25/02/2025
අප හිතවත් Fiona Princess Edition හිමිකරු සතුව තිබූ පහත photo එකේ ඇති NB 6707 බස් රථය දැනට ටික කලකට පෙර Herath Super Line හිමිකරු විසින් මිලට ගත් අතර එම බස් රථය විකිනීමේදි #ෆියෝනා නාමය ඔවුන්ට ලබා නොදුන් අතර මේ වනවිට #හේරත්_සුපර්_ලයින් විසින් #ෆියෝනා නාමය අවබාවිතා කරමින් සිටියි. නමුත් මේ වන විට අලංකාර Automotive ආයතනය තුල
NF-5461 ෆියෝනා නව බස් රථය හැඩ වෙමින් පවතින බැවින් එම නාමයේ පූර්ණ අයිතිය ඇත්තේ ෆියෝනා මුල් හිමිකරුට වේ.
චාරිකාකරණයේ නව හැරවුම් ලක්ශය විදිහට නුදුරේදීම #ෆියෝනා_princess_Edition නැවත චාරිකාකරණයට පැමිනීමට නියමිතයි.
A & A vehicle club
A & S Galle Bus King
VViP Vehicle Crew Squad
゚viral