02/08/2026
කොටේජ් පන්නයෙ නිවසක නිදහස,
වටපිටාවේ ඇහෙන සත්තුන්ගේ නාදයන් සහ කොළ පැහැති පරිසරයක සන්සුන් බව! 🌿🏡
පැරණි පන්නයේ මේ ලස්සන නිවසේ කුස්සියෙන් එන උදෑසන කෑම වේලක නැවුම් සුවඳ තරම් හිතට සැනසීමක් තවත් නෑ. ☕🥞
ඔබේ අද දවසත් මේ වගේම සන්සුන්, සුන්දර එකක් වෙන්න!
🌸🌸🌸
ආදරණිය ඔයාට සුබ උදෑසනක් වේවා
- Pearls of Thought -