකේ තියන සෑම රටක හැම Tv නාලිකා හැම එකක්ම live බලන්න පුලුවන්.

👉 අවශ්‍ය රට ක්ලික් කරපු ගමන් ඒ රටේ තියන Channel ලිස්ට් එකම බලාගන්න පුලුවන්.
👉එතනින් කැමති එකක් තෝරගෙන බලන්නත් පුලුවන්.

👉ලංකාවෙ චැනල්ම බලලා එපාවෙලානම් ඔන්න ට්‍රයි කරලා බලන්න පහල ලින්ක් එකෙන්

📌 Click the link- https://tv.garden/

👉

✍️ඔහුගේ ඒ ගායනය අනිවාර්‍යයෙන් නැරඹුම් වාර මිලියන 10 ක් ඉක්මවා ගියේය. එය බොහෝවිට ලංකාවේ සුපිරිතම හදවතේ ගායකයාටත් නොලැබුනු...
08/08/2025

✍️ඔහුගේ ඒ ගායනය අනිවාර්‍යයෙන් නැරඹුම් වාර මිලියන 10 ක් ඉක්මවා ගියේය.
එය බොහෝවිට ලංකාවේ සුපිරිතම හදවතේ ගායකයාටත් නොලැබුනු වටිනාකමකි.
ජීවිතයේ සමහර ලැබීම් අපට අවශ්‍ය මොහොතේ කිසිසෙයින් ලැබෙන්නේ නැත.
කාලය ඉක්මගිය පසු ඕනෑවටත් වඩා වැඩියෙන් ඒවා ලැබෙනු ඇත.
හොදම උදාහරණය :

♥️ගාමිණී ජීවරත්න 🎶🎼🌹

අපට ඔබව මගහැරුනා !!
සමාවෙන්න ..🙏
ඔබට දීර්ඝායු ....!!!

🪄

❤️ආදරය කරන්න හැමෝටම පුලුවන් උනත්...ප්‍රේම කරන්න හැමෝටම බෑ...🌹හේතුව,ආදරයේදී අල්ලගන්න සමහරක් දේවල් ප්‍රේමයේදී පමනයි අත්හරි...
29/07/2025

❤️ආදරය කරන්න හැමෝටම පුලුවන් උනත්...
ප්‍රේම කරන්න හැමෝටම බෑ...
🌹හේතුව,
ආදරයේදී අල්ලගන්න සමහරක් දේවල් ප්‍රේමයේදී පමනයි අත්හරින්න පුලුවන්....

🪄

😔"පාලුව" කියන්නෙ කාත් කවුරුත් නැති එකට නෙවෙයි ..... ඉඳලත්..බලපු චිත්‍රපටියක් ගැන , සිංදුවක් ගැන හෝ කියවපු පොතක් ගැන කතා ...
16/07/2025

😔"පාලුව" කියන්නෙ කාත් කවුරුත් නැති එකට නෙවෙයි ..... ඉඳලත්..

බලපු චිත්‍රපටියක් ගැන , සිංදුවක් ගැන හෝ කියවපු පොතක් ගැන කතා කරන්න කෙනෙක් නැති උනාම .....

ඔහේ බලාගත්ත අත බලාගන ඉන්න ,
තියන ඔලමොට්ටලම කතා ටික කියල දාන්න කෙනෙක් නැති උනාම .....

අපිට අපි කවුද කියල අමතක වෙන වෙලාවට , කොට බංකුවක් උඩ වාඩි වෙලා අපි කවුද කියල මතක් කරන්න කෙනෙක් නැති උනාම .....

දැනෙන අසරණ කමට...

🎭 "සිංහබාහු"🙏        ✍️"ලෙන අතහැර යෑම” 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල විෂය නිර්දේශිත අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉලක්කගත ප්‍රශ...
10/07/2025

🎭 "සිංහබාහු"🙏
✍️"ලෙන අතහැර යෑම” 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල විෂය නිර්දේශිත අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉලක්කගත ප්‍රශ්නයට උත්තරය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" 2025 ජූලි මස 05 දින සවස 2.30 ට සහ 6.30 ට මීරිගම යොවුන් නිකේතනයේ දී වේදිකා ගතකළ වගනම්..

