Sanyatha Book Publishers

Sanyatha Book Publishers Bringing You the Best Experiences of World Literature
Book Publisher
Online Book Store

සියලු Sanyatha පොත්....දැන් Grantha.lk  වෙතින් වට්ටම් සහිතව මිල දී ගැනීමට පාඨක ඔබට හැකියාව ඇත.https://grantha.lk/publish...
25/04/2026

සියලු Sanyatha පොත්....
දැන් Grantha.lk වෙතින් වට්ටම් සහිතව මිල දී ගැනීමට පාඨක ඔබට හැකියාව ඇත.

https://grantha.lk/publishers/sanyatha-publishers.html

Now Available...!!!!!!කැඩී වුඩ්ලෝන් - 02 කොටසවුඩ්ලෝන් පවුලේ විත්ති------------------------------------------------------...
03/10/2025

Now Available...!!!!!!

කැඩී වුඩ්ලෝන් - 02 කොටස
වුඩ්ලෝන් පවුලේ විත්ති
--------------------------------------------------------
අපෙන් පොත ගැන විවිධාකාර විමසීම් කළ දයාබර පාඨක සහෘදයිනි,
අද, මේ මොහොතේ සිට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පහත වෙළඳ කුටිවලින් පොත ලබා ගන්න පුලුවන්

සූරිය - B ශාලාව
කෙහෙලි - K ශාලාව
තරංග - J ශාලාව
සංඛ - J ශාලාව

සංයත පොත් ගැන විමසා ඇමතුම්, පණිවුඩ එවන ආදරණීය පාඨකයන් වෙත:කොළඹ පොත් ප්‍රදර්ශනයේ පහත කුටිවලින් අපේ ප්‍රකාශන මිල දී ගන්න ඔ...
30/09/2025

සංයත පොත් ගැන විමසා ඇමතුම්, පණිවුඩ එවන ආදරණීය පාඨකයන් වෙත:

කොළඹ පොත් ප්‍රදර්ශනයේ පහත කුටිවලින් අපේ ප්‍රකාශන මිල දී ගන්න ඔබට හැකියි.

සූරිය පබ්ලිශර්ස් - B ශාලාව
කෙහෙලි ප්‍රකාශකයෝ - K ශාලාව
සරසවි - M ශාලාව
තරංග ප්‍රකාශකයෝ - J ශාලාව
සංඛ ප්‍රකාශකයෝ

"වුඩ්ලෝන් පවුලේ විත්ති" නමින් පලවන කැඩී වුඩ්ලෝන් 02 කොටස තවමත් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වුණේ නැහැ. නමුත් අඩු තරමේ සිකුරාදා වන විට එය ලබා ගන්න අපි උපරිම උත්සාහ දරනවා.

අපේ පොත් මෙතරම් උද්‍යෝගයෙන් වැළඳ ගන්නා ඔබට ස්තූතියි ❤️💐

කැඩී වුඩ්ලෝන් 02 කොටස පිළිබඳ විමසන ආදරණීය පාඨකයන් වෙත....පොත නිකුත් වෙන්න නියමිත වෙන්නේ 29 වෙනිදා. එදින ම හෝ 30 වෙනිදා ස...
27/09/2025

කැඩී වුඩ්ලෝන් 02 කොටස පිළිබඳ විමසන ආදරණීය පාඨකයන් වෙත....

පොත නිකුත් වෙන්න නියමිත වෙන්නේ 29 වෙනිදා. එදින ම හෝ 30 වෙනිදා සිට පොත් ප්‍රදර්ශනයේ වෙළඳ කුටිවලින් ලබා ගන්න පුලුවන්. වැඩිදුර විස්තර අපි ඔබට දැනුම් දෙනවා

Colombo International Book Fair 2025-------------------------------කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී Sanyatha Book Pub...
25/09/2025

Colombo International Book Fair 2025
-------------------------------
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී Sanyatha Book Publishers ප්‍රකාශන ලබා ගත හැකි වෙළඳ කුටි :

සූරිය - B ශාලාව
සරසවි - M ශාලාව
කෙහෙලි පබ්ලිශර්ස් - K ශාලාව
තරංග ප්‍රකාශකයෝ - J ශාලාව

❤️ Cover Reveal !!!වුඩ්ලෝන් පවුලේ විත්ති 🐑(කැඩී වුඩ්ලෝන් - 02 කොටස)-----------------------------------------------------...
18/09/2025

❤️ Cover Reveal !!!

