Cook With Chavi

Cook With Chavi 🍳 Easy Sri Lankan Recipes
⚡ Quick & Tasty Home Cooking
📩 For Promotions & Collaborations:
[email protected]
📞 076 357 5093 - Whatsap Msg Only
(14)

13/08/2026

මෙවා ඉතින් අප්පච්චිගේ මහන්සිය 🌾🍃බණ්ඩක්කා කඩනවා නෙවෙයි කපනවා හොදෙ ♥️

13/08/2026

ඉදලා හිටලා මෙහෙම හදන් කනවා 😁♥️

13/08/2026

ගෙදර හදපු ආප්ප ♥️🍃

13/08/2026

අද දවසෙන් ටිකක් 🍃♥️

12/08/2026

ඔන්න හෙට අප්පච්චිගේන් කූර කොළ ගන්න පුළුවන් 🍃🌾💚

🌾🍃💚
12/08/2026

🌾🍃💚

12/08/2026

හැමදාම උයන විදිහට නැතුව බත් එක මෙහෙම හදලා බලන්නකො 🌾🍃🍛

12/08/2026

ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම ගොඩක් පිං..ඔන්න අද අපිට වැස්ස.. අප්පච්චිගේ සතුට බලන්නකො 🍃🌾♥️

11/08/2026

අම්මි කිව්වට නංගි තමයි මෙ රස කෑම හදන්න බලන් ඉන්නෙ අපි එනවා කිව්වම...අද නම් අම්මි මඤ්ඤොක්කා කොළ ටික කොටලා විතරයි..අනිත් හැමදෙම අද රස කෑම එකෙ අයිතිය අපෙ නංගිට ♥️

හැමපාර එනවා කිව්වම අයියා ආස පරිප්පු කන්න කියලා හදනවා පරිප්පු හැලියක්. ආයෙ මඤ්ඤොක්කා කොල...තව එකි නොකි හැමදෙම හැදෙන්නෙ නංගිගෙ අතින්... අද කෑම එකෙ 99% අයිතිය Hansika Gimhani Siriwardhanariwardhana ඔයාට තමා ♥️😘

11/08/2026

ඔයාලගෙ යාලුවොත් මෙ වගෙ වැඩ කරනවද 🥱😅🍗

Address

No. 44/7A Seewali Mawatha, Villorawathtta , Moratuwa
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 00:00
Tuesday 09:00 - 00:00
Wednesday 09:00 - 00:00
Thursday 09:00 - 00:00
Friday 09:00 - 00:00
Saturday 09:00 - 00:00
Sunday 09:00 - 20:00

Telephone

+94763288853

Website

Alerts

Be the first to know and let us send you an email when Cook With Chavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cook With Chavi:

Shortcuts

Share