12/09/2025
එකම ලේ දරාගෙන සිනාසුනු කල් ලදින්,
ලේ බිඳක් දී තවත් දිවි රකිමු නුඹ නමින්...
සුරක්ත ධාරා 2025 🩸
වාර්ෂික ලේ දන් දීමේ වැඩසටහන මෙවර
23 කණ්ඩායමේ ඉසන්ක මදුශාන් සොහොයුරාගේ හදිසි වියෝවෙන් වසරක් පිරීම නිමිත්තෙන්
තොරතුරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය සංගමය හා 23 කණ්ඩායමේ සාමූහිකත්වයෙන්,
📆දිනය : 2025 සැප්තැම්බර් 16
🏛 ස්ථානය : Old Gym, මොරටුව විශ්වවිද්‍යාලය
🕰වේලාව : පෙ.ව. 9.00 සිට
පවත්වනු ලැබේ.
මේ හා සම්බන්ධ වී ජීවිතයකට ජීවය ලබා දීමේ මහා කර්තව්‍යයට ඔබත් දායකවන්න.