Sathvee Publications

Sathvee Publications Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathvee Publications, Publisher, Monaragala.

අවුරුදු නිවාඩුවේ සිංහල අකුරු හෝඩිය පොඩ්ඩන්ට හුරු කරන්න පහසුම විදිය සත්වී ප්‍රකාශන අපෙන්සත්වී අකුරු හුරුවwhats app 077960...
15/04/2025

අවුරුදු නිවාඩුවේ සිංහල අකුරු හෝඩිය පොඩ්ඩන්ට හුරු කරන්න පහසුම විදිය සත්වී ප්‍රකාශන අපෙන්

සත්වී අකුරු හුරුව
whats app 0779605155

කදාන ජාත්‍යන්තර පාසලක 1 ශ්‍රේණියේ දරුවෙකුගේ මවකගෙන් ලද අදහස් 😍

14/04/2025
පූර්වභාශා කුසලතා වැඩපොත සත්වී ප්‍රකාශන වෙතින් whats app 0779605155
19/01/2025

පූර්වභාශා කුසලතා වැඩපොත
සත්වී ප්‍රකාශන වෙතින්

whats app 0779605155

ඔබේ සිගිත්තාට සිංහල අකුරු හුරු කිරීමට ඔබට අත්වැලක් අපෙන්...📘සත්වී අකුරු හුරුව ඔබේ නිවසටම අදම ගෙන්වා ගන්න..💥රු. 550/= ක් ...
05/01/2025

ඔබේ සිගිත්තාට සිංහල අකුරු හුරු කිරීමට ඔබට අත්වැලක් අපෙන්...

📘සත්වී අකුරු හුරුව ඔබේ නිවසටම අදම ගෙන්වා ගන්න..

💥රු. 550/= ක් පමණයි.. (දිවයින පුරා cash on delivery පහසුකම් සමග එම මිලටම )

  #2025 ❤️💐2025 අවුරුද්දේ මුල්ම සතුටු පාරිභෝගික අදහස කුරුනෑගලින් අපට ආවා ❤️සත්වී ප්‍රකාශන අප කෙරේ තැබූ විශ්වාසයට තුති 💐
03/01/2025

#2025 ❤️💐

2025 අවුරුද්දේ මුල්ම සතුටු පාරිභෝගික අදහස කුරුනෑගලින් අපට ආවා ❤️

සත්වී ප්‍රකාශන අප කෙරේ තැබූ විශ්වාසයට තුති 💐

2025 පෙරපාසල් යන ඔබේ සිගිත්තාට ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසක්...whats app - 0779605155
02/01/2025

2025 පෙරපාසල් යන ඔබේ සිගිත්තාට ආකර්ෂණීය ක්‍රියාකාරකම් රැසක්...

whats app - 0779605155

2025❤️❤️❤️වාසනාවන්ත සුභම  සුභ නව වසරකට සත්වී ප්‍රකාශන අපෙන් සුභ පැතුම්...
01/01/2025

2025❤️❤️❤️
වාසනාවන්ත සුභම සුභ නව වසරකට සත්වී ප්‍රකාශන අපෙන් සුභ පැතුම්...

03 steps 🔴🟤🟣පියවර තුනකින් සිංහල අකුරු දරුවාට හුරුකරවන්න මෙන්න අවස්ථාවක්..2025 අවුරුද්දේ 1 වසරට යාමට සූදානමින් ඉන්න ඔබේ ද...
05/12/2024

03 steps 🔴🟤🟣
පියවර තුනකින් සිංහල අකුරු දරුවාට හුරුකරවන්න මෙන්න අවස්ථාවක්..

2025 අවුරුද්දේ 1 වසරට යාමට සූදානමින් ඉන්න ඔබේ දරුවාට සිංහල අකුරු හෝඩියම ආසාවෙන් ඉගෙන ගන්න හුරු කරවන්න සත්වී ප්‍රකාශන අපෙන් අත්වැලක්..

📕සත්වී අකුරු හුරුව

මෙම පොත පරිහරණය කිරීමේදී ඔබේ දරුවා

👦පිංතූරය බලා වචනය ශබ්ද කරමින් අකුර හදුනා ගනී
👦අදාල අකුරෙන් පටන් ගන්නා වචන ඔබ සමග ශබ්ද කරමින් අකුර හදුනා ගනී
👦නිවැරදිම ආකාරයට ලියවුනු අකුර මත පංචර් ඩොට් අලවමින් අකුර හදුනා ගනී

පොත ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න
whats app or voice Us
0779605155

🧑ඔබේ සිගිත්තාගේ පූර්වභාශා කුසලතා වර්ධනයට මගපෙන්වීමක් සත්වී ප්‍රකාශන වෙතින් 💐📕📘📙📓වයස අවුරුදු 03ත් 05ත් අතර දරුවන්ටම විශේෂ...
03/11/2024

🧑ඔබේ සිගිත්තාගේ පූර්වභාශා කුසලතා වර්ධනයට මගපෙන්වීමක් සත්වී ප්‍රකාශන වෙතින් 💐

📕📘📙📓
වයස අවුරුදු 03ත් 05ත් අතර දරුවන්ටම විශේෂයෙන් සකස් කරන ලද පොත් කට්ටටලය ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න

whats app us - 0779605155

🇱🇰දිවයින පුරා බෙදාහැරීම නොමිලේ...

