සහෝදරයා- sahodaraya

සහෝදරයා- sahodaraya කවදා හරි දවසක මේ මගුල් කියවලා🙂 ඔයාටත් හිතුනොත් මම පිස්සෙක් කියා🥺 අද වගේ එදාට ත් තියමි ලියා පිස්සෙකුගේ ආදරේ තාම දන් නැ ඔයා 🥹
(1)

07/11/2025

පිස්සෙක්🥺❤️

06/11/2025
03/11/2025

Adoh🤣🤣

මම දෙපාරක් ආදරේ කරා...පලවෙනි පාර ඒ මගේ පලවෙනි වගේම අවසාන ආදරේ කියලා හිතාගෙනයි මම ආදරේ කරේ.අවුරුදු පනහෙදිත් එයා සහ මම ආදර...
02/11/2025

මම දෙපාරක් ආදරේ කරා...

පලවෙනි පාර ඒ මගේ පලවෙනි වගේම අවසාන ආදරේ කියලා හිතාගෙනයි මම ආදරේ කරේ.

අවුරුදු පනහෙදිත් එයා සහ මම ආදරෙන් එකිනෙකාව අල්ලගෙන ඉඳීවී කියන්න හීන මට තිබුනා.

ඒ තරම් දුර දවස් පවා මම අපි දෙන්නා වෙනුවෙන් සැලසුම් කරලයි තිබුණේ.

ඒත් කිසිම විදිහකින් නොහිතපු විදිහට ගමනාන්තයකට කලින්ම අපි මගින් හැරුනා.

ඊටපස්සේ දෙවෙනි පාර අතෑරෙනවා කියලා දැනගෙන, අතාරින්න හිත හදාගෙනයි මට ආදරේ කරන්න උනේ.

මම දැනගෙන හිටියා ඒ බැඳීම තාවකාලික හමුවීමක් විතරක් බව සහ අවසානයේ මගේ හදවත බිඳෙන බව.

ඒක දැනගෙනම උනත් මම අවසානය අතෑරලා ආදරේ කරන්න තීරණය කරා.

අවසානයේ එයාට අතෑරෙන්න ඕනේ බව දැනුනාම සමුදුන්නා.

ඒ දේවල් එහෙම සිද්ධ උනා. එතනින් එහාට ඒ උන තුවාල සනීප කරගෙන, බිඳුන හදවත එකලස් කරගෙන මම දැන් ජීවිතේ එක්ක ගලාගෙන යනවා.

සත්තකින්ම මම සතුටින් ජීවත් වෙනවා.

ඒත් දැන් මම දන්නේ නෑ මම ආයේ කොහොමද ආදරේ කරන්න ඕනේ කියලා.

හිනා වෙලා යන්න දුන්නටපපුව බදාගෙන ඇඩුවෙනැති උනාට"මම හොදටම දන්නවා"ආයේ මට මුන නොගැසෙනලස්සන ළමයෙක් ඔයා...🫶🩷
01/11/2025

හිනා වෙලා යන්න දුන්නට
පපුව බදාගෙන ඇඩුවෙ
නැති උනාට

"මම හොදටම දන්නවා"

ආයේ මට මුන නොගැසෙන
ලස්සන ළමයෙක් ඔයා...🫶🩷

01/11/2025

ඔව්හ්❤️

30/10/2025

ගෙරි ගෝලයා 😅

30/10/2025

❤️

30/10/2025

🥺

Address

Monaragala

Telephone

+94775774241

Website

Alerts

Be the first to know and let us send you an email when සහෝදරයා- sahodaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category