DILON

Directions Contact the business

DILON Dilon | Where AI meets the human heart. 🤖❤️ Bringing you touchable love stories, deep quotes, and stunning AI-crafted videos.

Stay tuned for a daily dose of emotion and innovation! ✨🎬

මුලින් උගුලා පැළ කළත්සරු බිමකැයි කියා....එහෙව් තැනකත්මට සිද්ධ වෙනවා වියළෙන්න…ඇත්තමයි මට බැහැඔබ අතහැර,වෙනතක එතීආදරෙන් දළු...
14/09/2026

මුලින් උගුලා පැළ කළත්
සරු බිමකැයි කියා....

එහෙව් තැනකත්
මට සිද්ධ වෙනවා වියළෙන්න…

ඇත්තමයි මට බැහැ
ඔබ අතහැර,

වෙනතක එතී
ආදරෙන් දළුලන්න෴

゚viralシ Kalani Vishani

ඔයාට ඕනෙ නිදහස ඔයාට දීලා,පැත්තකට වෙන එක තමා හොදම දේ කියලාහිතෙන තරමට මට රිදුනා... 🥺💗🥀    ゚viralシ    #වදන්
12/09/2026

ඔයාට ඕනෙ නිදහස ඔයාට දීලා,
පැත්තකට වෙන එක තමා හොදම දේ කියලා

හිතෙන තරමට මට රිදුනා...

🥺💗🥀

゚viralシ #වදන්

කිසි දිනෙක අමතක නොවන ඒ ආදරණිය ආත්මය වෙනුවෙන් මෙසේ ලියමි 🥹✍️!!හිමි වුනා හෝ නැතා සියලු වේදනා සගවා ගෙන අද මෙන් හෙටත් මා නුබ...
11/09/2026

කිසි දිනෙක අමතක නොවන ඒ ආදරණිය ආත්මය වෙනුවෙන් මෙසේ ලියමි 🥹✍️!!

හිමි වුනා හෝ නැතා සියලු වේදනා සගවා ගෙන අද මෙන් හෙටත් මා නුබට ප්‍රේම කරමි...!! ❤️‍🩹 ゚

තනිව පැමිණි ඔබ, තනිවම යනු ඇ …ඒ අතරතුර ඔබ සමඟ දිගම ගමන යන්නේ ඔබමයි. 🤍⁠
10/09/2026

තනිව පැමිණි ඔබ, තනිවම යනු ඇ …
ඒ අතරතුර ඔබ සමඟ දිගම ගමන යන්නේ ඔබමයි. 🤍

⁠

මම අන්තිමට විශ්වාස කරපු කෙනත් මට තේරුම් කලේඅන්තිමේදි තමන්ට තමන් විතරයි කියල..." 🥺🩷⁠
09/09/2026

මම අන්තිමට විශ්වාස කරපු කෙනත් මට තේරුම් කලේ
අන්තිමේදි තමන්ට තමන් විතරයි කියල..." 🥺🩷

⁠

"Bloom where you are planted."ඔබ සිටින තැන ලස්සනට විකසිත වන්න.⁠               ⁠
08/09/2026

"Bloom where you are planted."

ඔබ සිටින තැන ලස්සනට විකසිත වන්න.

⁠ ⁠

07/09/2026

Thank You !

The ocean is made of drops, and you are one of them.මහා සාගරය හැදී ඇත්තේ දිය බිංදු වලිනි, ඔබත් එයින් එක් බිංදුවකි.⁠     ...
07/09/2026

The ocean is made of drops, and you are one of them.

මහා සාගරය හැදී ඇත්තේ දිය බිංදු වලිනි, ඔබත් එයින් එක් බිංදුවකි.

⁠ ⁠

"Do small things with great love."කුඩා දේවල් පවා මහත් සේ ආදරයකින් කරන්න.⁠               ⁠
06/09/2026

"Do small things with great love."

කුඩා දේවල් පවා මහත් සේ ආදරයකින් කරන්න.

⁠ ⁠

05/09/2026

දළදා පෙරහැර - දඹදෙණිය

Address

Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when DILON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DILON:

Shortcuts

Share