28/07/2026
අනාවරණය වි ඇති තොරතුරු අනුව, සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න, මූල්‍ය නිලධාරිනී ආර්. බුලත්සිංහල, සහ ජනාධිපති කාර්යාලයෙන් පත් කළ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රේමලාල් යන තිදෙනා Lion Brewery ප්‍රධානින් සමග රහස්‍ය සාකච්ඡා පවත්වා තිබේ. ඒ අදාළ ටෙන්ඩරය Lion Brewery සමාගම විසින් නිර්මාණය කරන ලද සමාගමකට ලබාදිමටය.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපය තුළ රුදුරු ආර්ථික පසුබිමක් අතරතුරද විශිෂ්ට ආදායම් වර්ධනයක....