Ruchi and Pawi

Ruchi and Pawi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruchi and Pawi, Digital creator, Moratuwa.

ඕන තරම් මිනිස්සු මුණගැහුනට අපි හොයනවා වගේ මනුස්සයෙක් හම්බෙන්නේ කලාතුරකින් 🥹🤍💫🕊🍃
15/04/2026

ඕන තරම් මිනිස්සු මුණගැහුනට අපි හොයනවා වගේ මනුස්සයෙක් හම්බෙන්නේ කලාතුරකින් 🥹🤍💫🕊🍃

සුබ අලුත් අවුරුද්දක් වේවා☀️🙏🎊🥳❤️🥰 .
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා☀️🙏🎊🥳❤️🥰 .

අහස කියන්නෙම මායාවක්ඒක එක වෙලාවට එක එක විදිහේ ලස්සන රටා මවන්න අහසට පුලුවන්.ඔව් අහස කියන්නෙම මායාවක්🌤☁️
04/04/2026

අහස කියන්නෙම මායාවක්
ඒක එක වෙලාවට එක එක විදිහේ ලස්සන රටා මවන්න අහසට පුලුවන්.
ඔව් අහස කියන්නෙම මායාවක්🌤☁️

අනේ  ඉතින් දැන් කොලුවට  27 ක්.🎂❤️🎉🎊
21/03/2026

අනේ ඉතින් දැන් කොලුවට 27 ක්.🎂❤️🎉🎊

19/03/2026

කවදාවත් ආදරේ කරන්නේ නෑ කියලා හිතපු කාලේක ඇත්තටම හරි අහම්බෙන් හම්බුනු හරි ලස්සන හදවතක් ඔයා.😘❤
බොරු කියන්න ඕනි නෑනේ.
එදා දැනුනු ඒ අපූරු ලෙන්ගතුකම පිරිච්ච ආදරේ මට හැමදාමත් කිසි වෙනසක් නොකර හමදාමත් දුන්නා.🥰
ආදරේ කොයන වචනේ ගැන කිසිම විශ්වාසයක් නොතිබුනු මට මෙන්න මේකයි ඇත්තම ආදරේ කියන එක හරි ලස්සනට දැනෙන්න ආදරේ කලා🥰❤.
ඉතින් මට මෙච්චරයි කියන්න බැරි තරම් මට ආදරේ දීලා මාත් එක්ක ඉන්න ඔයාට මන් මහ ගොඩක් ආදරෙයි මගේ හා පැටියෝ😘♥️ 🐰.ඉතින් ඔයාගේ 27 වෙනි උපන්දිනය,නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා🎂🙏🎊🥳❤️🥰 .ඒවගේම ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි මගේ රත්තරන් 🥰😘❤.

08/03/2026

මේ කොහෙද කියන්න බලන්න.🌳🍂

විශ්වාස කරන්න.අපි ආදරේ කරන,අපි ආස කරන,අපේ ජීවිතේට අපිට වැඩියෙන්ම ඕනි කරන දේවල් දවසක් අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවාමයි.🥰❤️  ...
02/03/2026

විශ්වාස කරන්න.අපි ආදරේ කරන,
අපි ආස කරන,
අපේ ජීවිතේට අපිට වැඩියෙන්ම ඕනි කරන දේවල් දවසක් අනිවාර්යයෙන්ම අපිට ලැබෙනවාමයි.🥰❤️

22/02/2026

මාතලේ🌳🍂

💔 "වයිෆ් එක්ක රණ්ඩු වුණාට කමක් නෑ - හැබැයි කවදාවත් එයාට මේ වචන ටික කියන්න එපා!" - මගේ සීයා මට දුන්න වටිනාම උපදෙස. 👴✋මගේ ...
19/02/2026

💔 "වයිෆ් එක්ක රණ්ඩු වුණාට කමක් නෑ - හැබැයි කවදාවත් එයාට මේ වචන ටික කියන්න එපා!" - මගේ සීයා මට දුන්න වටිනාම උපදෙස. 👴✋

මගේ සීයා මට දවසක් කිව්වා, "පුතේ, උඹලා දෙන්නා අතරේ කොච්චර ලොකු රණ්ඩුවක් ගියත් කමක් නෑ, හැබැයි කේන්ති ගිය වෙලාවට කවදාවත් ගැහැණු ළමයෙක්ගේ 'ආරක්ෂාව' (Emotional Safety) නැති වෙන වචන කියන්න එපා" කියලා.

