AMF If you believe it,Jesus can do it🔥

𝙂𝙤𝙙 𝙘𝙖𝙣. 𝘼𝙡𝙬𝙖𝙮𝙨. 🤍𝙋𝙝𝙞𝙡𝙞𝙥𝙥𝙞𝙖𝙣𝙨 4:13✨
07/08/2026

𝙂𝙤𝙙 𝙘𝙖𝙣. 𝘼𝙡𝙬𝙖𝙮𝙨. 🤍
𝙋𝙝𝙞𝙡𝙞𝙥𝙥𝙞𝙖𝙣𝙨 4:13✨

09/07/2026

ඔයාට නොපෙනෙන battles වලත්
Jesus ඔයා වෙනුවෙන් fight කරනවා ⚔️
ඒ නිසා fear වෙන්න එපා —
Victory is already in Jesus ❤️‍🔥✝️

🤍 ✝️ 🤍『"එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත."』  📖.  ...
02/07/2026

🤍 ✝️ 🤍
『"එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත."』

📖. යාකොබ් 4:7

29/06/2026

හීන හීනයක්ම වෙන්න දෙන්න එපා. ඒ වෙනුවෙන් පියවර තියන්න. ඒ ගමනේ සාර්ථකත්වය ඔබට මුනගැසෙයි.

Stop waiting for "the right time" or a huge bank account. Chase the dream with whatever you have right now. You'll figure out the rest on the way. Let's lock in! 🚀

🤍 ✝️ 🤍『"අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම...
17/06/2026

🤍 ✝️ 🤍
『"අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක."』

📖. යෙසායා 53:6

🤍 ✝️ 🤍『"මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය."』  📖.  2 කොරි...
05/06/2026

🤍 ✝️ 🤍
『"මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය."』

📖. 2 කොරින්ති 10:4

🤍 ✝️ 🤍『"බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත...
04/06/2026

🤍 ✝️ 🤍
『"බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය."』

📖. ලූක් 10:19

🤍 ✝️ 🤍『"ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක;...
28/05/2026

🤍 ✝️ 🤍
『"ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය."』

📖. ද්වීතීය කථාව 31:6

20/05/2026

𝔾𝕠𝕕’𝕤 𝕡𝕝𝕒𝕟 𝕚𝕤 𝕒𝕝𝕨𝕒𝕪𝕤 𝕥𝕙𝕖 𝕓𝕖𝕤𝕥

✝️ 🤍『"පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් නුඹලාට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න."』 📖. යොහන් 15:9              ...
18/05/2026

✝️ 🤍
『"පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් නුඹලාට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න."』

📖. යොහන් 15:9

Address

Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when AMF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category