MOHA MEDIA UNIT

MOHA MEDIA UNIT State Ministry of National Security, Home Affairs and Disaster Management - Media Unit

20/11/2025

අයවැය 2026

2024 අංක 8 දරන “අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත” පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීීම2025.10....
27/10/2025

2024 අංක 8 දරන “අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත” පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීීම

2025.10.24

18/10/2025

තබ්බෝව ආයෙත් අලින්ට.....

#අලිවැටෙන්එහාවිසඳුමකට

𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐬𝐢𝐠𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐥𝐚𝐮𝐧𝐜𝐡𝐞𝐝 𝐢𝐧 𝐡𝐨𝐦𝐞 𝐚𝐟𝐟𝐚𝐢𝐫𝐬 𝐝𝐢𝐯𝐢𝐬𝐢𝐨𝐧
16/09/2025

𝐃𝐢𝐠𝐢𝐭𝐚𝐥 𝐬𝐢𝐠𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐥𝐚𝐮𝐧𝐜𝐡𝐞𝐝 𝐢𝐧 𝐡𝐨𝐦𝐞 𝐚𝐟𝐟𝐚𝐢𝐫𝐬 𝐝𝐢𝐯𝐢𝐬𝐢𝐨𝐧

LAW CLINIC 2025Law Clinic Program 0129th & 30th August 2025@ Nila Medura, Colombo 05
08/09/2025

LAW CLINIC 2025
Law Clinic Program 01
29th & 30th August 2025
@ Nila Medura, Colombo 05

2569 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති මංගල්‍යය නිමිති කොටගෙන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු...
19/05/2025

2569 වන ශ්‍රී සම්බුද්ධ ජයන්ති මංගල්‍යය නිමිති කොටගෙන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය සහ ස්වදේශ කටයුතු සුභසාධක සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ මහා සංඝරත්නයට සාංඝික දවල් දානය සහ බත් දන්සැල.

28/03/2025

31/12/2024
මෙවර දිසාපති සමුළුව පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙනි.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්...
21/12/2024

මෙවර දිසාපති සමුළුව පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Address

Narahenpita

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94113697784

Alerts

Be the first to know and let us send you an email when MOHA MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOHA MEDIA UNIT:

Share