වුඩ්ලෝන් පවුලේ විත්ති 🐑
(කැඩී වුඩ්ලෝන් - 02 කොටස)
---------------------------------------------------------
අභියෝග ද සතුට ද එක සේ මුසු වූ විස්කොන්සින් මුල් පදිංචිකරුවන්ගේ සොඳුරු දිවිය වෙත නැවතත් ඔබ කැඳවාගෙන යන කැඩී ඇතුළු වුඩ්ලෝන් පවුලේත්, ඔවුන්ගේ හිත මිතුරන්ගේත් සෙනෙහස, සිනහව, වික්‍රමාන්විත බව සපිරි, තවත් රසවත් ජීවන අත්දැකීම් කිහිපයක්

අසංක්ෂිප්ත පරිවර්තනය : ප්‍රමෝදා සෙනෙවිරත්න

"කැඩී වුඩ්ලෝන්" කියවූ ඔබට එහි දෙවැනි කොටස තව නොබෝ දිනකින්....!!! 😉
16/09/2025

"කැඩී වුඩ්ලෝන්" කියවූ ඔබට එහි දෙවැනි කොටස තව නොබෝ දිනකින්....!!! 😉

"මායා මන්දිරය"Out now !!!!----------------------------------------Chitra Banerjee Divakaruni විසින් රචිත "The Palace of ...
04/09/2025

"මායා මන්දිරය"
Out now !!!!
----------------------------------------
Chitra Banerjee Divakaruni විසින් රචිත "The Palace of Illusions" නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය

මිල: රු. 1750/-
වට්ටම්: 20%

Cash on Delivery ඔස්සේ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම

ඇණවුම් කිරීම සඳහා;

https://wa.me/c/94779701219

ඉහත ඇමුණුමෙන් Sanyatha Book Publishers Whatsapp Catalogue එක වෙත පිවිසෙන්න.

එසේ නැති නම්, 0779701219 අංකය වෙත Whatsapp පණිවුඩයක් එවන්න.

"බූවල්ලා"Out now !!!!----------------------------------------"බූවල්ලා" විද්‍යා ප්‍රබන්ධ නවකතාව මුද්‍රණයෙන් නිකුත් වූ වගය...
04/09/2025

"බූවල්ලා"
Out now !!!!
----------------------------------------
"බූවල්ලා" විද්‍යා ප්‍රබන්ධ නවකතාව මුද්‍රණයෙන් නිකුත් වූ වගයි....

මිල: රු. 850/-
වට්ටම්: 20%

Cash on Delivery ඔස්සේ පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම

ඇණවුම් කිරීම සඳහා;

https://wa.me/c/94779701219

ඉහත ඇමුණුමෙන් Sanyatha Book Publishers Whatsapp Catalogue එක වෙත පිවිසෙන්න.

එසේ නැති නම්, 0779701219 අංකය වෙත Whatsapp පණිවුඩයක් එවන්න.

✨️මායා මන්දිරය ✨️------------------------------------------------------------------The Palace of Illusions (by Chitra Ba...
10/08/2025

✨️මායා මන්දිරය ✨️
------------------------------------------------------------------
The Palace of Illusions
(by Chitra Banerjee Divakaruni)
-----------------------------------------------------------------
අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය:
දිලිනි ගුණවර්ධන
-----------------------------------------------------------------
අඩක් ඓතිහාසික සිදුවීම්වලින් ද, අඩක් පුරාණෝක්තින් ගෙන් ද පිරි, සම්පූර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න...

මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාට ම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්ත‍්‍රීවාදී ඇසින් විමසා බැලීමකි. අග්නියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකලා ළමා විය ද, අභිරහස් ක‍්‍රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිරිවාදියා වන ගුප්ත පුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ව පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත‍්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.

‘A bright a gem as the Hope Diamond’
-Los Angeles Times-

‘Radiant… A charming and remarkable book’
-Houston Chronicle-

‘Divakaruni’s storytelling talents put her right up there with the best’
-Miami Herald-
-------------------------------------------------------------------------------

Address

Amarathunga Mawatha
Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Sanyatha Book Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanyatha Book Publishers:

Share

Category