පන්සිල් රකින අපි

පන්සිල් රකින අපි තමන්ට පමණක් නොව, සියලු දෙනාටම ආලෝකයක් වෙන්න එකතු වෙමු. 🙏❤️

ඊයේ දින ආලෝකයේ සිත් අරණ සමූහය විසින් සිදු කෙරුණු ස්වර්ණමාලි මහා සෑය   අබියස පහන් ආලෝක පුජාව අති උත්කර්ෂවත් අන්දමින් සිදු...
16/08/2026

ඊයේ දින ආලෝකයේ සිත් අරණ සමූහය විසින් සිදු කෙරුණු ස්වර්ණමාලි මහා සෑය
අබියස පහන් ආලෝක පුජාව අති උත්කර්ෂවත් අන්දමින් සිදු කරන්නට යෙදුණි. පින්වත් ඔබත් මෙයින් ජනිත වූ පින් සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙන්න 🙏😊

අද පින් කැමති හැමෝම එන්න පන්සිල් රකින අපි
14/08/2026

අද පින් කැමති හැමෝම එන්න පන්සිල් රකින අපි

13/08/2026

අනුරාධපුර පූජා භූමිය අවට නවාතැන් සදහා සුදුසු තැනක් කියන් යන්න🥺🩷

12/08/2026
වන අලි ප්‍රහාරයකින් අපවත් වී වදාල කොබෙයිගනේ ගුණරතන අපේ හාමුදුරුවන් ට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
11/08/2026

වන අලි ප්‍රහාරයකින් අපවත් වී වදාල කොබෙයිගනේ ගුණරතන අපේ හාමුදුරුවන් ට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

පන්සිල් රකින අපි    සෙනෙවිරත්න කීරවැල්ල   #ධර්මයසොයායනඅපි
01/08/2026

පන්සිල් රකින අපි සෙනෙවිරත්න කීරවැල්ල #ධර්මයසොයායනඅපි

තරවරම් දෙවි පිහිටයි 🌹🍀වාසනාවන්ත සුභ දවසක් වේවා ! 🙏   #පන්සිල්_රකින_අපි
02/07/2026

තරවරම් දෙවි පිහිටයි 🌹🍀
වාසනාවන්ත සුභ දවසක් වේවා ! 🙏
#පන්සිල්_රකින_අපි

අද වන් වූ දිනෙක පින්බර ජන්ම දිනය යෙදී තිබෙන මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර අපගේ ගුරුද...
01/07/2026

අද වන් වූ දිනෙක පින්බර ජන්ම දිනය යෙදී තිබෙන මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සම්පත සැලසේවා!

Address

Katana
Negombo
11534

Alerts

Be the first to know and let us send you an email when පන්සිල් රකින අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පන්සිල් රකින අපි:

Shortcuts

Share