Lamamuthu Publications

Lamamuthu Publications Lamamuthu is the publication arm of Lamamuthu Publishers (pvt) Ltd, one of the leading company in Sri Lanka.

04/03/2026

🚨🎉 අලුත් අවුරුද්දට පුංචි දරුවන්ට විශේෂ තෑග්ගක්! 🎉🚨

🌸 ළමාමුතු – නවතම අලුත් අවුරුදු කලාපය දැන් නිකුත් වෙලා! 🌸

ඔබේ පෙර පාසල් දරුවාට
✅ මනෝචාලක කුසලතා වර්ධනය කරන විශේෂ පැවරුම්
✅ අලුත් අවුරුදු තේමාවෙන් ආකර්ෂණීය පාට කිරීම්
✅ සිතන්න, විසඳන්න, සෙල්ලම් කරන්න, ඉගෙනගන්න එකට එකතු කළ ක්‍රියාකාරකම්

💡 ගුරුවරුන්ට – පන්තියට සූදානම් Activity Pages
💡 අම්මලාට – නිවසේදී ඉගෙනුමට හොඳම මඟ

🎁 ඉගෙනීම + විනෝදය + සංස්කෘතික වටිනාකම එකම පොතක!

📩 දැන්ම Message කරන්න
📦 අදම Order කරන්න
☎️ 071 86 86 894
📍No.125, Rahula Rd, Matara

ඔබේ පුංචි මලගේ අලුත් අවුරුද්ද ඉගෙනුමෙන්ම ආරම්භ කරන්න! 🌼

#ළමාමුතු #අලුත්අවුරුදුකලාපය #පෙරපාසල්පැවරුම්

19/02/2026

ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව විභාගයට ජයග්‍රහණයේ මඟ!
අලුතින් නිකුත් කළ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කට්ටල 3ක්
🎯IQ
🎯Starter
🎯Winner
නව විභාග රටාවට අනුව සකස් කර, දරුවන්ගේ දැනුම, වේගය සහ විශ්වාසය වර්ධනය කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇත.

අදම සූදානම් වන්න, හෙට ජයගන්න!
☎️- 071 86 86 894






#දරුවන්ගේඅනාගතය


#විශ්වාසයෙන්ජයගන්න



18/02/2026

🎉 මාතර නගරයට සුභ ආරංචියක්! 🎉

රුහුණු පොත් වසන්තය පොත් ප්‍රදර්ශනයට ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරමු.

අපගේ නවතම QR කේත සමඟ කතා කරන පොත් (Talking Books) දැන් ඔබට ලබා ගත හැක! 📖✨

පොත කියවන්න, QR කේතය ස්කෑන් කරන්න, කතාව අසා රස විඳින්න! 🎧📱

ළමුන්ට, දෙමාපියන්ට සහ ගුරුභවතුන්ට අලුත්ම අත්දැකීමක්.
පෙබරවාරි 21 උදේ 10.30ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ

📍 මාතර නගරයේදී ඔබත් එක්වන්න!
☎️අමතන්න 071 86 86 894













16/02/2026

📚✨ Introducing Our Latest 𝐋𝐚𝐝𝐝𝐞𝐫 𝐁𝐨𝐨𝐤𝐬 𝐒𝐞𝐫𝐢𝐞𝐬! ✨📚

We’re excited to launch our newly created 𝐋𝐚𝐝𝐝𝐞𝐫 𝐁𝐨𝐨𝐤𝐬 for 𝐆𝐫𝐚𝐝𝐞𝐬 𝟏, 𝟐, 𝟑, 𝟒, 𝐚𝐧𝐝 𝟓.

carefully designed to help young learners climb step by step toward reading confidence and academic success!Each level builds skills progressively, making learning engaging, structured, and fun. 🌟

Give your child the perfect foundation in English with books created to inspire growth, curiosity, and excellence.
Price Mention Video

📖 Available now at our bookstore!
👉 “Message Now”
WhatsApp number or Call
☎️071 86 86 894

11/02/2026

🏅𝐓𝐚𝐥𝐤𝐢𝐧𝐠 𝐁𝐨𝐨𝐤𝐬🏅
1 ශ්‍රේණිය පළමු වාරය සඳහා ළමාමුතු කතා කරන පොත්
දැන් නිකුත් වුණා.

🏅මුතු බස හුරු
🏅අකුරු හසුරු
🏅අකුරු රුසිරු
🏅ගණිත තරු

කතා කරන්න.

☎️071 86 86 894

06/01/2026

Lamamuthu is the publication arm of Lamamuthu Publishers (pvt) Ltd, one of the leading company in Sri Lanka.

01/01/2026

Happy New Year 2026

26/12/2025
14/11/2025

✅පුංචි රැකියා පොළ - කුරුණෑගල දී✅
📅නොවැ.19 වන බදාදා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
📎 සංවිධානය පෙප් ලංකා පෞදගලික සමාගම එකමුතුව ළමාමුතු
📍Kurunegala Nexxa Resort හිදී..........................................................................................................
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න
📞071 86 86 894

Lamamuthu is the publication arm of Lamamuthu Publishers (pvt) Ltd, one of the leading company in Sri Lanka.

03/11/2025

ගාලු පොත් වසන්තය
පොත අපෙන් කතන්දරය ඔබෙන් ...

Address

49 Borupana Road, Dehiwala
Mount Lavinia
10370

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94773031730

Alerts

Be the first to know and let us send you an email when Lamamuthu Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lamamuthu Publications:

Share

Category