Webbysoft

Webbysoft Digital services & IT support solutions
Empowering creators, students & businesses
3,000+ customers served
1 year of trusted experience

🎬 Create AI Videos with Google AI ProVeo 3.1 • Flow • Gemini 3.1 Pro • Nano Banana Pro • 5TB Storage💛 18 Months – Rs. 1,...
06/05/2026

🎬 Create AI Videos with Google AI Pro
Veo 3.1 • Flow • Gemini 3.1 Pro • Nano Banana Pro • 5TB Storage

💛 18 Months – Rs. 1,500/-
🔐 Activated on your own Google account
🛡️ Warranty included
🏆 Trusted by 3,000+ customers

👉 Join our WhatsApp Community to get updates on our latest products:
🔗 https://chat.whatsapp.com/HD4ng6RYzgpBjjpJJFXQEl

🚀 Coding කරන්න දැන් Computer Science Degree එකක් ඕන නෑ!🤔 Hard Coding vs Vibe Coding — මොකද්ද වෙනස?📌 Hard Coding කියන්නේ....
03/05/2026

🚀 Coding කරන්න දැන් Computer Science Degree එකක් ඕන නෑ!

🤔 Hard Coding vs Vibe Coding — මොකද්ද වෙනස?

📌 Hard Coding කියන්නේ...
තමන්ගේ දෑතින්ම HTML, CSS, JavaScript, Python වගේ languages ඉගෙන ගෙන line-by-line code ලියන ක්‍රමය. ඒකට අවුරුදු ගණනක් practice ඕන. 😅

⚡ Vibe Coding කියන්නේ...
AI tools use කරලා, ඔබේ idea එක plain language වලින් කියනකොට, AI එකම code ලියලා දෙන නවීන ක්‍රමය. ඔබ vibe එක දෙනවා — AI code කරනවා! 🎯
---

🌟 ඔබ සාමාන්‍ය කෙනෙක්ද? No problem!

මේ steps follow කළොත් ඕනෑම කෙනෙකුට Web Development ලෝකේට පිවිසෙන්න පුළුවන් 👇

Step 01 — Basics තේරුම් ගන්න 📚
කිසිදු code ලියන්නේ නැතිව පළමුව HTML සහ CSS හරි basic idea ගන්න. YouTube free tutorials වලින් දින 7කින් කරන්න පුළුවන්!

Step 02 — AI Coding Tools හඳුනා ගන්න 🤖
AI tools ඔබේ best friend. ඒ tools ඔබේ idea code කරලා, design කරලා, errors fix කරලා දෙනවා.

Step 03 — Build කරන්න, and Learn 🏗️
First project ලෙස simple landing page එකක් හදන්න.
---

🛠️ Master කරන්න ඕන Tools මොනවාද?

🔥 Cursor AI — AI-powered code editor. ඔබ කියන දේ code කරලා දෙනවා.
🔥 Bolt.new — Browser එකෙන්ම full apps build කරන්න.
🔥 Lovable.dev — Design + Code එකවරම.
🔥 GitHub Copilot — Code ලියද්දී AI suggest කරනවා.
🔥 VS Code — World's most popular free code editor.
🔥 Figma — Website design කරන්න. (Free plan available!)

---

💰 Free Plans ලබා ගන්නේ කොහොමද?

✅ VS Code — 100% Free
✅ Bolt.new — Free plan available
✅ Figma — Free plan available
✅ GitHub Copilot — Free for students
✅ Cursor AI — Free trial available
✅ Lovable.dev — Free plan available

🎓 Student කෙනෙක් නම් GitHub Student Pack apply කරන්න — ඒකෙන් රු. 100,000කට වඩා වටිනා tools FREE ලෙස ලැබෙනවා! 🤯

💴ඔයාටත් GitHub Student Pack එක ගන්න Help එකක් ඕනෙද? එහෙනම් දැන්ම අපිට DM එකක් දාන්න!
---

🤑 Vibe Coding වලින් ඉපැයිය හැකි ආකාර මොනවාද?

💼 Freelancing — Fiverr, Upwork, වගේ platforms වල websites, landing pages, web apps හදලා දෙන්න. Project එකකට රු. 15,000 සිට රු. 150,000+ දක්වා ඉපැයිය හැකියි!

📱 SaaS Products Build කරන්න — ඔබේම software product එකක් හදලා monthly subscription charge කරන්න. Passive income! 💸

🎨 Template Selling — Website templates හදලා ThemeForest, Gumroad වගේ platforms වල විකුණන්න.

