26/04/2025
ආයේ උඩට ආවා කියලා market centiment එක තාම bullish වෙලා නෑ. "Altcoin investment always risky " ඒත් invest කරන්න ඕනේ නම් දැනට හොදම දේ BTC ඇතුලුව marker leaderslata invest කරන එක. Mid & Low cap වලට දාන්න යන්න එපා දැන්ම
Eg: SOLANA or ETH, TAO, HYPE, LINK or ONDO