NEPUL Lojitha Subasinghe

NEPUL Lojitha Subasinghe Tech Bee YouTube Channel

https://youtube.com/?si=POjf9ItOF1pVC0lG
Content Creator -Nepul Lojitha
0741762630

19/07/2024




09/07/2024





පීතු පාද‍‍‍ං නමාමිHappy father's ther's Day
16/06/2024

පීතු පාද‍‍‍ං නමාමි
Happy father's ther's Day






මනින්නේ මාවයතරාදිය ඔබගේයඉතින් හිතවත,    **ඔබගේ තරාදියෙ       වරදට  මමත් පළිද  **NimNethuwa🎹😘😘😘😘😘😘
26/05/2024

මනින්නේ මාවය
තරාදිය ඔබගේය

ඉතින් හිතවත, **

ඔබගේ තරාදියෙ
වරදට
මමත් පළිද **
NimNethuwa🎹
😘😘😘😘😘😘

උරා බොන කළඇගේ ලේ බිඳමවු ස්නේහයෙන්කිරි කරලු හින්දාබහක් නොතේරෙනවියේ සිට මංඇගේ දෙපතුලසිපම වැන්දානිවන් සුව විදසැනසෙනුම බැරිව...
20/05/2024

උරා බොන කළ
ඇගේ ලේ බිඳ
මවු ස්නේහයෙන්
කිරි කරලු හින්දා

බහක් නොතේරෙන
වියේ සිට මං
ඇගේ දෙපතුල
සිපම වැන්දා

නිවන් සුව විද
සැනසෙනුම බැරිවා
ඈ ලැබූ පින් මහිමටා

නියත විවරණ
ලබා මතු දින
බුදු වෙයන් නුඹ
මගේ අම්මා

- « NimNethu »
- Nepul Lojitha Subasinghe




13/05/2024

නිතරම නිසඳැස් නිර්මාණ බලන්න ඕනි නම් page එක Follow කරන්න.








        Nimnethuwaaaa
10/05/2024










Nimnethuwaaaa

How sad,තාම ඔයාට guitar එකක් ගන්න බැරි වුනාද😊😊ඔන්න අලුත්ම STOCK එක ආවා🥳අරන් බලන්න ආස හිතෙයි👀🎸🎸🎸ලොක්කන්ට😘😘 පොඩ්ඩන්ට😘😘හැමෝ...
08/05/2024

How sad,
තාම ඔයාට guitar එකක් ගන්න බැරි වුනාද😊😊

ඔන්න අලුත්ම STOCK එක ආවා🥳

අරන් බලන්න ආස හිතෙයි👀🎸🎸🎸

ලොක්කන්ට😘😘 පොඩ්ඩන්ට😘😘
හැමෝටම🥰🥰 ගැලපෙන්න🥰🥰

අපි ගෙනාව ඔන්න
අඩුම මිලට
🎸🎸guitar🎸🎸

හොර බොරු නැහැ
ලදරම් අටවල දෙන්නේ නැහැ
🥰🥰🥰🥰🥰🥰

වටින්න අඩු කරල දෙනව😉🙃🙃

එන්න අපි කතා කරල බලමු🥰🥰

ඔයාට.ගැලපෙන ම
GUITAR එක අපි තෝරලා දෙන්නම්
🥰🥰🥰🥰🥰🥰

කාර්යක්ෂම🥰🥰
විෂ්වාසවන්තී👊👊
සේවය🫶🫶🫶🫶

විමසන්න
0741762630
0717620345
Nepul Lojitha
🎹🪗🎸🪕🎸🎹
Mirigama

නිමක් නොවනාහැගුම් පිරිමැදමුරපදෙන් පදයටරහසෙ රකිමිනසහසකුත් එක්පැතුම් ගොනු කරතවත් ලියනෙමිකුලුදුලේ සිටමුරකාවලින් සෙන් පිරි  ...
20/04/2024

නිමක් නොවනා
හැගුම් පිරිමැද
මුරපදෙන් පදයට
රහසෙ රකිමින
සහසකුත් එක්
පැතුම් ගොනු කර
තවත් ලියනෙමි
කුලුදුලේ සිට

මුරකාවලින් සෙන් පිරි
මෙහෙයුම් මැදිරි තුල
රහසෙ හංගා
නුබේ පෙම් කව
දැනුදු දුටුවම
ඒ ප්‍රොෆෛලය
වාවනුම නොහැකිව
නෙතගින්ම හුනනවා
ලීවරය නොවනා
කදුලු පෙල

අසුරු සැනයෙන්
සිතක් නිවලන
ඇයය් මේ නෙතු
වසග කල රුව
මෙසේ ලියනෙමි
අවසන්ම ලියමන
ඈ විතරමය් මගෙ
සය්බර් පෙම
Nepul Lojitha Subasinghe
NimNethu




සයක සතරක වලක සැගවීගිමන් සුව නම් නිවලනා බැව්        ඊයෙ මහ රෑ උලම                     කීවාගොක් කොලත් හෙමින් හෙමිහිට      ...
20/04/2024

සයක සතරක වලක සැගවී
ගිමන් සුව නම් නිවලනා බැව්
ඊයෙ මහ රෑ උලම
කීවා

ගොක් කොලත් හෙමින් හෙමිහිට
සිනසෙමින් මට
උබට මොක් සුව කියල
කීවා

ලෙලදෙමින් සුදු
කොඩි පෙලත් දැන්
සසර දුක පුන පුනා
කීවා

බඹ ගණන් දුර ඈත සිටනන්
අපේ උන්දැත් මගෙ
මුවම සිම්බා
නෑදෑ හිත මිතුරු කැලනම්
ආ ගිය වග තුගම තෙපළා
බුලත් හෙප්පුව හිස්
කරල තිබුණා

යසට හිටිය මිනිහාය කියමින්
කව්රුදෝ තව සොවින් හැඩුවා
සෝමෙ අය්යගෙ ගුණ කථනෙටත්නම්
තනි ඇහැට කදුලකුත් ඉනුවා

ඒ අතරෙ තව කව්රුදෝ විත්
මාව වළටම ඇදල දැමුවා

ආයෙ ආයෙත් ඒවි කියමින්
වළ පිටින් කොන්ට්‍රිට්
දමා තිබුණා
Lojitha Subasinghe
NimNethu

Address

Mirigama

Telephone

+94741762630

Website

Alerts

Be the first to know and let us send you an email when NEPUL Lojitha Subasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NEPUL Lojitha Subasinghe:

Share