මට එදා ඒක තේරුණේ නෑ. ඒත් දවසක් මම ලොකු රණ්ඩුවකදී ඒ වැරැද්ද කළා. එයාට මම කිව්වා

"ඔයාට යන්න ඕන නම් යන්න! මට ප්‍රශ්නයක් නෑ." කියලා 🚪

ඒ වෙලාවෙම එයාගේ මූණ වෙනස් වුණා. එයා කෑගැහුවේ නෑ, ඇඬුවේ නෑ. එයා ගල් ගැහුණා. ඒ කේන්තිය නිසා නෙවෙයි, හදවත පාරපු නිසා. මොකද එදා වෙනකම් එයා හිතාගෙන හිටියේ, "එයා ඉන්න ආරක්ෂිතම තැන මෙතන" කියලා. හැබැයි මගේ ඒ වචන වලින් එයාගේ ඒ විශ්වාසය කෑලි වලට කැඩුනා.

🔴 අපි හිතන්නේ රණ්ඩු තාවකාලිකයි කියලා...

"ඒවා පස්සේ කතා කරලා විසඳගන්න පුළුවන්" කියලා අපි හිතනවා. ඒත් සමහර වචන තියෙනවා, ඒවා හිත රිද්දලා නිකන් ඉන්නේ නෑ, විශ්වාසයේ අඩිතාලම පුපුරවනවා. "මට වැඩක් නෑ", "ඕන දෙයක් කරගන්න", "යන්න ඕන නම් යන්න" වගේ වචන ඇහුණම, එයාට දැනෙන්නේ ඔයාගේ කේන්තිය විතරක් නෙවෙයි. එයාට දැනෙන්නේ "මහ ප්‍රතික්ෂේප වීමක්" (Mass Rejection).

🔴 එයා සමාව දෙයි, හැබැයි අමතක නොකරයි...

ඔයා පස්සේ සොරි කිව්වත්, ආයේ යාලු වුණත්, එයාගේ යටි හිතේ පොඩි බයක් ඉතුරු වෙනවා. "මම ආයේ මොනවා හරි කිව්වොත්, මම අඬන්න ගත්තොත් මෙයා මාව දාලා යයිද?" කියන බය එයාට එනවා. එතනින් එහාට එයා ඔයා ළඟ ඉන්නේ "තමන්ගේ ගෙදර" ඉන්නවා වගේ නිදහසින් නෙවෙයි, කුලියට ඉන්නවා වගේ බයකින්.

👴 සීයා කිව්වේ මේකයි:

"පුතේ, රණ්ඩුව දිනන පිරිමියා වෙන්න එපා. එයාට බයක් නැතුව අඬන්න පුළුවන් පිරිමියා වෙන්න. මොකද කේන්තියට හරි එයාට යන්න කිව්වොත්, ඔයා නොදැනුවත්වම කරන්නේ, එයාගේ ආදරේ ඔයාගෙන් ඈත් කරන එකයි."

ඔයා අන්තිම වතාවට එයාට "මට ඔයාව වැඩක් නෑ" (I don't care) කියලා කිව්වේ කවදද? හැබැයි ඇත්තටම ඔයාට, එයාව හැමදේටම වඩා වටිනවා කියලා දැන දැනම නේද එහෙම කිව්වේ. එහෙනම් අද ඉදන් මේ වැරැද්ද කරන්න එපා 💔

(මේක හැම කෙනෙක්ටම කියවන්න Share කරන්න)

උපුටා ගැනිමක්..෴

තිබුන ආදරේට වඩා ලස්සන ආදරයක්හම්බුනාම පරණ මතක මැරෙනවා!🌍🥰❤️ ゚viralシ
12/02/2026

තිබුන ආදරේට වඩා ලස්සන ආදරයක්
හම්බුනාම පරණ මතක මැරෙනවා!
🌍🥰❤️

゚viralシ

09/02/2026

මීයෙක්ද කෙල්ලෙක්ද කියලා ඇත්තටම සැක හිතෙන තැන්😅

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Ruchi and Pawi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share