22/10/2025
අතේ ඇති මුදලට හිතේ හැටියට ලස්සන වෙන්න මෙන්න හොදම අවස්ථාව..
මාසෙටම සරිලන LavinC budget cosmetic pack එක දැන් ඔබට රු. 1510/=කට ලබා ගත හැකිය.
```_© LavinC Hair Pack_```
* *Herbal Shmpoo - 30ml - රු. 197/=*
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන මෙම ෂැම්පූ භාවිතයෙන් ඔබට
# හිසකෙස් පිරිසිදුව සේදීමට
# හිසකෙස් ගැලවීයාම පාලනය කිරීමට
# හිස් හොරි පාලනය කිරීමට
# හිසකෙස් වලට දිදුලන පෙනුමක් ලබා
ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කිරීමට උපකාරී
කරයි.
* *Herbal Conditioner - 30ml - රු. 197/=*
ඖෂධීය කොහොඹ, උළුහාල්, ඔලිව් තෙල් සහ පිරිසිදු පොල් තෙල් (වර්ජින් කොකන්ට් ඔයිල්) ගුණයෙන් අනූන මෙම කන්ඩිෂනර් භාවිතයෙන් ඔබට
# දූවිලි සහ විෂබීජ වලින් හිසකෙස් වලට
වන හානිය වැළැක්වීමට
# දිදුලන, නොඇළෙන කෙස් කළඹක්
නිර්මානය කර ගැනීමට
# හිසකෙස් පරිමාව වැඩි කර ගැනීමට
උපකාරී කරයි.
* *Herbal Hair Oil - 30ml - රු. 197/=*
ඖෂධීය ශාඛසාර නමයක ගුණයෙන් අනූන මෙය සැවැන්දරා, කරපිංච, නිල් අවරිය, ගොටුකොළ, මුකුණුවැන්න, මදටිය, තල තෙල්, එඩරු තෙල් සහ පිරිසිදු පොල් තෙල් සහ විටමින් E සංයෝගයෙන් නිපදවනු ලබයි. මෙය භාවිතයෙන් ඔබට
# හිසකෙස් අකලට සුදු වීම වලකා කලු
පැහැ වීමට
# හිසකෙස් වර්ධනයට
# හිස් හොරි පාලනයට
# හිසකෙස් මනාලෙස පෝෂණය කර
දීප්තිමත් කෙස් කළඹක් ලබා දීමට
උපකාරී කරයි.
```© LavinC Beauty Pack```
* *Herbal Face Wash - 30ml - රු. 197/=*
ඖෂධීය වෙනිවැල් සහ කොහොඹ ගුණයෙන් අනූන මෙම ෆේස්වොශ් භාවිතයෙන් ඔබේ මුහුණේ
# කුරුලෑ ඇතිවීම පාලනය කරයි
# සම රැලිවැටීම පාලනය කරයි
# සම මතුපිට විෂබීජ ඉවත් කිරීමට
# සමට අවශ්‍ය පෝෂණය ලබා දීමට
උපකාරී වේ.
* *Herbal Body Lotion - 30ml - රු. 197/*
ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා සහ වදකහ ගුණයෙන් සහ විටමින් B3 අඩංගු මෙම බොඩි බොඩි ලෝශන් භාවිතයෙන් ඔබගේ
# සම පෝෂණය කිරීමට
# සම වියලීම සහ රැලිවැටීම පාලනය
කිරීමට
# සමේ තෙතමනය මනා ලෙස
රැකගැනීමට
# සම පැහැපත් කිරීමට
උපකාරී වේ.
* *Herbal Fairness Cream - 25g - රු. 525/*
ඖෂධීය වෙනිවැල්, සුදු හදුන්, කෝමාරිකා සහ වදකහ ගුණයෙන් සහ විටමින් B3 අඩංගු මෙම ෆෙයානස් ක්‍රීම් භාවිතයෙන් ඔබට
# කුරුලෑ පාලනය කිරීමට
# කුරුලෑ ලප කැළැල් ඉවත් කර ගැනීමට
# සම වියලීම සහ රැලිවැටීම පාලනය
කිරීමට
# සමේ තෙතමනය මනා ලෙස
රැකගැනීමට
# සම පැහැපත් කිරීමට උපකාරී වේ.
ඉහත සදහන් රූපලාවණ්‍ය නිෂ්පාදන හයම මෙහි අඩංගු වන අතර වරක් භාවිතා කර වෙනස අත් විදින්න.
දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තුව රු. 350ක් පමණි.
මිලදී ගැනීම සදහා හෝ වැඩි විස්තර සදහා අමතන්න
https://wa.link/6m28u7