📹 Content Creation — Vibe coding tutorials YouTube හෝ TikTok වල දාලා monetize කරන්න.

🏢 Local Business Websites — ඔබේ area එකේ businesses වලට websites හදලා දෙන්න.
---

Hard Coding ඉගෙන ගන්න අවුරුදු 3ක් ගත වෙනවා.
Vibe Coding ඉගෙන ගන්න සති 3යි

ලෝකේ වෙනස් වෙනවා — ඒ සමඟ ඔබත් වෙනස් වෙන්න! 💪

📲 WebbySoft — Your Digital Growth Partner
🌐 webbysoft.lk | 📞 076 923 8577

🚫 Stable access එකක් ඕනේද?✅ Own Mail Activation✅ Login with 2 Devices✅ Personal Activation✅ 4,000 AI Credits Included✅ P...
18/04/2026

🚫 Stable access එකක් ඕනේද?

✅ Own Mail Activation
✅ Login with 2 Devices
✅ Personal Activation
✅ 4,000 AI Credits Included
✅ Pay After Activation

💰 Starting from Rs. 2,200
Perfect for designers, photographers, editors, content creators & business users. 🎨✨
📲 Message WebbySoft for activation details.
🔥 To get more offers, updates, customer proofs & giveaways, join our WhatsApp Community:
👉 https://chat.whatsapp.com/HD4ng6RYzgpBjjpJJFXQEl

WEBBYSOFT — SIMPLE.SECURE.ACTIVATE

දුරක් තිබුණත් — තාක්ෂණය හරහා හදවත් එකතු වෙනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා! 💛🙏தூரம் இருந்தாலும் — தொழில்நுட்பம் இதயங்களை இ...
13/04/2026

දුරක් තිබුණත් — තාක්ෂණය හරහා හදවත් එකතු වෙනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා! 💛🙏

தூரம் இருந்தாலும் — தொழில்நுட்பம் இதயங்களை இணைக்கிறது. இனிய புத்தாண்டு வாழ்த்துக்கள்! 💛🙏

🔥 ADOBE vs AFFINITY – කවුරු දිනයිද?? 🎨✨හිතන්න මේක Real Steal Movie එකේ boxing ring එක කියලා . Adobe එනවා  Zeus වගේ — fla...
06/03/2026

🔥 ADOBE vs AFFINITY – කවුරු දිනයිද?? 🎨✨

හිතන්න මේක Real Steal Movie එකේ boxing ring එක කියලා . Adobe එනවා Zeus වගේ — flashy lights, High energy, බොරු show off ගොඩයි… හැබැයි super heavy, slow, ඒකව තියාගෙන Maintain කරන්නත් ගොඩක් මුදල් අවශ්‍යයි (super expensive). 💸💥

ඒ අතර … Atom stage එකට එනවා. ඒ තමයි Affinity — පුංචි look එකක්, lightweight body එක, lightning-fast reactions, ඒත් actual power තියෙන්නෙ ඇත්තටම එයාගෙ. Show off නෑ. Monthly bills නෑ. පිරිසිදු, sharp creative talent එකක් ⚡🤖
මේ fight එක size ගැන නෙවෙයි — smart performance + real value ගැන. 🎨🥊

🥊අපි Adobe හා Affinity සන්සන්දනය කරලා බලමු🥊

💰 Cost & Ownership
* Affinity: සම්පූර්නයෙන්ම නොමිලේ ජීවිත කාලයටම use කරන්න පුළුවන්. Monthly ගෙවීම් නෑ, stress නෑ.
* Adobe: Subscription හැම මසම ගෙවන්නම වෙනවා. ගෙවීම නවත්තුවොත් access එකත් නැති.

⚡ Performance
* Affinity: හුගක් light. සාමාන්‍ය laptops වලත් super fast.
* Adobe: Apps ගොඩක් heavy. Slow start. Strong PC එකක් අවශ්‍යයි.

🎛️ Software Design
* Affinity: Clean interface, ඔයාලට පහසුවෙන් adopt වෙන්න පුළුවන් modern design.
* Adobe: Menu ගොඩයි. complex. Load වෙන්න time ගන්නවා.

🛠️ Tools & Features
* Affinity: Vector, photo, publishing එකම APP එකකින් — Adobe core apps වල quality එකම.
* Adobe: Massive suite, but බොහෝ tools ඔයා use කරන්නෙත් නෑ.

