19/10/2024
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ ඉන්දියානු ගුවන් සමාගමක් වන විස්තාරා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බෝම්බයක් ඇතැයි ලද තොරතුරක් මත එම ගුවන්යානය මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා....මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් එම ගුවන්යානයේ පැමිණි 240 දෙනෙකු පරීක්ෂා කරමින් යානයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශ කර සිටින ලදී.....
🇱🇰