Thinuli Flora

Thinuli Flora ඇන්තුරියම් ආශ්‍රිත නිශ්පාදනයන් ඔබේ කැමැත්ත පරිදි ලබා දීමට අපි සූදානම්...
(108)

🌼 *Good Morning!* 🌼  නව දවසක ආලෝකයත් එක්ක,  නව ආසාවන්, නව උනන්දුවක්,  සතුටෙන් පිරුණු සිතකින් ආරම්භ කරමු අද දවස 🌞  ඔබටත් ...
21/10/2025

🌼 *Good Morning!* 🌼
නව දවසක ආලෝකයත් එක්ක,
නව ආසාවන්, නව උනන්දුවක්,
සතුටෙන් පිරුණු සිතකින් ආරම්භ කරමු අද දවස 🌞
ඔබටත් සතුටින් පිරුණු සුබ දවසක් වේවා! 💛



20/10/2025

🔥FF 259🔥

සතියට එකක් විතරක් දෙන මේ සතියේ තියෙන සුපිරි සෙට් එක බැස්සුව ඔන්න ගේමට..

ගන්න කෙනාට සුපිරිම ගේම් එකක් ප්ලේ කරන්න පුලුවන් 😍😍

බොරු නම් කියන්නේ බලන්නකෝ 👇👇

ඉක්මනින් වට්සැප් මැසෙජ් එකක් දාන්න 👇👇

0761794695

(මුල ඉදම් බලන්න හොදේ )

☀️ *Good Morning!*  අලුත් දවසක්... අලුත් ආරම්භයක්...  ඔයාගේ සිතුම් පැතුම් වෙනසක් නැතුව ඉෂ්ට වෙන දවසක් වේවා! 💫  හිත සන්සු...
20/10/2025

☀️ *Good Morning!*
අලුත් දවසක්... අලුත් ආරම්භයක්...
ඔයාගේ සිතුම් පැතුම් වෙනසක් නැතුව ඉෂ්ට වෙන දවසක් වේවා! 💫
හිත සන්සුන් වෙලා, සිනහවකින් පිරුණු දවසක් අදත් ඔබට ප්‍රාර්ථනා කරමින්! 🌸💛

*සුභ උදෑසනක්!* 🌼🫶

19/10/2025

වගාවට අලුතින්ද 🫵🫵
එන්න හිතං ඉන්නවද 🫵🫵

මිඩියා එක ගැන,,බෙහෙත් පොහොර ගැන,අමුද්‍රව්‍ය ගැන බයෙන්ද 🫵🫵

යොදවන්න මුදලක් නැතුව ඉන්න කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ 👇👇 විඩියෝ එක ඉවර වෙනකම් බලන්න 🥰🥰

අනික් අයටත් බලන්න ශෙයා කරලා කමෙන්ට් කරලා ලයික් කරලා ඔයා දන්න දේ අපිටත් කියලා යන්න 🥰🙏❤️

හැමෝටම ජය වේවා 🙏❤️

🌞 *සුභ උදෑසනක්!*  ඔබගේ සිහින අදත් සැබෑ කරන්න පුළුවන් දවසක් වෙන්නට හැමදේම හොඳින් යාවි කියලා විශ්වාස කරලා,  ආරම්භය සතුටින්...
19/10/2025

🌞 *සුභ උදෑසනක්!*

ඔබගේ සිහින අදත් සැබෑ කරන්න පුළුවන් දවසක් වෙන්නට හැමදේම හොඳින් යාවි කියලා විශ්වාස කරලා,
ආරම්භය සතුටින් ගන්න! 🌷

☕ "ඔබ හිතන හැටියටම දිනයක් වෙනස් කරගන්න ඔබට හැකියි!" 💪🌼

18/10/2025

😁😁😁

මං නෙවෙයි එයා තමා කියන්නේ 🫣🫣

ඔන්න ඉතිම් ඒ විශ්වාසෙත් රැක්කා..දවසින් දවස සතියෙන් සතිය මේ ගොඩ නැගෙන්නේ මේ තැනෙන්නේ මගේ හීනෙටයන පාර 💪💪ස්තූතියි මේ දෙන හය...
18/10/2025

ඔන්න ඉතිම් ඒ විශ්වාසෙත් රැක්කා..දවසින් දවස සතියෙන් සතිය මේ ගොඩ නැගෙන්නේ මේ තැනෙන්නේ මගේ හීනෙටයන පාර 💪💪

ස්තූතියි මේ දෙන හයියට ඔයාලා හැමෝටම ❤️

🌞 *Good Morning!*  🪴 නව දවසක ආලෝකය ඔබේ සිතට සන්සුන්කමක් වාගේම,  ඔබේ හීනවලට ආරක්ෂාවක් වේවා!  📈 අද දිනයත් ඔබේ ව්‍යාපාරය ඉද...
18/10/2025

🌞 *Good Morning!*
🪴 නව දවසක ආලෝකය ඔබේ සිතට සන්සුන්කමක් වාගේම,
ඔබේ හීනවලට ආරක්ෂාවක් වේවා!
📈 අද දිනයත් ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන,
තවත් ලස්සන පියවරක් වේවා!

💡 "කුඩා පියවරක්වත් නව දිශාවකට නම්,
එය විශාල වෙනසකට ආරම්භයකි!"

✨ සුබ දවසක් වේවා ඔබට! ✨

17/10/2025

ඔබ හොය හොයා හිටියේ ගුනාත්මක කොකෝප්ල්ස් එකක්නම් 👇👇

මේ ඔබ සදහාමයි 🥰🥰

ඇනවුම් කිරීමට වට්සැප් 👇👇
0761794695

17/10/2025

🔥TF 258🔥

පාට 05🔥
වර්ග 05🔥

මුල් කොල මල් ඔක්කොම බලලා ඉක්මනින් එන කෙනාට ගන්න පුලුවන් කෙල්ලනේ 🥰

වට්සැප් 👇👇

0761794695

🌞 *සුභ උදෑසනක්!* 🌸  අද දිනය ඔබේ සිහින කරා යන මගෙ තවත් අගනා පියවරක් වේවා!  හෙට වෙනස් වෙන්න නම්, අද වෙනස් කරන්න.  පටන් ගන්...
17/10/2025

🌞 *සුභ උදෑසනක්!* 🌸

අද දිනය ඔබේ සිහින කරා යන මගෙ තවත් අගනා පියවරක් වේවා!
හෙට වෙනස් වෙන්න නම්, අද වෙනස් කරන්න.
පටන් ගන්න කුඩා උත්සහයකින්,,
ඉස්සරහට ගිහින් එය විශාල ජයග්‍රහණයක් කර ගන්න..

✨ *ඔයාගේ දාහය, කැපවීම, විශ්වාසය — ඒවයි ඔබේ සාර්ථකත්වයේ යතුරු.*

16/10/2025

🔥sold out 🔥

ස්තූතියි මිස් ඔයාට මට හයියක් උනාට 🙏

Address

269/A, පිටකන්ද, උඩහේන්තැන්න
Nawalapitiya
269/A

Telephone

+94761794695

Website

Alerts

Be the first to know and let us send you an email when Thinuli Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thinuli Flora:

Share