Nirmal Bro

Call Directions Contact the business

Nirmal Bro ꧁༒☠💥✨ ₦łⱤ₥₳Ⱡ ฿ⱤØ! 🇱🇰 ✨💥☠༒
༄ᶦᶰᵈ᭄🔥⃝мυѕι¢ вяσ! 🇱🇰 ❤️❥❥═══

02/09/2026

5 ශිෂ්‍යත්වයේ සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමිකයේ ධනෝෂ් තීක්ෂණට

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට කුරුණෑගල, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂණ වීරසේකර සිසුවා සමත්ව තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 193ක්

ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඒ විදියටම ඉටුවෙන්න ඕනි..
අනිත් සියඋම පුංචි පැටවුන්ගේත් අනාගතය සුබ වෙන්න ඕනි! 🙏🥰❤️

02/09/2026

හීන්දෑරි මල් පිපිච්ච පාට නිම්නයේ
නුඹ පාවෙලා වගේ ඇවිත්
ප්‍රේම අසපුවේ.....🎧

24/08/2026

මතකයි ඔය ලස්සන රඟපෑම
ඒ ඉස්සර මං ගාව හරි අපූරුවට මැවුව...🎧

19/08/2026

සුභ උපන්දිනයක් පියාණනි!...🎧 ! 🇱🇰 ゚viral

18/08/2026

"යකඩ හීන බොඳ වෙලා"...🎧 ! 🇱🇰 ゚viral

16/08/2026

අවසන් දවසේ අප හමු වූ දා
ඔය තුරුලේ මා හිස හංගා
කඳුලින් රිදුමන් තුරන් කරාදෝ
ඒ අවසන් හමුවීම නිසා
නුඹෙත් මගෙත් සමුගැන්ම නිසා...🎧 ! 🇱🇰 ゚viral

05/08/2026

මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරුමිලින වෙලා
සදු නෑ අද මගෙ ලෝකේ
බොද වී පැතුමන් මා හඩවා...🎧 ! 🇱🇰 ゚viralシ

03/08/2026

මට තහනම් මල් කැකුලෙන් සුවද ගත්තට
මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන
වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල.....🎧 ! 🇱🇰 ゚viralシ

Address

75a, Sonduruwaththa, Bothale Ihalagama, Ambepussa
Mirigama
11212

Telephone

+94788142006

Website

Alerts

Be the first to know and let us send you an email when Nirmal Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nirmal Bro:

Shortcuts

Share