22/08/2026
කොතෙක් බලා සිටියත්
පිරිසිදු
මේ සුදු වැලි බිමෙන් නම්
නෙළුමක් නොපිපෙයි
එය පිපෙන්නේ
අපිරිසිදු
ගොරහැඩි
මඩ කඩිත්තේම යි
🔖 ඒ ශෝකී නාදය
🔖 සෙනරත් ගොන්සල් කෝරාළ
🔖 ප්‍රකාශනය - සන්ථව ප්‍රකාශන
🔖 මිල - 400/=
🏷️ මෙම නවතම කාව්‍ය නිර්මාණය දැන් ඔබට ගම්පහ, මිරිස්වත්තේ සන්ථව පොත් මිත්‍රාගාරයෙන්ද, සරසවි නුගේගොඩ ඇතුළු සියලුම සරසවි ශාඛා වලින්ද මිලදී ගත හැකි අතර නුදුරු සැප්තැම්බරයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ K 38/39 කුටි වලින් සහ කවි පොත් සල්පිලේදීද මිලදීගත හැක.
සන්ථව වෙතට අදම පිවිසෙන්න
▪️Whatsapp - 0777 587301
▪️Youtube - Santhawa kavi TV
▪️Tiktok - Santhawa
▪️www.santhawa.lk
▪️No 112/4, Gampaha Road, Miriswaththa