SASI Delights

Directions

SASI Delights Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SASI Delights, Digital creator, Mirigama, Mirigama.

රස නහර පිනවන අපේ දේ...
Sweet momets made with love...😍,
රසට පිරිසිදුව, ගෙදරදී ම සාදන කේක්, රසකැවිලි අඩුම මිලට, අපෙන් දැන් මීලදී ගන්න පුලුවන් ...
Flower bouquet කැමති විදිහට සාදා ගන්න පුලුවන්.

කෑම ඇනවුම් ද භාර ගනු ලැබේ...

Whatapp 0788038688

එන්න ලමයි කේක් කන්න...😁😍   ඔන්න SASI Delights   අපෙන් ගිය රස කේක් order  එකක්...🤩   ඉතින් ඔන්න ඔයලටත් අවස්ථාව අපෙන් රසම ...
30/06/2026

එන්න ලමයි කේක් කන්න...😁😍
ඔන්න SASI Delights අපෙන් ගිය රස කේක් order එකක්...🤩
ඉතින් ඔන්න ඔයලටත් අවස්ථාව අපෙන් රසම රස කේක් ගන්න.
එන්න අපේ whatsapp එක පැත්තට,

☺️ 0788038688☺️

💞Pre orders only

30/06/2026

සති 2ක මහන්සියේ ප්‍රතිඵල 😍
SASI Delights Mirigama

SASI Delights 😍    රසට පිරිසිදුව ගෙදරදී ම සාදන කේක්, රසකැවිලි , කෑම ඇනවුම් සාධාරණ මිලකට ඔබට ලබා ගැනීමට පුලුවනි...😍👍     ...
09/06/2026

SASI Delights 😍

රසට පිරිසිදුව ගෙදරදී ම සාදන කේක්, රසකැවිලි , කෑම ඇනවුම් සාධාරණ මිලකට ඔබට ලබා ගැනීමට පුලුවනි...😍👍

🌷 Birthday cake
🌷 Wedding cake
🌷 Cup cake
🌷 Jar cake
🌷 Mutti cake
🌷 Tub cake
🌷 lava cake
🌷 Brownies

Customize කරගන්න පුලුවන්...

කෑම ඇනවුම් - 400/= සිට

❣️ මංගල අවස්තා
❣️ උපන්දින සාද
❣️ උත්සව අවස්තා සදහා
❣️ අවමංගල්‍යය අවස්තා සදහාත්

කෑම ඇනවුම් භාර ගනී

කෑම විතරක් මදිනේ කෝ අතුරුපස 😁
අපි දෙන්නම් එකට , රසට පැනි බේරෙන්න
වටලප්පන්, කැරමල් පුඩිං 😋

රසකැවිලි ඇනවුම් ද භාරගනු ලැබේ... 😍

ඩෙවල් වර්ග, බටු මෝජු, අච්චාරු
ඇසුරුම් කර ලබා ගැනීමටත්, ඔන්න පුලුවන් හොදේ 🤭

ලස්සන flower bouquets,
💞 Ribbon flower bouquet
💞 Pipecleaner flower bouquet
💞 Sponge flower bouquet

Customize කරගන්න පුලුවන්...
ඔබට අවශ්‍ය පරිදි giftbox හදා ගන්නත් පුලුවන් ...😍

Handmade puuja bhanda නිර්මාණය
🌼 වටාපත්
🌼 පාත්‍ර
🌼 මිරිවැඩිසගල
🌼 මුතුකුඩ
🌼 කුඩා බුදු පිලිම
🌼 කුඩා වෙහෙර වහන්සේ

ඔබට කැමති පරිදි සියලුම දේ customize කරගන්න පුලුවන් ...

ඉතින් ඔබත් අදම අපට ඇනවුමක් දෙන්න...
whatapp - 0788038688

😌Pre orders only
🚙Delivery available

Price list ek laba genimata whatapp msg ekk dnn 😌


SASI Delights Mirigama

රසට පිරිසිදුව ගෙදර හදන කේක්...    🌷 Birthday cake   🌷 Wedding cake   🌷 anniversary cake   🌷 party  ඔබට අවශ්‍ය සියලුම අවස...
08/06/2026

රසට පිරිසිදුව ගෙදර හදන කේක්...

🌷 Birthday cake
🌷 Wedding cake
🌷 anniversary cake
🌷 party

ඔබට අවශ්‍ය සියලුම අවස්තා සදහා කේක් ඇනවුම් භාර ගනු ලැබේ...

ඉතින් ඉක්මනින් එන්න මේ පැත්තට,
ඇවිත් SASI Delights කේක් වල රස බලන්න...😍


🌷 pre order only...
🌷 Mirigama awata delivery


අවශ්‍ය පරිදි customize කරගන්න පුලුවන් ...❣️☺️

Whatapp - 0788038688

08/06/2026

😍😍

Graduation ceremony 😍😍       Sweet land cake academy Gampaha 😍      ලස්සන දවසක මතක 💞
08/06/2026

Graduation ceremony 😍😍
Sweet land cake academy
Gampaha 😍


ලස්සන දවසක මතක 💞




07/05/2026

Thank you my brother 😍😍

ඔන්න ආයෙමත් සුපුරුදු පරිදි SASI Delights  අපි රස රස කෑම ගොඩක් එක්ක ඇවිත් ඉන්නේ...   🌷 කේක්   🌷 රසකැවිලි වර්ග  🌷 කෑම ඇනවු...
29/04/2026

ඔන්න ආයෙමත් සුපුරුදු පරිදි SASI Delights අපි රස රස කෑම ගොඩක් එක්ක ඇවිත් ඉන්නේ...
🌷 කේක්
🌷 රසකැවිලි වර්ග
🌷 කෑම ඇනවුම්

භාර ගනු ලැබේ...

💗ලස්සන flower bouquet
💗පූජා භාණ්ඩ නිර්මාණය

ඔබට කැමති පරිදි customize කරගන්න පුලුවන්...

ඉතින් දැන්ම කතා කරලා ඔබේ ඇනවුමත් ලබා දෙන්න...

whatapp 0788038688

👍 Preorders only...

SASI Delights ゚

14/04/2026

"ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා"...🙏😍😍

SASI Delights
゚

Address

Mirigama
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when SASI Delights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share