Madulla Api - මඩුල්ල අපි

Madulla Api - මඩුල්ල අපි මඩුල්ල කොට්ඨාශයේ නිල Facebook පිටුව.

"පුනරුදයේ ඌව පුරවර මඩුල්ල"2025 පළාත් පාලන සතියට සමගාමීව මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින් 2025 සැප්තැම්බර් 15 දින පෙ.ව. 9.00 ...
13/09/2025

"පුනරුදයේ ඌව පුරවර මඩුල්ල"
2025 පළාත් පාලන සතියට සමගාමීව
මඩුල්ල ප්‍රාදේශීය සභාව මගින්
2025 සැප්තැම්බර් 15 දින
පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
මඩුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී
පැවැත්වෙන ජංගම සේවයට ඔබත් පැමිණෙන්න...

06/09/2025

මඩුල්ල කොට්ඨාශයේ නිල Facebook පිටුව.

මැදගම - නාමල් ඔය පාරේ 2 කනුව අසල පල්ලම් සහිත ස්ථානයකදි ගොයම් කපන යන්ත්‍රයක් රැගෙන ආ ටැක්ටරයක් අඩු ගියරයක ධාවනය කිරිමේදි ...
05/09/2025

මැදගම - නාමල් ඔය පාරේ 2 කනුව අසල පල්ලම් සහිත ස්ථානයකදි ගොයම් කපන යන්ත්‍රයක් රැගෙන ආ ටැක්ටරයක් අඩු ගියරයක ධාවනය කිරිමේදි එය ආපස්සට ධාවනය විමේදි එම ගොයම්කපන යන්ත්‍රය සම්බන්ධ කර තිබු කොකු කිහිපයක් කැඩි එම යන්ත්‍රය බොක්කුවට පෙරලියාමෙන් සිදු වු අනතුර
අනතුර සිදුවන අවස්ථාවේ එම යන්ත්‍රයේ රියදුරු සහයක සිට ඇති අතර පෙරලෙන වෙලාවේ ඔහු යන්ත්‍රයෙන් බිමට පැන ඇත.

මොනරාගල වැලියාය ප්‍රදේශයේ දී වන්දනා බස්රථයක් හා මොනරාගල ඩිපොවේ බස් රථයක්  එකනෙක ගැටීමෙන් මාරාන්තික අනතුරක් 22 පිරිසකට තු...
16/08/2025

මොනරාගල වැලියාය ප්‍රදේශයේ දී වන්දනා බස්රථයක් හා මොනරාගල ඩිපොවේ බස් රථයක් එකනෙක ගැටීමෙන් මාරාන්තික අනතුරක් 22 පිරිසකට තුවාල ලංගම බස්රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට.

09/07/2025
23/12/2024

රස්තියාදු නොවී wedding එකේ වැඩ ඔක්කොම එකම තැනින් කරගන්න !

Contact us : 070 312 1000
Monaragala, Sri Lanka.

මකුල්ලවත්ත ප්‍රදේශවාසින් විසින් සංවිධානය සහ නිර්මාණය කරන කැරකෙන පහන් කුඩුව... ප්‍රදර්ශය අද අවසන් දින වන අතර තුනක් පුරා  ...
23/06/2024

මකුල්ලවත්ත ප්‍රදේශවාසින් විසින් සංවිධානය සහ නිර්මාණය කරන කැරකෙන පහන් කුඩුව... ප්‍රදර්ශය අද අවසන් දින වන අතර තුනක් පුරා දන්සැල් සමග අති සාර්තකව සිදු කෙරින. අද දින නුඩ්ල්ස් දන්සලක් ලබා දුන් අතර ඉතා විශාල පිරිසක් සහභාගි විය.

මකුල්ලවත්ත ප්‍රදේශවාසින් විසින් සංවිධානය සහ නිර්මාණය කරන කැරකෙන පහන් කුඩුව... දින තුනක් පුරා අද දින සිට ප්‍රදර්ශනය කෙරේ....
21/06/2024

මකුල්ලවත්ත ප්‍රදේශවාසින් විසින් සංවිධානය සහ නිර්මාණය කරන කැරකෙන පහන් කුඩුව... දින තුනක් පුරා අද දින සිට ප්‍රදර්ශනය කෙරේ...

20/03/2024

'' අවුරුදු සිරියට... නිවසට සිරියක්...''
මේ අවුරුදු සිරියේ ඔබේ නිවස සරසන්න...HI Furnitures වෙතින් ඇදහිය නොහැකි මිලට ගෘහ භාන්ඩ.

Address : Makulla Town, Dambagalla, Monaragala.
Contact Us : 0777 92 42 92 | 076 37 36 751

https://hifurnitures.com/product/sofa-010/

මීගහපිට්ය කෝට්ටගල හරහා ලියන්ගොල්ල හන්දිය ට යන  ප්‍රධාන මාර්ගයක් වන  අල්පිටිය සහ කෝට්ටගල ග්‍රාම නිළධාරි වසම් මායිමේ ඇති ප...
17/10/2023

මීගහපිට්ය කෝට්ටගල හරහා ලියන්ගොල්ල හන්දිය ට යන ප්‍රධාන මාර්ගයක් වන අල්පිටිය සහ කෝට්ටගල ග්‍රාම නිළධාරි වසම් මායිමේ ඇති පැරණි පාළමක් දැව පටවාගෙන පැමිණි ලොරියක් එම බර දරාගැනිමට අපොසත්වවිම සමග ලොරිය සමගම කඩාවැටීමෙන් එම මාර්ගයේ සියලුම ගමනා ගමනය අවහිර වි ඇත. විශාල පිරිසක් ගමන් ගමන්නා ප්‍රධාන මාර්ගයක් වන මෙම මාර්ගයේ මගි ප්‍රවාහනය කරන එකම බස් රථයද ගමන් කිරීමට නොහැකි වීමෙන් පාසැල් ළමයින් ඇතුළු පවුල් 1000 පමණ පිරිසක් මේ වන විට අසරණව ඇත.

Address

Monaragala
91050

Alerts

Be the first to know and let us send you an email when Madulla Api - මඩුල්ල අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share