♥️විශේෂ ස්තූතිය-
👉ජූඩ් ශ්‍රීමාල් මහත්මා,
👉චංචල සමරකෝන් මහත්මා,
👉 ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය,
👉L.R. මෝටර්ස් අධිපතිතුමා,
👉දිලීපා පොත්හල අධිපතිතුමා,
👉ධම්මිකා ටෙක්ස් අධිපතිතුමා,
👉නිව් රත්නගිරි හෝටලය අධිපතිතුමා ,
👉Bake Zone අධිපතිතුමා,
👉ISM උසස් අධ්‍යාපන ආයතනයෙ අධිපති හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්තනායක මැතිතුමා,
👉ගුරුකුල උසස් අධ්‍යාපන ආයතනයෙ අධිපති ගාමිණී මැතිතුමා,
👉 ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී දුමාලි ශෂිකලා මෙනෙවිය,
👉 හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි සිසිර සී විතාන මැතිතුමා,
👉 හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නිලූෂිකා පතිරණ මහත්මිය,
👉 චාමර මහත්මා,
👉 දර්ශන මහත්මා,
👉 ලහිරු ප්‍රමෝද් මහත්මා,
👉 ලහිරු හිරාන් මහත්මා,
👉 යොහාන් කනිශ්ක මහත්මා,
👉 මීරිගම යොවුන් නිකේතනයේ ස්ථානභාර නිලධාරී තුමා..
👉 මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු සියළුම නිලධාරීන්,
ඇතුළු මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට වචනයෙන් හෝ අපහට උදව් උපකාර කළ සියලුම සහෘද හිතවතුන් හට.. ස්තූතිය පුදකර සිටිමි..

✍️"එක වැඩක අවසානය තවත් වැඩක ආරම්භයයි"
නැවත හමුවෙමු..
ස්තූතියි-
කළමනාකරණාකරු

විමසීමි - 077 - 14 71 254 | 078 - 54 81 254


🎭 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" 2025 ජූලි මස 05 දින, සවස 2.30 ට සහ 6.30 ට මීරිගම යොවුන් නිකේතනයේ දී..📌එද...
03/07/2025

🎭 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු"
2025 ජූලි මස 05 දින, සවස 2.30 ට සහ 6.30 ට මීරිගම යොවුන් නිකේතනයේ දී..

📌එදින දොරටුවෙන් ප්‍රවේශපත් මිලදී ගත හැකි අතර.
ප්‍රවේශ පත්‍ර සීමිත බැවින් ඔබේ ප්‍රවේශපත්‍රය හැකි ඉක්මණින් ලබාගන්න..

විමසීමි -
077 - 14 71 254
078 - 54 81 254

"ලෙන අතහැර යෑම” 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල විෂය නිර්දේශිත අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉලක්කගත ප්‍රශ්නයට උත්තරය. මහාචාර්ය එ...
09/06/2025

"ලෙන අතහැර යෑම” 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල විෂය නිර්දේශිත අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉලක්කගත ප්‍රශ්නයට උත්තරය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" 2025 ජූලි මස 05 දින සවස 2.30 ට සහ 6.30 ට මීරිගම යොවුන් නිකේතනයේ දී..

ප්‍රවේශපත් මිලදී ගැනීම සඳහා පහත දුරකථන අංකවලට අමතන්න.
එදින දොරටුවෙන්ද ප්‍රවේශපත් මිලදී ගත හැක.

විමසීමි - 077 - 14 71 254 | 078 - 54 81 254

"ලෙන අතහැර යෑම” 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල විෂය නිර්දේශිත අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉලක්කගත ප්‍රශ්නයට උත්තරය. මහාචාර්ය එ...
08/06/2025

"ලෙන අතහැර යෑම” 10 - 11 ශ්‍රේණි සඳහා සිංහල විෂය නිර්දේශිත අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉලක්කගත ප්‍රශ්නයට උත්තරය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "සිංහබාහු" 2025 ජූලි මස 05 දින සවස 2.30 ට සහ 6.30 ට යොවුන් නිකේතනයේදී…

ප්‍රවේශපත් - දිලීපා පොත්හල, ධම්මිකා ටෙක්ස්, නිව් රත්නගිරි හෝටලය, L.R. මෝටර්ස්. Bake Zone සහ එදින දොරටුවෙන්.

විමසීමි - 077 - 14 71 254 | 078 - 54 81 254

Address

Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when SEROW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share