Widusas Media Unit B.M.V

Widusas Media Unit B.M.V Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Widusas Media Unit B.M.V, Media/News Company, weveldeniya Road, Mirigama.

NDS 1 අංකය type කර 076 356 8914 අංකය ට SMS කරන්න දැන්ම ✊❤️‍🩹
21/10/2024

NDS 1 අංකය type කර 076 356 8914 අංකය ට SMS කරන්න දැන්ම ✊❤️‍🩹

අද රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවෙන්❤️🤗. ඔබේ වටිනා මනාපය NDS (හිස්තැනක් ) වැඩසටහනේ දිස් වන අංකය, 076 356 8914 මෙම ...
21/10/2024

අද රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවෙන්❤️🤗.
ඔබේ වටිනා මනාපය NDS (හිස්තැනක් ) වැඩසටහනේ දිස් වන අංකය,
076 356 8914 මෙම අංකයට SMS පළ කර ප්‍රශස්තම ප්‍රශ්නය අසන්නා ලෙස දිරිමත් කරන්න. 🤗

පාසල වෙනුවෙන් ඔබගේ මනාපය අවැසිම මොහොතයි මේ ✊❤️‍🩹
20/10/2024

පාසල වෙනුවෙන් ඔබගේ මනාපය අවැසිම මොහොතයි මේ ✊❤️‍🩹

අහං වන්දාමි තං ගරු!(වදිමි ගුරු සිත පෙරටු කොටගෙන)මැණික් ගල් උනත් ලස්සන ඔප දැම්මාම . විදුබිම පුරා විසිරිලා තියන මැණික් ගල්...
06/10/2024

අහං වන්දාමි තං ගරු!
(වදිමි ගුරු සිත පෙරටු කොටගෙන)

මැණික් ගල් උනත් ලස්සන ඔප දැම්මාම . විදුබිම පුරා විසිරිලා තියන මැණික් ගල් එකතු කරගෙන , ඒ ලස්සන මැණික් ගල් ඔප දාලා දිලිසෙන මැණික් වටිනාකමින් වැඩි මැණික් පාසලෙන් ලොවට දායාද කරන ආදරණීය ගුරු මෑණියනී / ගුරු පියාණෙනී ඔබ සියලු දෙනාට සුභ ගුරුදිනයක් වේවා! 💐

Media Unit
.M.V

ඔබසැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏💛
21/06/2024

ඔබසැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏💛


දැවී තැවෙන සිත් නිවී පහන්වන වෙසක් මංගල්‍යයක් වේවා 🙏❤️‍🩹   .M.V
23/05/2024

දැවී තැවෙන සිත් නිවී පහන්වන වෙසක් මංගල්‍යයක් වේවා 🙏❤️‍🩹

.M.V

best of luck for your exam 🤜🤛❤️
05/05/2024

best of luck for your exam 🤜🤛❤️

STUDENT LEADER INSIGNIA CEREMONY B.M.V 2024 ❤️‍🩹❤️‍🩹 .M.V
20/04/2024

STUDENT LEADER INSIGNIA CEREMONY B.M.V 2024 ❤️‍🩹❤️‍🩹

.M.V

KIU විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද "වාග් හීසර - 2024" විවාද තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් අපේ කණ්ඩායමට අපගේ උණුසුම් සුබ...
23/03/2024

KIU විශ්ව විද්‍යාලය මගින් පවත්වන ලද "වාග් හීසර - 2024" විවාද තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් අපේ කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම් ❤️‍🩹🥳🎉️🎉️

.M.V

2024 වර්ෂයේ බණ්ඩාරනායක විදු මෑණියන්ගේ මව් තුරුලට එකතු වූ පුංචි දූ පුතුන් සෙනෙහසින් පිළිගනිමු 🙏❤️‍🩹 .M.V
23/02/2024

2024 වර්ෂයේ බණ්ඩාරනායක විදු මෑණියන්ගේ මව් තුරුලට එකතු වූ පුංචි දූ පුතුන් සෙනෙහසින් පිළිගනිමු 🙏❤️‍🩹

.M.V

𝐇𝐚𝐩𝐩𝐲 76𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 2024🇱🇰🙏🏻♥️                  76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු..2024🇱🇰🙏🏻♥️  Media Unit...
04/02/2024

𝐇𝐚𝐩𝐩𝐲 76𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 2024🇱🇰🙏🏻♥️
76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු..2024🇱🇰🙏🏻♥️
Media Unit B.M.V
.M.V

27/01/2024

ඩී.එස්. සේනානායක මාධ්‍ය සමාජයේ FACEBOOK පිටුව FOLLOW කර *ගිහන්සා සනුලි හා නෙතුක සමාධිත්* වෙනුවෙන් ඔබේ VOTES ලබාදෙන්න . *ගිහන්සා සනුලි* :- ↘️ https://fb.watch/pKflayuVnS/?mibextid=RUbZ1f *නෙතුක සමාධිත්*:-↘️ https://fb.watch/pKfvXfbcAa/?mibextid=RUbZ1f

අපේ සාමාජිකයන් දෙදෙනා වෙනුවෙන් ඔබේ උපරිම සහයෝගය ලබා දෙන්න .❤️‍🩹❤️‍🩹

Address

Weveldeniya Road
Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Widusas Media Unit B.M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share