Viral Strategies

Viral Strategies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Viral Strategies, Social Media Agency, Narahenpita.

පින්බර පොසොන් පුන් පෝ දිනයක් වේවා..!
21/06/2024

පින්බර පොසොන් පුන් පෝ දිනයක් වේවා..!

මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයාමනසා චේ පසන්නේන – භාසති වා කරෝති වාතතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනීජීවිතයේ හැම ද...
23/05/2024

මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී

ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන්ම එනවා. තමාව අත්නොහරින හෙවනැල්ලක් වගෙයි.

ධම්මපදය -

We're Hiring!Junior Digital Marketer (06 Months Contract)After A/Ls are welcome to applyQualifications: Basic Computer K...
23/01/2024

We're Hiring!
Junior Digital Marketer (06 Months Contract)
After A/Ls are welcome to apply
Qualifications: Basic Computer Knowledge
Being able to work on Photoshop & Premiere Pro will be an added advantage.
Salary: 35000/=
Benefits: one meal will be provided during the work shift.
Location: Narahenpita

රැකියා ඇබෑර්තු!
Junior Digital Marketer (මාස 06 කොන්ත්‍රාත්තුව)
A/L අවසන් කළ අයට ද අයදුම් කළ හැක
සුදුසුකම්: මූලික පරිගණක දැනුම
Photoshop සහ Premiere Pro වල වැඩ කිරීමට හැකිවීම අමතර වාසියක් වනු ඇත.
වැටුප: 35000/=
පහසුකම්: වැඩ කරන කාලය තුළ අහාර වේලක් ලබාදෙනු ලැබේ.
ස්ථානය; නාරාහේන්පිට

මේ කාලේ ඔබේ ව්‍යාපරයේ සේලස් අඩුවෙලාද..?ගැනුම්කරුවො හොයාගන්න අමාරුද..?එහෙමත් නැත්නම් ඔබගේ page එක, Instagram Pag...
19/04/2023

මේ කාලේ ඔබේ ව්‍යාපරයේ සේලස් අඩුවෙලාද..?
ගැනුම්කරුවො හොයාගන්න අමාරුද..?
එහෙමත් නැත්නම් ඔබගේ page එක, Instagram Page එක හෝ Tik Tok ගිණුම කිසිම විදිහකට අප්ඩෙට් වෙන්නෙ නැද්ද?

ලෝකයේ වගේම ලංකාවෙත් පරණ ක්‍රම වලට ඇඩ් දාලා මිනිස්සු බලන්නෙ නෑ; ඔබ සපයන සේවාව හෝ ඔබ විකුණන භාණ්ඩය පිලිබඳව අදාල පිරිසටම විතරක් ෆේස්බුක් සහ සමාජ ජාලා යොදාගෙන කරන ඇඩ් කැම්පේන් හරහා දැනුම් දෙන්න පුලුවන්.

ඒ සේවාව අපි ඔබට සපයනවා.

ඔබගේ ව්‍යාපරයට සොශල් මිඩියා ස්ටැටජි එක හදලා දිලා විඩියෝ ඇඩ් සහ ග්‍රැෆික් ඩිසයින් කරලා දිලා ගැලපෙනම පිරිසට පේන විදිහට අපි බූස්ට් එකත් කරලා දෙනවා. ඩිජිටල් මිඩියා ක්ෂේත්‍රයේ වසර අටකට වැඩි පලපුරුද්ද සහ රජයේ ලියාපදිංචි සමාගමක් ලෙස විස්වාසය එක්ක අපි ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපරයට අවශ්‍ය සෝෂල් මිඩියා සහය ලබාදෙන්න සූදානම්.

අපිට කතා කරන්න. 071 220 6342

මේ කාලේ ඔබේ ව්‍යාපරයේ සේලස් අඩුවෙලාද..?ගැනුම්කරුවො හොයාගන්න අමාරුද..?එහෙමත් නැත්නම් ඔබගේ page එක, Instagram Pag...
27/03/2023

මේ කාලේ ඔබේ ව්‍යාපරයේ සේලස් අඩුවෙලාද..?
ගැනුම්කරුවො හොයාගන්න අමාරුද..?
එහෙමත් නැත්නම් ඔබගේ page එක, Instagram Page එක හෝ Tik Tok ගිණුම කිසිම විදිහකට අප්ඩෙට් වෙන්නෙ නැද්ද?

ලෝකයේ වගේම ලංකාවෙත් පරණ ක්‍රම වලට ඇඩ් දාලා මිනිස්සු බලන්නෙ නෑ; ඔබ සපයන සේවාව හෝ ඔබ විකුණන භාණ්ඩය පිලිබඳව අදාල පිරිසටම විතරක් ෆේස්බුක් සහ සමාජ ජාලා යොදාගෙන කරන ඇඩ් කැම්පේන් හරහා දැනුම් දෙන්න පුලුවන්.

ඒ සේවාව අපි ඔබට සපයනවා.

ඔබගේ ව්‍යාපරයට සොශල් මිඩියා ස්ටැටජි එක හදලා දිලා විඩියෝ ඇඩ් සහ ග්‍රැෆික් ඩිසයින් කරලා දිලා ගැලපෙනම පිරිසට පේන විදිහට අපි බූස්ට් එකත් කරලා දෙනවා. ඩිජිටල් මිඩියා ක්ෂේත්‍රයේ වසර අටකට වැඩි පලපුරුද්ද සහ රජයේ ලියාපදිංචි සමාගමක් ලෙස විස්වාසය එක්ක අපි ඔබ වෙනුවෙන් ඔබේ ව්‍යාපරයට අවශ්‍ය සෝෂල් මිඩියා සහය ලබාදෙන්න සූදානම්.

අපිට කතා කරන්න. 071 220 6342

Hi...We are ready to create your digital space for a great business achievmentCome and Join With us....Viral Strategies ...
22/01/2023

Hi...
We are ready to create your digital space for a great business achievment

Come and Join With us....

Viral Strategies Pvt Ltd.

We Promise to Bring Growth and Prospirity to Your BusinessHappy New Year.Viral Strategies (Pvt) Ltd.
31/12/2022

We Promise to Bring Growth and Prospirity to Your Business
Happy New Year.
Viral Strategies (Pvt) Ltd.

24/12/2022

Address

Narahenpita

Telephone

+94712206342

Website

Alerts

Be the first to know and let us send you an email when Viral Strategies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share