Theevra Records

Theevra Records Record Label | Music Distribution | Artiste Spotlight | A division of THEEVRA 🇱🇰

Nadika Weligodapola working on  🤘🏽
14/04/2025

Nadika Weligodapola working on 🤘🏽

🔴 Recording fusion music
📷 instagr.am/nadika_theevra
▶️ avid.com/pro-tools

💿
10/03/2025

💿

On March 8, 1979, Philips unveiled the optical digital audio disc, otherwise known as a compact disc.

📣
12/02/2025

📣

A ROMANTIC GESTURE 🌹🥁❤️
WITH GETABERA (THE KANDYAN DRUM)🇱🇰

RELEASING ON THIS VALENTINE'S DAY🌹🌹

11/02/2025

හින්දි , දෙමල සහ ඉන්දියානු වෙනත් භාෂා හැර වෙනත් රටවල් වල ( භාෂා වල) ගීත වලින් ඇසුර ලබා නිර්මාණය වූ සිංහල ගීත....

01) මුල් ගීතය. _ Ob - La - Di - Ob - La - Da song ...
සිංහල ගීතය. _ කොඩි ගහ යට මම උපන්නේ.

02) මුල් ගීතය. - Smurf song (father abraham)
සිංහල ගීතය - පාවෙන පීරිසියක් උඩ නැගලා..(ජිප්සීස්)

03) මුල් ගීතය - Tantalise.(Jimmy the hoover).
සිංහල ගීතය - ඕයේ ඔජායේ.(ජිප්සීස්)

04) මුල් ගීතය - Tiney Winey.
සිංහල ගීතය - ලුනු දෙහි.(ජිප්සීස්)

05) මුල් ගීතය - La colegiala.(Rodolfo Aicardi)
සිංහල ගීතය - තට්ටයා.(ජිප්සීස්)

06) මුල් ගීතය - My favorite things.(Sound of music චිත්‍රපටියේ එන ගීයකි.)
සිංහල ගීතය - මල් රේණු නටලා.(සුසිල් ප්‍රේමරත්න.)

07) මුල් ගීතය - Don't cry joni.(Conway twitty & Joni lee)
සිංහල ගීතය - රන්ජන් ඩිංගක් අහන්න.(මරියසෙල් ගුණතිලක)

08) මුල් ගීතය - Jamaica farewell.(Harry Belafonte)
සිංහල ගීතය - පාළු රැයකදි මුහුදු වෙරළේ(විජය කුමාරතුංග)

09) මුල් ගීතය. - Then I kissed her.( The beach boys)
සිංහල ගීතය - දවසක් දා රෑ වසන්ත සැනකෙළියේ.(නීලා වික්‍රමසිංහ.)

10) මුල් ගීතය - Sound of silence.(Simon &Garfunkel)
සිංහල ගීතය - හිරු සඳු මැකිලා.(ක්ලැරන්ස් විජේවර්ධන.)

11) මුල් ගීතය - Multipartisme(Alpha Blondy)
සිංහල ගීතය - හරි ගණන් ලංකාවේ කෙල්ලෝ(දොන් රජීව්)

12) මුල් ගීතය - Ashou - Ashou (Miami)
සිංහල ගීතය - ලතා ලතා.

13) මුල් ගීතය - Marrys boy child jesus.(Bonney M)
සිංහල ගීතය - කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ.

14) මුල් ගීතය - Where are you going my pretty maid.
සිංහල ගීතය - කොහේද යන්නේ රුක්මණී.

15) මුල් ගීතය - Many rivers to cross.(Jimmy Cliff.)
සිංහල ගීතය - නදී ගංගා තරණයේ.(චිත්‍රාල් සෝමපාල.)

16) මුල් ගීතය - Air on G string.(J.S Bach)
සිංහල ගීතය - වසන්තයේ.(BnS)

17) මුල් ගීතය - Lambada.
සිංහල ගීතය - ආදරේ ඔබ මාහට ඇතිය කියා(මරියසෙල් ගුණතිලක.)

18) මුල් ගීතය - You can kiss me.(Billy Towne)
සිංහල ගීතය - රෑට කමු අපි වම්බටු.(ජොලි සීයා)

19) මුල් ගීතය - Wooden heart(ජර්මානු ජන ගීයක්)
සිංහල ගීතය - පෙම් ලෝකේ පුරා (ක්‍රිස්ටෝපර් පෝල්)

20) මුල් ගීතය - Underneath the mango tree.(Dr.No චිත්‍රපටියේ එන ගීයක්.)
සිංහල ගීතය - අද අපි ඉන්නේ විනෝදෙන් මත්වී.(මිනෝන් රත්නම්)

21) මුල් ගීතය - By rivers of babylon.(Bonny M)
සිංහල ගීතය - කඳුකරයේ සීතලේ.(ක්ලැරන්ස් විජේවර්ධන)

22) මුල් ගීතය. - L' italiano.(Toto Cutugno)
සිංහල ගීතය - සරාගි සිහින අන්ධකාරේ.(දුශ්‍යන්ත් වීරමන්)

23) මුල් ගීතය - Soul Rebel.
සිංහල ගීතය - ඩෙනිම.(ප්‍රගීත් පෙරේරා)

24) මුල් ගීතය. - No women No cry.(Bob marley)
සිංහල ගීතය - ඒ කාලේ මට මතකයි.(ගායනය ජය ශ්‍රී / මිල්ලේ සොයා චිත්‍රපටියේ එන ගීයකි.)

25) මුල් ගීතය. - Margarita.(Elvis Presly)
සිංහල ගීතය - සුදු පාට මීදුම් ගලාලා.(H.R ජෝතිපාල.)

මීට අමතරව ඔබ දන්නා තවත් ගීත තියෙනවා නන් ඒවා Comment section එකට එකතු කරන්න.

ස්තූතියි.🙏

Buddhika Amila Post To සිනෙමායා Group

02/12/2024

රිද්මනදී 💃🎙️🎭

We are honored to announce 𝗧𝗵𝗲𝗲𝘃𝗿𝗮 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀 as our distinguished 𝗔𝘂𝗱𝗶𝗼 𝗗𝗲𝘀𝗶𝗴𝗻 𝗣𝗮𝗿𝘁𝗻𝗲𝗿 for *රිද්මනදී* 👏🏻

Their invaluable support is instrumental in shaping the success of this grand event 🌟

අකාලික සෞන්දර්යයේ කාල යාත්‍රාව ⛵

#රිද්මනදී



17/11/2024

“Weweldeniya” - Nadika Weligodapola
Available on YouTube + All streaming platforms 🎵

09/03/2024

Celebrating 3 Years of "Female Forward"
A Femasculine Symphony by
Nadika Weligodapola

Listen on YouTube👇
https://linktw.in/yGBAPc

Stream/Download👇
https://tr.ee/g-1UQNoGVI

Composer/Producer: Nadika Weligodapola
Sinhala Lyrics: Dinupa Kodagoda
Tamil Translation: S.Vishvanathan
English Lyrics: Nadika Weligodapola
Featuring Artistes: Dinupa Kodagoda, Falan Andrea & Lambigaswini Kumaravel
Percussion: Nupathi Nilambara & Nadika Weligodapola
Cello: Rochana Ramanayaka
Recording Studio: Theevra Productions
Record Label: Theevra Records
Album Art: Kasun Asanka - Conception

--

21/02/2024

Address

63/1, Galpotta Road
Nawala
10100

Telephone

+94764797887

Website

https://theevra.org/record-label/

Alerts

Be the first to know and let us send you an email when Theevra Records posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Theevra Records:

Share

Category