Euro Life - Kaluwa

Euro Life - Kaluwa Discover DIY crafts and everyday life. 🇱🇰 👌
(1)

16/08/2026
අපි ♥️🌍
29/07/2026

අපි ♥️🌍

22/06/2026

ඔයාට අද දවස, කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා අත මිට සරු වෙන වාසනාවන්ත දවසක් වේවා!! 🦋🤍🌼

මීටර් 88.68 යි! තවත් රන් පදක්කමක් රුමේෂ් තරංගගේ නමින්!!👉❤2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ දෝහා අදියරේ හෙල්ල විසි ...
20/06/2026

මීටර් 88.68 යි! තවත් රන් පදක්කමක් රුමේෂ් තරංගගේ නමින්!!👉❤

2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ දෝහා අදියරේ හෙල්ල විසි කිරීම ජයගන්නෙත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග.

අද පළවෙනි වතාවට මේ අවුරුද්දේ ඩයමන්ඩ් ලීග් එකේ ඔලිම්පික් ශූර සහ ලෝක ශූර අසල්වාසී ඉන්දියාවේ නීරාජ් චොප්රාත් තරග බිමට පිවිසුණා. හැබැයි රුමේෂ්ගේ අහලකටවත් එන්න ඔහුට හැකියාව ලැබුණේ නෑ.

රුමේෂ් තරංග අද පිට පිටම දෙවන වතාවටත් ඩයමන්ඩ් ලීග් අදියරක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඔහු දැන් 2026 ඩයමන්ඩ් ලීග් හෙල්ල විසි කිරීමේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තමන්ගේ නම ඉදිරියේ තහවුරු කරගෙන අවසන්.

රුමේෂ් මේ වෙද්දී ලෝකයේ දෙවන ස්ථානයට ශ්‍රේණිගත වෙලා ඉන්න හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා. ඔහුට පළමු ස්ථානයට පැමිණීමත් දැන් අපහසු කාරණයක් නෙමෙයි. බොහෝ විට මීළඟ සතියේ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන වෙද්දී ඔහු අංක 1 ට සිටීවි.

දැනටමත් ඔහු නිල නොලත් ලෝකයේ අංක 1 වෙලා අවසන්.👉❤️

මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්. ඉතිහාසයේ පළමු වතාවට ලෝක මළල ක්‍රීඩා පිටියේ අංක 1 වෙමින් ඉන්නවා. මේක ශ්‍රී ලංකාවේ සමස්ථ ක්‍රීඩාවටම ඓතිහාසික මොහොතක්.

රුමේෂ් තරංග මේ ලියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සුරංගනා කතාවක් වගේ පරිච්ඡේදයක්.👉❤

තනිවම ගිහින් ලෝකයක් දිනපු අපේ "යකඩ දියණිය"! 🇱🇰💪එයාගේ ලෝකෙම වුණු, එයාගේ හෙවනැල්ල වුණු පුහුණුකරු අනතුරකට ලක් වෙලා රෝහලේ.එය...
19/06/2026

තනිවම ගිහින් ලෝකයක් දිනපු අපේ "යකඩ දියණිය"! 🇱🇰💪

එයාගේ ලෝකෙම වුණු, එයාගේ හෙවනැල්ල වුණු පුහුණුකරු අනතුරකට ලක් වෙලා රෝහලේ.
එයාට යන්න වෙලා තිබුණේ එයාගේ ජීවිතේ ලොකුම සටනට.
ඒත් ඒ සටන් බිමේ ඔයාට උපදෙස් දෙන්න, වතුර පොදක් දෙන්න, හිත හදන්න එයාගේ ගුරුවරයා එතන නෑ!

ඩි.බි.ජෙ.එන්. දියාලගොඩ...!!
ඒ නම අදින් පස්සේ අභිමානයෙන් මතක තියාගන්න ලංකාවාසීනි! මේ කෙල්ල පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසලීමේ තරගාවලියට ගියේ තනිවම.
පුහුණුකරු නැතුව, හිතේ ලොකු බරක් හිර කරගෙන ඒ වේදිකාවට නැග්ගේ තමන්ගේ රට වෙනුවෙන්,
තමන්ගේ ගුරුවරයා වෙනුවෙන්.

ඒ දෑත් වෙවුලන්න ඇති, ඒත් හිත යකඩයක් වගේ ශක්තිමත් වුණා. අවසානයේ ලෝකඩ පදක්කම ලංකාවට! මේ පදක්කමේ වටිනාකම රන් පදක්කමකටත් වඩා වැඩියි. මොකද මේක දිනුවේ ශක්තියෙන් විතරක් නෙවෙයි, නොසැලෙන "ආත්ම විශ්වාසයෙන්".
ඕයා ලංකාවටම ආදර්ශයක් දුවේ! ඔයාගේ දෑත් වලට වාරු දුන්න හැමෝම අද ඔයා ගැන ආඩම්බර වෙනවා.
අපේ උණුසුම් සුබපැතුම් දුවේ! ඔබට ජය වේවා! ❤️👌

හරියටම කියලා!! 😂
18/06/2026

හරියටම කියලා!! 😂

ජයෙන් ජයම වේවා!! ♥️👌
18/06/2026

ජයෙන් ජයම වේවා!! ♥️👌

Address

Kotadeniyawa
Mirigama
11232

Telephone

+94717322678

Website

Alerts

Be the first to know and let us send you an email when Euro Life - Kaluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Euro Life - Kaluwa:

Shortcuts

Share