Prince of Wales College - Band Cadet

Prince of Wales College - Band Cadet Official Fan Page of Prince of Wales' College Cadet Band

16/08/2025

Iri Thalunu Wala - ඉරි තැලුණු වලා (Amarasiri Peiris)

A decade ago, back in 2015 — a memorable performance at Mathra live in concert, that still lives in our hearts!

Taking a moment here to appreciate our former coches Mr. Methsiri Sri & Prasad Mahendra.

26/05/2025
17/04/2024

1994 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ අපරදිග ශිෂ්‍යබට තූර්ය වාදන කණ්ඩය වර්ණවත් කල ආදී ශිෂ්‍යබටයන් විසින් 2024 වර්ෂයේ පාසලේ ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලිය වර්ණවත් කරමින් 💜️💛❤️📯🎷🎺🥁

Prince of Wales College' Old Band Cadet platoon - 📯🎺2024 Sportmeet 🎷🥁
17/04/2024

Prince of Wales College' Old Band Cadet platoon - 📯🎺2024 Sportmeet 🎷🥁

Annual sportmeet 2024 Wales western cadet band 💜💛❤️
12/04/2024

Annual sportmeet 2024

Wales western cadet band 💜💛❤️

කවදත් සංගීතයේ නිපුණයන් බිහි කළ අප විද්‍යාලීය අපරදිග ශිෂ්‍ය භට තූර්යවාදන කණ්ඩයේ 2015 - 2019 කාල පරාසය තුල අති දක්ෂ trumpe...
31/10/2023

කවදත් සංගීතයේ නිපුණයන් බිහි කළ අප විද්‍යාලීය අපරදිග ශිෂ්‍ය භට තූර්යවාදන කණ්ඩයේ 2015 - 2019 කාල පරාසය තුල අති දක්ෂ trumpet වාදකයෙකු වූත් දක්ෂ ගායකයෙකු වූත් සහ එම කාලය තුල විවිධ ජයග්‍රහණ ගණනාවකට දායක වූ අප පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වූලසේන මහතාගේ වැඩුමහල් පුත් සුධීර ශානක, මෙවර Hiru star season 4 තරඟාවලියට ඉදිරිපත් වී ඇති අතර live auditions හීදි ඔහුට අවශ්‍ය මනාප hiru star app එක ඔස්සේ ඔහුට ලබා දෙනමෙන් ආදරණීය වේල්ස් කුමර කුමරියන්ගෙන් ආරදයෙන් ඉල්ලා සිටිමු.
💜💛❤️



"2023/11/05 (ඉරිදා) තමයි දවස.. Hiru star season 4 Episode 12 මම sing කරනවා... එදාට මාව තවත් මේ තරඟයේ ඉදිරියට යවන එක ඔයාලම තමා තීරණය කරන්නේ.. App එක download කරලා Register වෙලා ලෑස්ති කරලා තියාගන්න..එදාට ඔයාලගෙ වටිනා මනාපය බලාපොරොත්තු වෙනවා...."
-සුධීර ශානක-

📌iOS - https://goo.gl/4zmabW
📌Android - https://goo.gl/oNHxZi

20/10/2023

Sri Lanka National Anthem 🇱🇰
Competition Video (2016)
At

2015 written in gold by the Prince of Wales College  Western Cadet Band.Sergeant Jayakodi, receiving the Victory Shield ...
18/05/2023

2015 written in gold by the Prince of Wales College Western Cadet Band.

Sergeant Jayakodi, receiving the Victory Shield

ුමර_මතක 💔

15/07/2022
සිතින් සිත බැඳෙනනෙතට රසඳුන් මැවෙනනැවුම් සිතුවිලි සිත් පිරී යනසැම දනන් හිනැහෙනදේශයම සැනහෙනසුභ ම සුභ නව වසරක් වේවා....!කුම...
14/04/2022

සිතින් සිත බැඳෙන
නෙතට රසඳුන් මැවෙන
නැවුම් සිතුවිලි සිත් පිරී යන
සැම දනන් හිනැහෙන
දේශයම සැනහෙන
සුභ ම සුභ නව වසරක් වේවා....!
කුමර අප පැතුමයි....

සිතින් සිත බැඳෙන
නෙතට රසඳුන් මැවෙන
නැවුම් සිතුවිලි සිත් පිරී යන
සැම දනන් හිනැහෙන
දේශයම සැනහෙන

සුභ ම සුභ නව වසරක් වේවා....!
කුමර අප පැතුමයි...

Address

Prince Of Wales' College, Rawathawaththa, Moratuwa
Moratuwa

Telephone

(011) 264 5628

Website

Alerts

Be the first to know and let us send you an email when Prince of Wales College - Band Cadet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category