🤖 AI & Smart Features
* Affinity: Canva AI ( Canva AI uses Gemini)
* Adobe: Adobe Firelfly , Nanobanana

💻 Hardware Freedom
* Affinity: Spec අඩු PCs, mid-range laptops, හැම එකෙම smooth run වෙනවා.
* Adobe: Heavy load. Photoshop, Illustrator, After Effects වගේ Apps run කිරීමට ලොකු specs අවශ්‍ය වෙනවා.

ඔබගේ Affinity workflows එක්ක perfect match වෙන්න Canva Pro subscription එකක් අවශ්‍යනම් අමතන්න. අපි හොඳම මිලට activate කරලා දෙන්නම්. 💬✨

-Copyrights- Webbysoft

CapCut Pro "Lifetime" දෙනවා කිව්වොත් දෙපාරක් හිතන්න! 🛑😮ඔයා දන්නවද CapCut අයිති ByteDance සමාගමෙන් කවදාවත් Lifetime Plan ...
24/02/2026

CapCut Pro "Lifetime" දෙනවා කිව්වොත් දෙපාරක් හිතන්න! 🛑😮

ඔයා දන්නවද CapCut අයිති ByteDance සමාගමෙන් කවදාවත් Lifetime Plan එකක් (ජීවිත කාලෙටම වලංගු පැකේජයක්) හඳුන්වා දීලා නැහැ කියලා? 🖐️

ඒත් අන්තර්ජාලයේ ගොඩක් දෙනෙක් "Lifetime CapCut Pro" විකුණනවා නේද? 🤷 කවුරුහරි ඔයාට එහෙම දෙනවා කියනවා නම්, අනිවාර්යයෙන්ම එතන තියෙන්නේ මේ වංචාවන් 3න් එකක්:

1️⃣ තාවකාලික පැකේජයක් දීම: "Lifetime" කියලා ඇත්තටම දෙන්නේ මාසෙක හෝ අවුරුද්දක plan එකක්. ඒ කාලය ඉවර වෙද්දී එක්කෝ ඒ විකුණපු කෙනා හොයාගන්න නැහැ, නැත්නම් ඔයාටත් ඒ ගැන මතකයක් නැහැ.

2️⃣ හොරාකාපු/Crack කරපු APK එකක් දීම: මේවා ගොඩක් වෙලාවට තුන්වන පාර්ශවයන්ගෙන් ගත්ත, 100%ක්ම අනාරක්ෂිත සහ නීති විරෝධී ඇප්ස්. "Lifetime නෙ" කියලා හිතලා දාගත්තට, CapCut එකෙන් අලුත් update එකක් ආපු ගමන් මේවා වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ Data වලටත් මේක ලොකු අවදානමක්.

3️⃣ සල්ලි අරන් මාරු වීම: මේක තමයි අන්තිම සහ දරුණුම විදිහ. සල්ලි ගෙව්වට පස්සේ ඇප් එකත් නැහැ, සල්ලිත් නැහැ, විකුණපු කෙනාත් නැහැ. 🤢

Lifetime කියලා රැවටුන අයට මීට වඩා වෙනස් අත්දැකීම් ඇති, තියෙනවා නම් පල්ලෙහායින් බෙදාගන්න.

අපි මේ දේවල් කියන්නේ අනිවාර්යයෙන්ම අපෙන් "CapCut Pro Genuine" ගන්න කියලා බල කරන්න නෙවෙයි. අපේ අරමුණ ඔයාව දැනුවත් කරන එකයි. ඔයා මහන්සියෙන් හම්බකරන එක රුපියලක්වත් මේ වගේ අන්තර්ජාල වංචාකරුවන්ට නිකම්ම පූජා කරන්න එපා! 🚫🛡️

_____Webbysoft____

Level up your video editing game today! 🎬✨✅ No Watermarks✅ Login With 2 Devices 📱💻✅ All Premium Effects & Templates✅ Ful...
16/02/2026

Level up your video editing game today! 🎬✨
✅ No Watermarks
✅ Login With 2 Devices 📱💻
✅ All Premium Effects & Templates
✅ Full Warranty Support 🛡️

💰 Only 1,190LKR per month
📲 Join our WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb77jaz4yltXKQKp1T1Y

Address

Dehiwala
Kiribathgoda
10370

Telephone

+94704100404

Website

Alerts

Be the first to know and let us send you an email when Webbysoft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Webbysoft:

Shortcuts

Share