11/05/2025
ඔබ සැමට, අමාමහ නිර්වාණයේ දොරටු විවර වන්නා වූ සුපින්බර වෛශාක්‍යය මංගල්‍යයක් වේවා! 🙏🏻
🪷අප මහා බෝධිසත්වයාණන් වහන්සේ මනු ලොව උපත ලැබීම සිදු වූයේ ද
🪷අප මහා බෝසතාණෝ සියලු කෙළෙසුන් නසාලමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද
🪷තුන් ලෝකාග්‍ර වූ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය සිදු වූයේ ද
🪷තථාගතයාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සනිටුහන් කරමින් කැලණියට වැඩම වීම සිදු වූයේ ද
🪷බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් පුරට වැඩමවීම සහ යමා මහ පෙළහර පෑම සිදු වූයේ ද
🪷දුටුගැමුණු රජු රුවන් වැලි මහ සෑ රජුන්ගේ වැඩ ඇරඹීම සිදු වූයේ ද
🪷 ධර්මාශෝක අධිරාජයාගේ නියමයෙන් දෙවන පෑතිස් රජු දෙවෙනි වර අභිෂේක කිරීම සිදු වූයේ ද
🪷විජය කුමරුගේ ලංකාවට පැමිණියේ ද
🪷 ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් පිරිනිවන් පෑම සිදු වූයේ ද
අද වන් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දීය