Lalith Athulathmudali College Media Unit

Lalith Athulathmudali College Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lalith Athulathmudali College Media Unit, News & Media Website, Hena Road, Mount Lavinia.

තව දින 02යි! නින්නාද - 2026 ✨2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්...
29/05/2026

තව දින 02යි!
නින්නාද - 2026 ✨
2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)
🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada
තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

තව දින 03යි! නින්නාද - 2026 ✨2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්...
28/05/2026

තව දින 03යි!
නින්නාද - 2026 ✨
2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)
🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada
තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

තව දින 04යි! නින්නාද - 2026 ✨2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්...
27/05/2026

තව දින 04යි!
නින්නාද - 2026 ✨
2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)
🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada
තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

තව දින 05යි! නින්නාද - 2026 ✨2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්...
26/05/2026

තව දින 05යි!
නින්නාද - 2026 ✨
2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)
🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada
තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

තව දින 06යි! නින්නාද - 2026 ✨2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්...
25/05/2026

තව දින 06යි!
නින්නාද - 2026 ✨
2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)
🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada
තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

තව දින 10යි! නින්නාද - 2026 ✨2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්...
21/05/2026

තව දින 10යි!
නින්නාද - 2026 ✨

2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)
🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada

තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

🏉 Match Day Alert! 🔥The Mudaliyans are ready to battle on the field! 💪🔥📍 Maharagama Central College🆚 Lalith Athulathmuda...
16/05/2026

🏉 Match Day Alert! 🔥
The Mudaliyans are ready to battle on the field! 💪🔥

📍 Maharagama Central College
🆚 Lalith Athulathmudali College
📅 17th May
⏰ 4.00 PM onwards
🏟️ Ananda Ground

Come support your team and witness an exciting rugby clash! 💙❤️💚

Huge congratulations to Madawaththage Nonim Hansa Perera on his promotion to Staff Sergeant (CQMS). Making history as th...
15/05/2026

Huge congratulations to Madawaththage Nonim Hansa Perera on his promotion to Staff Sergeant (CQMS). Making history as the 1st CQMS of the college is a testament to your unwavering discipline and leadership within the Eastern Cadet Band and the 26th Battalion. The journey of a leader has just begun! 🇱🇰

✨ නින්නාද - 2026 ✨මාධ්‍ය නිම්නයක නොනිම් දෝංකාරය2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇ...
14/05/2026

✨ නින්නාද - 2026 ✨

මාධ්‍ය නිම්නයක නොනිම් දෝංකාරය

2026 වර්ෂයට අදාළව මුදලි මාධ්‍ය ඒකකය මඟින් මාධ්‍ය තරඟාවලියක් සංවිධානය කර ඇති අතර මේ සඳහා දක්ෂතාවය ඇති ඔබ සියලු දෙනාටම සහභාගී විය හැකිය. ඔබත් විද්‍යාලයීය මුදලිවරයෙකු වශයෙන් නිවේදන, වාර්තාකරණ, හඬ කැවීම්, වීඩියෝකරණ, ඡායාරූපකරණ හා කෙටි චිත්‍රපට ආදියෙහි හැකියාව ඇති දක්ෂයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.

මැයි 14 වන දින සිට 31 වන දින දක්වා මේ සඳහා අවස්ථාව ඇති අතර පහත තරඟ කාණ්ඩ යටතේ ඔබට තරඟවැදීමට හැක.
- නිවේදන (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- හඬ කැවීම (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- පුවත්පත් වාර්තාකරණය (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- නිර්මාණාත්මක ලිපි (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල තරඟ)
- ඡායාරූපකරණය (කේවල තරඟ)
- කෙටි චිත්‍රපට (සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය) (කේවල හා කණ්ඩායම් තරඟ)

🔺විද්වත් විනිශ්චය මණ්ඩලයක් මඟින් තරඟවල ජයග්‍රාහකයන් තෝරා පත් කරගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
වැඩිදුර විස්තර සහිත PDF එක ලබාගැනීම සඳහා -> https://bit.ly/mmuninnada

තරඟවදින සිසුන් PDF එකෙහි ඇති පොරෝමය මුද්‍රණය කර, එය පුරවා පාසල් වේලාවේදී භාරදීමට කටයුතු කරන්න. එසේම එම ඇතුළත්වන සිසුන් පහත ගූගල් පොරෝමය පුරවන ලෙස ද දන්වා සිටිමු.
https://forms.gle/1hXwUWYiz776ajaT9

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් පුන් පොහෝය දිනයක් වේවා! 🙏✨වෙසක් පුන් පොහොය දිනයේ වැදගත්කම -: - බුදුරජාණන්...
01/05/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් පුන් පොහෝය දිනයක් වේවා! 🙏✨

වෙසක් පුන් පොහොය දිනයේ වැදගත්කම -:
- බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සිදුවීම.
- සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම
- සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම
- යමා මහා පෙළහර පෑම
- ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම
- බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම
- විජය කුමරුගේ ලංකාගමනය
- දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම

ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද අද වන් වූ වෙසක් පුන් පොහෝ දිනකදීය.

Edit by: Rivith Abinidu

Address

Hena Road
Mount Lavinia

Telephone

+94112714221

Website

Alerts

Be the first to know and let us send you an email when Lalith Athulathmudali College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lalith Athulathmudali College Media Unit:

Share