බැක්ස්ටර් - Backster

බැක්ස්ටර් - Backster entertainment

16/09/2025
11/09/2025

ඉතිහාසය ලියද්දි හරියට ලියපන් මහින්දව මැදමූලනට ගියා නෙමෙයි,
යැව්වා කියලා 😂👍👍

අඩේ මෙච්චර why බන් නාමල්
05/09/2025

අඩේ මෙච්චර why බන් නාමල්

28/08/2025

🛑Breaking🛑කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, නිලංග, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනී. - පොලීසිය🫡🫡🫡

25/08/2025

ඔබේ දෙපා ගැන හොයලා බලන්න අමතක උනාද ඉක්මණට treatment එකක් කරලා පිරිසිදුවට තියා ගන්න දැන්වත් වෙලාවක් වෙන් කර ගමුද

Location - https://maps.app.goo.gl/xpG7gbS1okxygazbA

මීගමුව මල්වත්ත පල්ලිය ඉදිරිපිට

Appointment 076-370 77 55

22/08/2025

26 වෙනිදාට රනිල්ට ඇප හම්බුනත් එකයි නැතත් එකයි. 🤷‍♂️ නීතියට විරුද්ධව ගියොත් ජනාධිපති කෙනෙක්ට වුනත් කවද හරි විඳවන්න වෙනව කියන මැසේජ් එක පාස් වුණානම් එච්චරයි.. ☝️

22/08/2025

Breaking News 🔴🔴🔴
රනිල් වික්‍රමසිංහගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි..
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරයේ රැය පහන් කිරීම අදින් අරඹයි..

15/08/2025

දුර්වර්ණ වූ ඔබේ දෙපා යථා තත්ත්වයට අරන් දෙන්න අපි සූදානම්
දුර්වර්ණ නියපොතු, ඉරි තැලුනු යටි පතුල් නිසා ඔබ කනස්සල්ලෙන්ද ,

කවදාවත්ම ඔබේ දෙපා වල පිරිසිදු භාවය ගැන සැලකිලිමත් උනේ නැද්ද,

මේ දේවල් සදහා සියලු ප්‍රතිකාර අපෙන්,
දැන්ම වේලාවක් වෙන්කරවා ගෙන වෙනස වටහා ගන්න

Location - 👇 https://maps.app.goo.gl/xpG7gbS1okxygazbA

මීගමුව මල්වත්ත පල්ලිය ඉදිරිපිට

Appointment - 076-370 77 55

30/07/2025

ලස්සනට පිරිසිදුවට ඉන්න කැමති හැමෝටම දැන් රු.2500/= කට pedicure treatment එකක් ලබා ගත හැක දැන්ම වෙලාවක් වෙන් කරවා ගන්න 👇
076 370 7755

Location - 👇 https://maps.app.goo.gl/xpG7gbS1okxygazbA
මීගමුව මල්වත්ත පල්ලිය ඉදිරිපිට

25/07/2025

ඔබේ කකුල් දෙකත් හොදටම දුර්වර්ණ වෙලාද

ලස්සන පිරිසිදු කකුල් දෙකක් පවත්වාගෙන යෑමට pedicure treatment එකක් කර ගන්න

Salon wiz negombo
Location - මීගමුව මල්වත්ත පල්ලිය ඉදිරිපිට 👇
https://goo.gl/maps/HA1rwAXMoJNwVbQZ9?g_st=ac

Appointment - 076 - 370 77 55

19/07/2025

Address

Negombo
11270

Website

Alerts

Be the first to know and let us send you an email when බැක්ස්ටර් - Backster posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බැක්ස්ටර් - Backster:

Share