RTI Sri Lanka - SLPI

RTI Sri Lanka - SLPI Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RTI Sri Lanka - SLPI, Media/News Company, Narahenpitiya.

RTI Sri Lanka is the promotional arm of the Sri Lanka Press Institute (SLPI) which advocates, promotes, trains and supports the citizens in understanding and using the Right to Information (RTI) Law of Sri Lanka.

"கருப்பொருள் - டிஜிட்டல் யுகத்தில் தகவல் நம்பகத்தன்மையைப் பேணுதல்: தகவல் சீர்குலைவை எதிர்கொள்வதில் தகவல் அணுகலின் பங்கு....
27/09/2026

"கருப்பொருள் - டிஜிட்டல் யுகத்தில் தகவல் நம்பகத்தன்மையைப் பேணுதல்: தகவல் சீர்குலைவை எதிர்கொள்வதில் தகவல் அணுகலின் பங்கு."

உங்களுக்கு அறிந்துகொள்ளும் உரிமை உள்ளது.

சர்வதேச உலகளாவிய தகவல் அணுகல் நாள் 2026

உங்களுடைய தகவல் அணுகும் அடிப்படை உரிமையை பயன்படுத்துங்கள். இது இலங்கை அரசியலமைப்பின் கீழ் உறுதி செய்யப்பட்ட உரிமை ஆகும். மேலும், 2016 ஆம் ஆண்டின் 12 ஆம் இலக்க தகவலறியும் உரிமைச் சட்டம் அனைத்து பிரஜைகளுக்கும் தகவல் அறியும் உரிமையை உறுதி செய்கிறது.

"Upholding Information Integrity in the Digital Age: The role of access to Information in addressing Information Disorde...
26/09/2026

"Upholding Information Integrity in the Digital Age: The role of access to Information in addressing Information Disorder"

“You have a right to know”...

International day for universal access to information 2025

Use your Fundamental Right of Access to Information, it is a guaranteed Right under the Constitution of Sri Lanka furthermore The Right to Information Act No. 12 of 2016 ensures the right to information for all citizens.

“You have a right to know”...Use your Fundamental Right of Access to Information, it is a guaranteed Right under the Con...
25/09/2026

“You have a right to know”...

Use your Fundamental Right of Access to Information, it is a guaranteed Right under the Constitution of Sri Lanka furthermore The Right to Information Act No. 12 of 2016 ensures the right to information for all citizens.

“ඔබට තොරතුරු දැනගැනීමට අයිතියක් තිබේ”..තොරතුරු දැනගැනීමේ අයිතිය, මුලික අයිතිවාසිකමක් ලෙස ශ්‍රීලංකා ප්‍රජාත්‍රාන්තික සමාජ...
24/09/2026

“ඔබට තොරතුරු දැනගැනීමට අයිතියක් තිබේ”..

තොරතුරු දැනගැනීමේ අයිතිය, මුලික අයිතිවාසිකමක් ලෙස ශ්‍රීලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් කර ඇති අතර 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත තුළින් සියලුම පුරවැසියන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර තිබේ. තොරතුරු අයිතිය භාවිතා කරන්න.

24/07/2026

ජනමාධ්‍ය වෘත්තිකයින් සඳහා පැවැත්වෙන ,
ශ්‍රී ලංකා බැරෝමීටර විශ්ලේෂණය, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සහ ප්‍රවේශය සඳහා වු සමීක්ෂණ දත්ත භාවිතය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව.
අගෝස්තු මස 12 දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වේ.
තෝරාගන්නා ලද මාධ්‍යවෘත්තිකයින් 30 ට පමණක් අවස්ථාව හිමිවේ.

ලියාපදිංචි වන්න

https://shorturl.at/B2bBs

24/07/2026

Unlock the power of survey data in your reporting! Join us for an exclusive, practical workshop on "Sri Lanka Barometer Analysis, Practical Application, and Access" and learn how to effectively interpret and utilize data to elevate your news stories.

🗓️ Date: 12th August 2026 📍 Venue: Sri Lanka Press Institute (SLPI) premises

🔥 Limited Slots Available! To ensure a hands-on learning experience, only 30 selected media professionals will be given the opportunity to participate.

https://shorturl.at/B2bBs

24/07/2026

ஊடகவியலாளர்களுக்கான "இலங்கை பாரோமீட்டர் (Sri Lanka Barometer) பகுப்பாய்வு, நடைமுறைப் பயன்பாடு மற்றும் அணுகல்" பற்றிய கருத்துக்கணிப்புத் தரவுப் பயன்பாடு குறித்த செய்முறைப் பட்டறை.

🗓️ திகதி: ஆகஸ்ட் 12
📍 இடம்: இலங்கை பத்திரிகை ஸ்தாபனம் (Sri Lanka Press Institute)
🔥 தேர்ந்தெடுக்கப்பட்ட 30 ஊடகவியலாளர்களுக்கு மட்டுமே வாய்ப்பு உண்டு. இப்பொழுதே பதிவு செய்யுங்கள்!

https://shorturl.at/B2bBs

10/06/2026
තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන කතිකාව සඳහා ඔබගේ පැමිණීම පහත සබ...
05/06/2026

තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන කතිකාව සඳහා ඔබගේ පැමිණීම පහත සබැඳිය ඔස්සේ තහවුරු කරන්න

https://forms.gle/68it1GgZjGRNXTNk9

කලින් දුන්න තොරතුරු දැන් ලැබෙන්නෙ නැද්ද? , තොරතුරු නිලධාරී කවුද? හොයාගන්න නැද්ද?
තොරතුරු කොමිසමේ අභියාචනා කල් යනවද? කොමිසමට වැඩ කරගෙන යන්න පිරිස මදිද?
කොමසාරිස්වරු පත්කරලා නැද්ද? තොරතුරු දෙන්න පොදු අධිකාරි උනන්දු නැද්ද? පනත සංශෝධනය කරන්න අවශ්‍යද?


මේ සියල්ල ගැන කතාකරන්න
ජුනි 09
උදේ 10.00 ට
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට එන්න.

ඔබේ සහභාගීත්වය තහවුරු කරන්න.
තොරතුරු අයිතිය පුරවැසි අයිතියක් - තොරතුරු අයිතිය රැකගනිමු

වැඩිවිස්තර සඳහා අමතන්න - 070 330 0700

තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන කතිකාව සඳහා ඔබගේ පැමිණීම පහත සබ...
04/06/2026

තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වන කතිකාව සඳහා ඔබගේ පැමිණීම පහත සබැඳිය ඔස්සේ තහවුරු කරන්න

https://forms.gle/68it1GgZjGRNXTNk9

“තොරතුරු දැනගැනීමේ පනත සංශෝධනය කළ යුතුද”..?

නීතිඥ දිසානායක දසනායක , වෙරිටේ ආයතනයේ නීතීය සහ රාජ්‍ය කරන අංශයේ ප්‍රධානී නීතීඥ සංඛිතා ගුණරත්න , මාධ්‍යවේදී රාහුල් සමන්ත , මාධ්‍යවේදී සිවලිංගම් ශිවකුමාර් සහභාගීත්වයෙන්

2026 ජුනි 09 දා අගහරුවාදා උදෑසන 10.00 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

වැඩිවිස්තර සඳහා අමතන්න - 070 330 0700

Address

Narahenpitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when RTI Sri Lanka - SLPI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share