19/08/2026
මෙහෙම දරුවෝ වැදුවට වඩා හොඳායී.... යාලුවන්ට අම්මාව කෙළෙසන්න දීලා පුතා අම්මා අරන් දීපු සුපිරි මෝටර් රථයේ ඉදන් ඔත්තු බලලා. මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට මේ වගේ දෙයක් නම් වෙන්න එපා. තමන්ගේම පුතා මෙහෙම දෙයක් කරා කියලා දැනගත්තම කොහමද අම්මා කෙනෙක් ඒක දරාගන්නේ. තමන්ගේම අම්මාට පන වගේ ආදරේ කරන, ඇයව රැකබලා ගන්න රත්තන් ළමයි ඉන්න රටේ, තමන්ගේම අම්මව නිරපරාදේ සල්ලි නිසා පාවා දුන්නු පුවතක් වවුනියාව මහමයිලන්කුලමෙන් ඊයේ අහන්න ලැබුනා. ව්‍යාපාරික කාන්තාවකට මුහුණ දෙන්න සිදු වුණු මේ සිදුවීම අහද්දිත් ඇඟ හිරිවැටෙනවා. මේ අම්මා තමන්ගේ පුතාට සුඛෝපභෝගී රථයක් පවා අරන් දෙන්න තරම් ත්‍යාගශීලී වුණා. නමුත් ඒ ආදරේට සහ කැපකිරීමට තමන්ගෙ පුතා කලේ අහස පොලොව නුහුලන අපරාධයක්. ඔහු තමන්ගේම මවගේ නිවසට මැ|ර|ය|න් අරගෙන ආවේ මව තමන්ට අරන් දුන්නු සුඛෝපභෝගී මෝටර් රථයෙන්මයි. මැ|ර|ය|න් තිදෙනෙකු නිවස ඇතුළට රිංගා, ඒ අසරණ අම්මගේ මුහුණ රෙදිකඩවලින් ගැ|ට|ග|සා, ඇයව සමූහ දූ|ෂ|ණ|ය|ට ලක් කරද්දී එලියේ මෝටර් රථයට වී කවුරු හරි ඒවිද කියලා ඔත්තු බලමින් සිටියා. ඇයට සිදු කළ ඒ අ|මා|නු|ෂි|ක හි|ං|ස|න|යෙ|න් පස්සේ රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මැණික්, ස්වර්ණාභරණ සහ මුදල් සියල්ලම කො|ල්|ල|කා|ගෙ|න ඔවුන් පලා ගියා. කො|ල්|ල|ක|න ලද දේපල අතර රුපියල් ලක්ෂ 80 ක මැණික්, පවුම් දාහතරහමාරක රත්තරන් සහ රුපියල් පස් ලක්ෂ හැත්තෑ දහසක මුදලක්ද තිබිලා තියෙනවා.වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්. රත්නමල්ල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉලංගසිංහ සහ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බන්දුල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ ක්ෂණික මෙහෙයුම් හමුවේ මාතලේ මහවෙල, ගලේනබිඳුණුවැව සහ මින්නේරිය යන ප්‍රදේශවලදී ප්‍රධාන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට අරගෙන තියෙනවා... ඔවුන්ගෙන් ලද තොරතුරු මත, මව බි|ල්|ල|ට දුන් ඒ පා|ප|ත|ර පුතා ඇතුළු පස්දෙනාම මේ වන විට නීතියේ රැහැනට හසුවී අවසන්. තමන්ගේම 🩸 උපන් දරුවෙකුගෙන් මෙවැනි අ|මා|නු|ෂි|ක අ|ප|රා|ධ|ය|ක් සිදුවේ යැයි ඒ අම්මා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. මෙවැනි අ|ම|න|ය|න් සමාජයටම පිළිලයක්. දෙන්න පුළුවන් උපරිම දඩුවම් දීලා ප|ර|ලො|ව යවන්න ඕනේ කියලා හිතෙන්නෙ නැද්ද?🙏☹️
゚viralシ