This is my life

This is my life 💔 Daily Life Quotes | Real Talk Sinhala
🙈 ජීවිතේ ඇත්ත කතා | Deep Status
6K+ Family ❤️ 10K Target
Follow for Daily Motivation 👇

30/06/2026

⛈️⛈️⛈️⛈️වැස්ස දවසට අපි දෙන්න,,,,
අපිට කොහෙද නිදා ගන්න වෙලාවක්🌧🌧🌧🌧

Dengue,Viral fever,meningitisමේ දවස් ටිකේ පරිස්සමින් ඉන්න,අවට පරිසරය පිරිසිදු කර ගන්න,අද ඔයාට වදයක් කියලා හිතෙන ගොඩක් දේ...
29/06/2026

Dengue,Viral fever,meningitis

මේ දවස් ටිකේ පරිස්සමින් ඉන්න,අවට පරිසරය පිරිසිදු කර ගන්න,
අද ඔයාට වදයක් කියලා හිතෙන ගොඩක් දේවල් හෙට ඔයාගෙම කෙනෙක්ට උනාම ලොකු අසරන කමක් දැනෙයි, මේ රොහල් ජිවිතේ අනන්තවත් රෝගින් දැකලා ඇති, ඒත් මගේ අසීරැම කාළය 2020 Covid 19, ඒ වගේ කාළයක් අයේඑන්න එපා,කාටවත් බෑ තමන්ව ආරක්ෂා කරන්න. තමන් වෙනස් වෙනවා හැර. ඇස් වලට නිදි නැතිව අපි පොරකන්නෙ තව කෙනෙක්ගෙ හුස්ම ටිකකට වටිනා කමක් දෙන්න, එක නිසා ඔයාල පරිස්සම් වෙන්න,
මගේ අත්දැකීමෙන් කිසිම Nurse කෙනෙක් රෝගියෙක්ට ගිහින් එන්න කියාන්නෙ නෑ, ඉතින් ඔයාල පරිස්සමින් ඉන්න.

"Take care these days, keep your surroundings clean.
Many things that feel like a burden to you today, will feel like a helplessness if it happens to your own loved one tomorrow.

You must have seen countless patients in this hospital life, but the hardest time for me was 2020 Covid-19. I hope such a time never comes again. No one can protect themselves. Except by changing themselves.

We fight without sleep for our eyes, just to give value to another person’s breath. So please take care, all of you.

From my experience, no Nurse will ever tell a patient to 'go home'. So please, all of you, take care."

29/06/2026

....Sorry ළමයි
මේ දවස්වල ගොඩක් busy...

21/05/2026

Follow කරන හැමෝම follow back කරනවා
Love you
all my friends
❤❤😍😍

🎉 Facebook recognized me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
20/05/2026

🎉 Facebook recognized me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

20/05/2026

Follw කරපු හැමෝම
Follow back කරලා ඇති.
😍🐰🐰😍

😍😍කවදාවත් දැකලා නැති යාළුවෝ තමයි හැමදාම උදව් උපකාර කලේ,😍😍ඉතින් ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි😘😘😘Good night
19/05/2026

😍😍කවදාවත් දැකලා නැති යාළුවෝ තමයි හැමදාම උදව් උපකාර කලේ,😍😍

ඉතින් ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි😘😘😘
Good night

17/05/2026

Good night my
lovely friends

17/05/2026

ඩි ලා #ඩිලාmoment

16/05/2026

Sorry guys මේ සතිය ටිකක් busy උනා
Follow කරලා Support එකක් දෙනවද

Address

Narahenpita

Website

Alerts

Be the first to know and let us send you an email when This is my life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share