DS.Pratibha

Call Directions Contact the business

DS.Pratibha D.S SENANAYAKA NATIONAL SCHOOL MIRIGAMA.

වාර්ශික මහා සහා රැස්වීම 2026-10-04
19/09/2026

වාර්ශික මහා සහා රැස්වීම 2026-10-04

2026-08-16 D.S.Senanayake Central College Mirigama
13/08/2026

2026-08-16 D.S.Senanayake Central College Mirigama

අපේ පාසැලත් පලමු පාසැල් 10   අතරට ගෙන ඒමට නව විදුහල්පතිනියට සහ සියලුම ගුරැවරැන්ට වාසනව ශක්තිය ලැබෙවා 🙏
23/06/2026

අපේ පාසැලත් පලමු පාසැල් 10 අතරට ගෙන ඒමට නව විදුහල්පතිනියට සහ සියලුම ගුරැවරැන්ට වාසනව ශක්තිය ලැබෙවා 🙏

🎓🏆 *අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 – විශිෂ්ට ප්‍රතිඵල! 🏆🎓* ✨ *සමත් ප්‍රතිශතය – 99.25% ✨*  *📊 A සාමාර්ථ සංඛ්‍යාව අනුව ප්‍රතිඵල...
21/06/2026

🎓🏆 *අ.පො.ස. සාමාන්‍ය පෙළ 2025 – විශිෂ්ට ප්‍රතිඵල! 🏆🎓*

✨ *සමත් ප්‍රතිශතය – 99.25% ✨*

*📊 A සාමාර්ථ සංඛ්‍යාව අනුව ප්‍රතිඵල*

🥇 *9A – 34 දෙනෙක්*
🥈 *8A – 35 දෙනෙක්*
🥉 *7A – 25 දෙනෙක්*
🌟 *6A – 30 දෙනෙක්*
🌟 *5A – 26 දෙනෙක්*
🌟 *4A – 27 දෙනෙක්*
🌟 *3A – 21 දෙනෙක්*
🌟 *2A – 30 දෙනෙක්*
🌟 *1A – 29 දෙනෙක්*

👏 *අපගේ දූ දරුවන්ගේ කැපවීම, හිටපු විදුහල්පතුතුමාගේ, නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයේ සහ ගුරුභවතුන්ගේ මඟපෙන්වීම මෙන්ම දෙමාපියන්ගේ සහයෝගය මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ශක්තියයි* .

*“ජයග්‍රහණය යනු සිහිනයක් නොව, කැපවීමේ ප්‍රතිඵලයකි.” ✨*

💙 *සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම්!* 💙🌹

*MEDIA CLUB Of D.S. Senanayake Central College - Mirigama*









🎓🏆✨💚💛

එන්න අද අවසන් දිනය සනිදප
08/03/2026

එන්න අද අවසන් දිනය සනිදප

අදයි ඒ දවස
05/03/2026

අදයි ඒ දවස

🔊 "ඩී.එස් ප්‍රතිභා දෙවන දින එනම් මාර්තු 05 මීරිගම DJ Vibes වලට අලුත් අර්ථයක්!" 🎧🔥

​මීරිගම හොල්ලන දැවැන්තම සැණකෙළිය
"ඩී. එස්. ප්‍රතිභා කානිවල් 2026" දෙවන දිනය වර්ණවත් කරන්න ලංකාවේ සුපිරිම DJ දෙපළක් සූදානම්! 🌍✨

​තරුණ ඔයාලටම වෙන්වුණු මේ රැය, පිස්සුවක් කරන්න එන්නේ:

​🎧 DJ Nalin (Gampaha) - Beat එකෙන් ගේම දෙන ගම්පහ සුපිරි වැඩ්ඩා!

🎧 DJ Yaki - ඩාන්ස් ෆ්ලෝ එක ගිනි තියන්න එන අපේ සුපිරි DJ කෙල්ල යකී !

​කට්ටියම සෙට් වෙලා, මාර්තු 05 වෙනිදා රැය පුරා Non-stop dance කරන්න සූදානම් වෙන්න.
මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය එදාට සෙලවෙනවා සහතිකයි! 💃🕺🕶️

​📅 දිනය: 2026 මාර්තු 05
🏟️ ස්ථානය: ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය - මීරිගම

​සංවිධානය ශක්තිය : ආදි ශිෂ්‍ය සංගමය - මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල.

01/03/2026

🔰🔰🔰🔰

🔊 "ඩී.එස් ප්‍රතිභා දෙවන දින එනම් මාර්තු 05 මීරිගම DJ Vibes වලට අලුත් අර්ථයක්!" 🎧🔥​මීරිගම හොල්ලන දැවැන්තම සැණකෙළිය "ඩී. එ...
18/02/2026

🔊 "ඩී.එස් ප්‍රතිභා දෙවන දින එනම් මාර්තු 05 මීරිගම DJ Vibes වලට අලුත් අර්ථයක්!" 🎧🔥

​මීරිගම හොල්ලන දැවැන්තම සැණකෙළිය
"ඩී. එස්. ප්‍රතිභා කානිවල් 2026" දෙවන දිනය වර්ණවත් කරන්න ලංකාවේ සුපිරිම DJ දෙපළක් සූදානම්! 🌍✨

​තරුණ ඔයාලටම වෙන්වුණු මේ රැය, පිස්සුවක් කරන්න එන්නේ:

​🎧 DJ Nalin (Gampaha) - Beat එකෙන් ගේම දෙන ගම්පහ සුපිරි වැඩ්ඩා!

🎧 DJ Yaki - ඩාන්ස් ෆ්ලෝ එක ගිනි තියන්න එන අපේ සුපිරි DJ කෙල්ල යකී !

​කට්ටියම සෙට් වෙලා, මාර්තු 05 වෙනිදා රැය පුරා Non-stop dance කරන්න සූදානම් වෙන්න.
මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය එදාට සෙලවෙනවා සහතිකයි! 💃🕺🕶️

​📅 දිනය: 2026 මාර්තු 05
🏟️ ස්ථානය: ඩී. එස්. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණය - මීරිගම

​සංවිධානය ශක්තිය : ආදි ශිෂ්‍ය සංගමය - මීරිගම ඩී. එස්. සේනානායක ජාතික පාසල.

Address

Mirigama
11200

Telephone

+94727224724

Website

Alerts

Be the first to know and let us send you an email when DS.Pratibha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DS.Pratibha:

Shortcuts

Share

Category