🙋වයස අවුරුදු 3 ත් 5 ත් අතර ඔබේ සිගිත්තාට වටිනා පොත් පෙලක් සත්වී ප්‍රකාශන වෙතින්...📕📘📙📓📕සත්වී පෙරපාසල් වැඩපොත - චූටිම බබා...
16/09/2024

🙋වයස අවුරුදු 3 ත් 5 ත් අතර ඔබේ සිගිත්තාට වටිනා පොත් පෙලක් සත්වී ප්‍රකාශන වෙතින්...
📕📘📙📓

📕සත්වී පෙරපාසල් වැඩපොත - චූටිම බබාට 📕
මේ පොත පෙරපාසල් විශය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරමින් සකස් කර ඇත.
ඇතුල් පිටු 48
මිල රු.380/=

📘පූර්වභාශා කුසලතා වැඩපොත 01📘
මෙම පොත පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ට පූර්වභාශා භාෂා කුසලතා සංවර්ධනය උදෙසා විශේෂයෙන් සකස් කර ඇත.පෙර ලිවීමේ කුසලතා සංවර්ධනය මෙහිදී සිදුවේ.
ඇතුල් පිටු 44
මිල රු.380/=

📙පූර්වභාශා කුසලතා වැඩපොත 02 📙
මෙම පොත පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ දරුවන්ගේ පූර්වභාශා කුසලතා තවදුරටත් ඉහල නැංවීමේ අභ්‍යාස ඇතුලත්ව පොත් මාලාවේ දෙවන පියවරක් ලෙස සකස් කර ඇත.
ඇතුල් පිටු 40
මිල රු.380/=

📓සත්වී අකුරු හුරුව 📓
1 වසරට යාමට පෙර දරුවාට අකුරු හදුන්වා දෙන ,රූප මාට කරමින් වචන කියවමින් සහ ඩොට් අලවමින් අකුරු තහවුරු කරන පොතක්..
ඇතුල් පිටු 72
මිල රුපියල් 480/=

🔴පොත් 04 කට්ටලයම සදහා විශේෂ මිල අඩුකිරීමක් සහිතව රු. 1450/= කට ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න 🔺Delivery Free 🔺

සත්වී ප්‍රකාශන
0779605155
call or whatsapp

🔶Cash on delivery පහසුකම් සහිතයි

🙋පෙරපාසල් යන චූටිම බබාට සුදුසුම පෙරපාසල් වැඩපොතක්....🙋පෙර පාසල් සිසු දරු දැරියන්ගේ මුල් ළමාවිය සංවර්ධනය උදෙසා වන නව විශය...
23/07/2024

🙋පෙරපාසල් යන චූටිම බබාට සුදුසුම පෙරපාසල් වැඩපොතක්....

🙋පෙර පාසල් සිසු දරු දැරියන්ගේ මුල් ළමාවිය සංවර්ධනය උදෙසා වන නව විශය නිර්දේශයට අනුව සකසා ඇත

ඇතුල් පිටු 48යි.
පොඩ්ඩන්ට රසවත් අභ්‍යාස පෙලයි.

🔶 පාට හදුනාගනිමු
🔶 දිග කොට හදුනාගනිමු
🔶 රූපය බලා කතන්දරයක් ගොඩනගමු
🔶 ගණන් කරමු.පාට කරමු
🔶 සමාන රූප යා කරමු
🔶 දුර ළග හදුනාගනිමු
🔶 උඩ යට හදුනාගනිමු
🔶 බර වැඩි දේ පාට කරමු
🔶 රූපය බලා අඩුව පුරවමු
🔶 එළවළු වර්ග තෝරමු
🔶 පළතුරු වර්ග තෝරමු
🔶 උස මිටි හදුනාගනිමු
🔶 රූපය හරිද බලමු.ඉතුරු කොටස යාකරමු
🔶 ලොකු කුඩා රූප හදුනාගනිමු
🔶 පාර සොයාදෙමු
🔶 හැඩතල හදුනාගනිමු
🔶 ඉදිරිපස, පසුපස, මැද හදුනාගනිමු
🔶 සමාන ගොඩවල් යා කරමු
🔶 සෙවනැලි ගලපමු
🔶 අත්ල තබා රටා අදිමු
🔶 ගෙදර ඇතුලේ ඇති දේවල් සහ පිටත ඇති දේවල් හදුනා ගනිමු
🔶 බර වැඩි සහ අඩු දේවල් හදුනාගනිමු
🔶 කඩ ඉරිදිගේ අදිමු

සත්වී අකුරු හුරුව පෙරපාසල් අධ්‍යාපනය තුලින් අත්පොත් තබමින් පළමු ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් හට අකුරු හදුනා ගැනීම සදහා ...
19/05/2024

සත්වී අකුරු හුරුව

පෙරපාසල් අධ්‍යාපනය තුලින් අත්පොත් තබමින් පළමු ශ්‍රේණියට පිවිසෙන දරු දැරියන් හට අකුරු හදුනා ගැනීම සදහා වන නව විෂය නිර්දේශයට අනුකූලව සැකසුනු සත්වී අකුරු හුරුව මල් කැකුළු වන් දැයේ දරුවන් හට සත්වී ප්‍රකාශන වෙතින් සෙනෙහසින් පිරිනැමේ..

සත්වී පොත් විශේෂ වට්ටම් සහිතව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට
අමතන්න
0552277710
0779605155

Address

Monaragala

Telephone

+94779605155

Website

Alerts

Be the first to know and let us send you an email when Sathvee Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category