23/11/2025
Need for Speed: Most Wanted (2005) takes place in Rockport City, where illegal street racing is controlled by a powerful group called the Blacklist. When the player arrives as a new racer, they quickly attract attention, especially from Clarence “Razor” Callahan. Razor challenges the player to a major race and forces them to bet their BMW M3 GTR. Before the race, Razor’s crew secretly sabotages the car, causing the engine to fail. Razor wins unfairly, takes the BMW, and rises to the number one position on the Blacklist. The police arrive immediately, but a woman named Mia Townsend helps the player escape from Sergeant Cross.
With no car and no reputation, the player must start over. Mia guides them as they challenge each Blacklist racer one by one. To defeat them, the player has to win races, survive police pursuits, and earn enough bounty. As the player climbs the Blacklist, Rockport becomes more dangerous, with tougher racers and stronger police forces. Eventually, the player reaches Razor and defeats him, reclaiming the stolen BMW M3 GTR. Right after the final race, Mia reveals she is an undercover cop but secretly helps the player escape by giving back the keys. The entire police force chases the player, but they finally escape Rockport by jumping the broken Waterworks bridge, ending the story.
----
Need for Speed: Most Wanted (2005) ක්‍රීඩාවට පාදක වන නගරය රොක්පෝර්ට් වන අතර එහිදී නීති විරෝධී වීදි ධාවන තරඟ පාලනය කරනු ලබන්නේ "බ්ලැක්ලිස්ට්" ලෙස හඳුන්වන බලගතු කණ්ඩායමක් විසිනි. ක්‍රීඩකයා නව ධාවකයෙකු ලෙස පැමින ඔවුන්ගේ ඉක්මන් අවධානය සහ ආකර්ෂණය දිනා ගනී, විශේෂයෙන් ක්ලැරන්ස් රේසර් කැලහාන් රේසර්වරයාගෙන්. රේසර් විසින් ක්‍රීඩකයාට ප්‍රධාන තරඟයකට අභියෝග කරන අතර ඔහුගේ BMW M3 GTR කාරය ඔට්ටු ඇල්ලීමට ඔවුන් බල කරයි. තරඟයට පෙර, රේසර්ගේ කණ්ඩායම විසින් රහසිගතව ක්‍රීඩකයාගේ BMW කාරයෙ එන්ජිම අක්‍රීය වන ආකාරයට සකස්කරයි. රේසර් අසාධාරණ ලෙස ජයග්‍රහණය කරයි, BMW මොටර් රථය රැගෙන Blacklist ලැයිස්තුවේ අංක එකේ ස්ථානයට පැමිණේ. මෙම සිදුවීම සිදුවන අවස්තාවෙ පොලිසිය වහාම පැමිණේ, නමුත් මියා ටවුන්සෙන්ඩ් නම් කාන්තාවක් ක්‍රීඩකයාට සාජන්ට් ක්‍රොස් වෙතින් පැන යාමට උදව් කරයි.
මෝටර් රථයක් සහ කීර්තියක් නොමැති බැවින්, ක්‍රීඩකයා නැවත මුල සිට ආරම්භ කළ යුතුය. ඔහු එක් එක් කළු ලැයිස්තුවේ ධාවකයෙකුට එකින් එක අභියෝග කරන විට මියා ඔහුට මඟ පෙන්වයි. ඔවුන් පරාජය කිරීමට, ක්‍රීඩකයාට තරඟ ජයග්‍රහණය කිරීමට, පොලිස් ලුහුබැඳීම් වලින් බේරීමට සහ ප්‍රමාණවත් ත්‍යාග උපයා ගැනීමට ඇය උදව් කරයි. ක්‍රීඩකයා කළු ලැයිස්තුවේ ඉහලට තරග ජයග්‍රහණය කරනවිට, තරගකාරී ධාවකයන් සහ ශක්තිමත් පොලිස් බලකායන් සමඟ රොක්පෝට් නගරය වඩාත් භයානක වේ. අවසානයේදී, ක්‍රීඩකයා රේසර් වෙත ළඟා වී ඔහුව පරාජය කර සොරකම් කරන ලද BMW M3 GTR කාරය නැවත ලබා ගනී. අවසාන තරඟයෙන් පසු, මියා තමා රහසිගත පොලිස් නිලධාරිනියක් බව හෙළි කරයි, නමුත් ක්‍රීඩකයාට රහසින් පැන යාමට උදව් කරයි. මුළු පොලිස් බලකායම ක්‍රීඩකයා පසුපස හඹා ගිය නමුත් අවසානයේ ඔහු කැඩුණු වෝටර්වර්ක්ස් පාලම මතින් වේගයෙන් කාරය පන්නා රොක්පෝට් වෙතින් පලා යන අතර කතාව අවසන් වේ.
https://youtu.be/3icXhcjiSKU?si=qDC7PkzdJ9BrC63Z