Imesh Dinil

Imesh Dinil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Imesh Dinil, Digital creator, Colombo.

Get ready to vibe with us! 🎉✨ Something exciting is coming your way. Stay tuned for the launch of VibeLink – the app tha...
15/10/2024

Get ready to vibe with us! 🎉✨ Something exciting is coming your way. Stay tuned for the launch of VibeLink – the app that connects you to what matters most! 🚀💜

Variables සහා Methods මොන වගේ දේවල් වලටද පාවිච්චි වෙන්නේ කියලා අදහසක් ගන්න උදාහරණ එක්කFeatures සහා Behaviors Soft World ...
29/12/2023

Variables සහා Methods මොන වගේ දේවල් වලටද පාවිච්චි වෙන්නේ කියලා අදහසක් ගන්න උදාහරණ එක්ක
Features සහා Behaviors Soft World එකත් එක්ක map කරගෙන තියනවා. පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න.

https://youtu.be/iC7OzZPJ744?si=waV2KjSH-sSes7N5

Object එකක් Static කරාම මොකද්ද වෙන්නේ  ඒක කොහොමද රැම් එකේ හැදෙන්නේ වගේ දේවල් Memory Diagram එකකින් පැහැදිලි කරලා තියනවා ...
29/12/2023

Object එකක් Static කරාම මොකද්ද වෙන්නේ ඒක කොහොමද රැම් එකේ හැදෙන්නේ වගේ දේවල් Memory Diagram එකකින් පැහැදිලි කරලා තියනවා දැන්ම පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න.

https://youtu.be/EjlvPKciJXc

Instance Variable ගැන පැහැදිලි කරලා තියනවා. ඒ වගේම කොහොමද Instance variable එකක් Stack & Heap එකේදී Load වෙන්නේ කියලා සර...
16/12/2023

Instance Variable ගැන පැහැදිලි කරලා තියනවා. ඒ වගේම කොහොමද Instance variable එකක් Stack & Heap එකේදී Load වෙන්නේ කියලා සරලව තේරුම් කරලා තියනවා.❤

Exploring Instance Variables: Storage in Stack and Heap | In-Depth Java Tutorial
https://youtu.be/AWNRpqKnCGU?si=7kzzO8MKLrGUPh_H

program එකක් ලියද්දි අපිට ක්ලාස් කීපයක් එක්කම වැඩ කරන්න සිද්ද වෙනවා ඒ වගෙ අවස්තා වල Stack And Heap එකේදී Load වෙන විදිය ...
16/12/2023

program එකක් ලියද්දි අපිට ක්ලාස් කීපයක් එක්කම වැඩ කරන්න සිද්ද වෙනවා ඒ වගෙ අවස්තා වල Stack And Heap එකේදී Load වෙන විදිය ගැන පැහැදිලි කරලා තියනවා.
බලපු නැති අය දැන්ම බලන්න. 😃❤
Class Loading and Memory Management in Java | Stack and Heap Insights.
https://youtu.be/qG78vsUN7ys?si=lbKTXllerGZIfX2W

OOPC 08 වෙනි වීඩියෝ එක මේකේදි කතා කරන්නේ Variable එකකට තව වෙනත් Variable එකක Value එකක් දාගද්දී ඒක Stack & Heap එකේදී වෙ...
07/12/2023

OOPC 08 වෙනි වීඩියෝ එක මේකේදි කතා කරන්නේ Variable එකකට තව වෙනත් Variable එකක Value එකක් දාගද්දී ඒක Stack & Heap එකේදී වෙන Process එක ගැනයි.
Decoding the Mysteries: How are Static Variables Stored in Stack and Heap? | In-Depth Tutorial
https://youtu.be/VlAM95qkmpc

මං FB එකේ වීඩියො දද්දි ගොඩක් අය කිව්වෙ YouTube චැනල් එකක් හදන්න කියලා ඔන්න ලස්සනට වැඩෙ කරගෙන යනවා සෙට් වෙන අය සෙට් වෙන්න...
28/11/2023

මං FB එකේ වීඩියො දද්දි ගොඩක් අය කිව්වෙ YouTube චැනල් එකක් හදන්න කියලා ඔන්න ලස්සනට වැඩෙ කරගෙන යනවා සෙට් වෙන අය සෙට් වෙන්න ඉස්සරහට හොද වීඩියෝ ටිකක් ගේනවා Daily 😏❤

https://www.youtube.com/playlist?list=PLw5jqvuLv1sNFPNawwqlR26q6UcgfUv_p

🚀 OOPC Playlist එකේ ඔන්න 6 වෙනි Video එකත් දැම්මා. මේකේදී කතා කරන්නේ Block Variable ගැන ඒ වගේම Block Variable එකක් කොහොම...
28/11/2023

🚀 OOPC Playlist එකේ ඔන්න 6 වෙනි Video එකත් දැම්මා. මේකේදී කතා කරන්නේ Block Variable ගැන ඒ වගේම Block Variable එකක් කොහොමද? Stack And Heap එකේ store වෙන්නෙ කියලා. examples කීපයක් අරගෙන ඒ ගැන පැහැදිලි කරනවා.💻🔍

OOPC 06: Understanding Block Variables in Java with Stack and Heap Memory Diagrams | Sinhala
url : https://youtu.be/QKFj0R5fgrw?si=DZO0-j89YUmNRZxe

දිය රකුසා හෙවත් Garbage Collector අපෙ අහිම්සක Value එක ගිලගන්න විදිය බලන්න එන්න 😂https://www.youtube.com/watch?v=Pz8K2Wx...
25/11/2023

දිය රකුසා හෙවත් Garbage Collector අපෙ අහිම්සක Value එක ගිලගන්න විදිය බලන්න එන්න 😂
https://www.youtube.com/watch?v=Pz8K2WxjM_I

OOPC 4: Method Local Variables and Memory Diagram in Java | Explained with Examples ❤

Java Object-oriented Programming For Beginners Part 01 | Sinhala
11/11/2023

Java Object-oriented Programming For Beginners Part 01 | Sinhala

අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න. 😁
26/08/2023

අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න. 😁

ඔයාලා කරන assignments සහා research paper වල plagiarism චෙක් කරගැනීමට අවශ්‍ය නම් අපිට මැසේජ් එකක් දාන්න රුපියල් 100ක් වැන...
26/08/2023

ඔයාලා කරන assignments සහා research paper වල plagiarism චෙක් කරගැනීමට අවශ්‍ය නම් අපිට මැසේජ් එකක් දාන්න රුපියල් 100ක් වැනි පුංචි මුදලකට අපි ඒක කරල දේන්නම්.😁

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Imesh Dinil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Imesh Dinil:

Share